![]()
![]()
එහෙම දෙන්න බෑ . . . . R34 එකට ඔක්කොම ටික දාන්න වෙනවා . . .
![]()
![]()
![]()
එහෙනම් මට උබට වඩා පැය කීපයකට කලින් ඉලෙක්ට්‍රික් එකක් ගන්න වෙනවා... එක අතකින් උබ තව පැයක් දෙකක් වත් පරක්කු වෙන එක හොදා.. මොකද පරන එක කුජීතම වෙලා අලුත් මොඩල් එකක් එන්න ඉඩතියෙනවා ඒ ටිකට

![]()
![]()
එහෙම දෙන්න බෑ . . . . R34 එකට ඔක්කොම ටික දාන්න වෙනවා . . .
![]()
![]()
![]()

දැනටමත් ඔටෝපයිලට් නිසා සැරටම චප්ප වෙන්න ගිය ඇක්සිඩන්ට් දෙක තුනක්ම නැවතිලා තියෙනව....

සොයන්නා;19221941 said:මුලින් බොහොම ස්තුතියි ටෙස්ල කාර් එක ගැන පෝස්ට් එකක් ලිවුවට..
පෝස්ට් එකේ සුලු සුලු කරුණු ටිකක් නිවැරදි කිරීමක්
ඔන්න සදාදාරණීය හොන්ඩ අනාතයා මහේෂ් සහෝදරයා ලියපු කමෙන්ට් එකෙත් පොඩි නිවැරදි කිරීමක් වෙන්න ඕනි...ඒක තමයි දැන්..
ඉලෙක්ට්‍රික් මෝටර් එකක් පාවිච්චි කරනකොට තියෙන පලවෙනි වාසිය තම ක්ෂණයකින් අති විශාල Torque එකක් ලබා දෙන්න පුළුවන් වීම.
ඒත් Torque එක කොච්චර දුන්නත් වැඩක් වෙන්නේ නැහැ වාහනේ රෝද ස්පින් වෙන්න පටන් ගත්තොත් . . .
ඒ නිසා මේ කියන දෙන්න පුළුවන් Torque එක සීමා සහිතයි . . .
ඒත් එක්කම Torque එක දෙන්න පුළුවන් Rate එකකුත් තියෙනවා. . .
කතාව නං හරි...ඒත් ටෙස්ල කාර් එකේ එක සැරේටම ෆුල් ටෝක් එක රෝද වලට රිලීස් කරන්නෙ නෑ...කාර් එකේ තියෙන මෝටර් කන්ට්‍රෝලින් සිස්ටම් එකෙං ටෝක් එක ටිකෙන් ටික රිලීස් කරන්නෙ...ඒකෙං තමයි කාර් එකේ රෝද ස්පින් වීමෙන් වලක්වන්නෙ..හැබැයි කවුරු හරි මේ කන්ට්‍රෝලින් සොෆ්ට්වෙයා එකේ ටෝක් රිලීස් කරන කෝඩ් එක වෙනස් කරල හැදුවොත් මෙන්න මේ වගේ දෙයක් බලාගන්න පුලුවං....
Same Idea. . .
මේ කතාව හරියටම හරි නෑ... ටෙස්ල 85 Dual Motor කාර් එකේ උපරිම අශ්වබල 691 යි... අලුත්ම P90D එකේ අශ්වබල 762 යි..ඔය වීඩියෝ වල quart miles යන්න කලින්ම කෙලවගන්නෙ කාර් එකේ Speed Limit එක ඔන් වෙන නිසා..ඒක වාහනේ power consumption එක අඩු කරන්න දාපු එකක්..ඉතිං ඒක වැඩ කරන නිසා මුලින් උපරිම පවර් එක බැටරි පැක් එකේ මෝටර් වලට රිලීස් කරල පොඩි වෙලාවකින් හෙමින් මෝටර් වලට දෙන සප්ලයි කරන්ට් එක අඩු කරනව....මෙන්න මේ වීඩියෝ එකෙං ඒක පැහැදිලි වෙයි..මේ හේතුව නිසා තමයි මුලින් යකා වගේ ඇදලා ටික වෙලාවකින් ස්පීඩ් අඩු වෙන්නෙ..ඒක power saving mode එක නිසා මිසක් වාහනේ ඇති වරදක් නිසා නෙවි..
There is a car . . . With 762 horses . . . But you are not allowed to use them to accelerate as much as you want . . . What is the point of owning that car ??
![]()
![]()
TOTALLY USLESS
තේරෙන භාෂාවෙන්ම කියනවා නම්,
ලෝකේ ඉන්න ලස්සනම, සේක්සිම, මිල අධිකම Prostituteව හයර් කරලා අතින්වත් අල්ලන්නේ නැතුව ඉන්නවා වගේ වැඩක් . . . WASTE OF MONEY ! ! !
![]()
![]()
අනික බර ගැන කතා කලොත් මොඩල් S එක කිලෝ 2238 ක් බර ෆැමිලි සෙඩාන් එකක්..Sports..Luxury..Family කියන හැම දෙයක්ම ඉලක්ක කරල හදපු වාහනයක්...අනික්වා Only Sports සහ බරිනුත් අඩුයි..![]()
If I want a Sports..Luxury..Family Sedan, I will go for a
BMW M6, BMW M5, AMG C63, Jaguar XJ, Cadillac CTS-V
some thing like that
ඔන්න උඔ තරහ වෙන මාතෘකාවක්..fuel consumption ..ටෙස්ල එක කැත නැතුව 100 ඇදල ගියත් තෙල් වලට සාපේක්ෂව ලීටරේට 40 ක් විතර වැඩ...ඔන්න නෝර්වීජියන් බුවෙක් සුපර් චාජර් එකෙං චාජ් කරගෙන ජර්මන් හයිවේ එකේ 200 KM/h නන්ස්ටොප් ඇදල යනව..ඔය පහල වීඩියෝ එකෙං බලන්න.
200kmph යන්න සුපර් චාජර් හොයපන්කෝ . . පරණ 1990 ගණන් වල GC8 එකකට ලංකාවේ හැම තැනම තියෙන 90 octane ගැහුවත් 200ට යන්න පුළුවන් නන්ස්ටොප් . . . තෙල් ටික ඉවර උනාම ලඟම ෂෙඩ් එකට දාල තෙල් ගහන්න විතරයි තියෙන්නේ . . නැත්තන් කෑන් එකකට ගෙනත් දාගන්නවා . . ඔය අටමංගල්ලේ නැවතුනාම පටවන් තමා ගෙදර එන්න වෙන්නේ![]()
![]()
. . .
As I said,
අන්තිම තෙල් බැරල් එක ඉවර වෙනකලුත් පෙට්‍රල් වාහන පමණි.
![]()
![]()
![]()
ඒනං අපි ගියා..![]()

සොයන්නා;19221941 said:මුලින් බොහොම ස්තුතියි ටෙස්ල කාර් එක ගැන පෝස්ට් එකක් ලිවුවට..
පෝස්ට් එකේ සුලු සුලු කරුණු ටිකක් නිවැරදි කිරීමක්
කොහොම හරි මේ කියන විදිහට ඉස්සරහට අලුතින් දාපු මෝටරේ හෝස් පවර් 221ක් ලු. ඉතින් මේ හෝස් පවර් 221 මෝටරේ පිටිපස්සේ තියෙන හෝස් පවර් 470 වෙච්ච මෝටරෙත් එක්ක වැඩකරලා ඕල් වීල් ඩ්‍රයිව්, ෆෝ වීල් ඩ්‍රයිව් වාහනයක් වගේ ධාවනය වෙනවලු, ඉතින් ටෙස්ලා සමාගම කියන විදිහට මින් ඉදිරියට හදන සෑම ටෙස්ලා කාර් එකක්ම මේ වගේ ඩබල් මෝටර් දාලලු ඒ අය හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මීලගට නිකුත්වන type X SUV මාදිලියටත් මේ තාක්ශනේ යොදන්න ඒ අය බලාපොරොත්තු වෙනවා,. ඒ වගේම අපි දන්නවා හිමේ ධාවනය කරන කොට ඕල් වීල් ඩ්‍රයිව් කියන්නේ ඉතාමත් වැදගත් ඔප්ශන් එකක්. ඒ නිසා හුගාක් අය මේ වාහනයම ගන්න යොමුවෙනවලු. පරන මාදිලියට අල්ලා දෙවි පිහිටයි
පරණ Model S වාහන වලට Dual Motor ඒක අප්ග්‍රේඩ් කිට් එකක් විදියට ගන්න පුලුවං...එතකොට පරණ Model S එකත් Dual Motor තමයි..අනික් එක මීලඟට නිකුත් වෙන මොඩල් X එකට අමුතුවෙන් Dual Motor දාන්න දෙයක් නෑ..ඒක දැනටමත් Dual Motor වර්ශන් එකක් තමයි රිලීස් වෙලා තියෙන්නෙ...රත්තරං මේ පෝස්ට් එක ලියන්න සති කීපෙකට කලින් Model X එක රිලීස් උනා....
ඔටෝපයිලට් ගැන නං කතා කරන්න දෙයක් නෑ හම්මේ ඉතිං....දැනටමත් ඔටෝපයිලට් නිසා සැරටම චප්ප වෙන්න ගිය ඇක්සිඩන්ට් දෙක තුනක්ම නැවතිලා තියෙනව....
ඔන්න සදාදාරණීය හොන්ඩ අනාතයා මහේෂ් සහෝදරයා ලියපු කමෙන්ට් එකෙත් පොඩි නිවැරදි කිරීමක් වෙන්න ඕනි...ඒක තමයි දැන්..
ඉලෙක්ට්‍රික් මෝටර් එකක් පාවිච්චි කරනකොට තියෙන පලවෙනි වාසිය තම ක්ෂණයකින් අති විශාල Torque එකක් ලබා දෙන්න පුළුවන් වීම.
ඒත් Torque එක කොච්චර දුන්නත් වැඩක් වෙන්නේ නැහැ වාහනේ රෝද ස්පින් වෙන්න පටන් ගත්තොත් . . .
ඒ නිසා මේ කියන දෙන්න පුළුවන් Torque එක සීමා සහිතයි . . .
ඒත් එක්කම Torque එක දෙන්න පුළුවන් Rate එකකුත් තියෙනවා. . .
කතාව නං හරි...ඒත් ටෙස්ල කාර් එකේ එක සැරේටම ෆුල් ටෝක් එක රෝද වලට රිලීස් කරන්නෙ නෑ...කාර් එකේ තියෙන මෝටර් කන්ට්‍රෝලින් සිස්ටම් එකෙං ටෝක් එක ටිකෙන් ටික රිලීස් කරන්නෙ...ඒකෙං තමයි කාර් එකේ රෝද ස්පින් වීමෙන් වලක්වන්නෙ..හැබැයි කවුරු හරි මේ කන්ට්‍රෝලින් සොෆ්ට්වෙයා එකේ ටෝක් රිලීස් කරන කෝඩ් එක වෙනස් කරල හැදුවොත් මෙන්න මේ වගේ දෙයක් බලාගන්න පුලුවං....
ඒත් ඉතින් ඔය Low End Torque එකේ . . . කතාව . . . High End Power එකට එනකොට කතාව අනිත් පැත්ත ගහනවා . . .
අන්න ඒ නිසයි Electric Car එක මුලින් යකා වගේ ඇද්දට තත්පර කීපයකට පස්සේ ICE එන්ජිම තියෙන වාහනෙත් එක්ක දුවන්න බැරි . . .
මේ කතාව හරියටම හරි නෑ... ටෙස්ල 85 Dual Motor කාර් එකේ උපරිම අශ්වබල 691 යි... අලුත්ම P90D එකේ අශ්වබල 762 යි..ඔය වීඩියෝ වල quart miles යන්න කලින්ම කෙලවගන්නෙ කාර් එකේ Speed Limit එක ඔන් වෙන නිසා..ඒක වාහනේ power consumption එක අඩු කරන්න දාපු එකක්..ඉතිං ඒක වැඩ කරන නිසා මුලින් උපරිම පවර් එක බැටරි පැක් එකේ මෝටර් වලට රිලීස් කරල පොඩි වෙලාවකින් හෙමින් මෝටර් වලට දෙන සප්ලයි කරන්ට් එක අඩු කරනව....මෙන්න මේ වීඩියෝ එකෙං ඒක පැහැදිලි වෙයි..මේ හේතුව නිසා තමයි මුලින් යකා වගේ ඇදලා ටික වෙලාවකින් ස්පීඩ් අඩු වෙන්නෙ..ඒක power saving mode එක නිසා මිසක් වාහනේ ඇති වරදක් නිසා නෙවි..
අනික බර ගැන කතා කලොත් මොඩල් S එක කිලෝ 2238 ක් බර ෆැමිලි සෙඩාන් එකක්..Sports..Luxury..Family කියන හැම දෙයක්ම ඉලක්ක කරල හදපු වාහනයක්...අනික්වා Only Sports සහ බරිනුත් අඩුයි..![]()
ඔන්න උඔ තරහ වෙන මාතෘකාවක්..fuel consumption ..ටෙස්ල එක කැත නැතුව 100 ඇදල ගියත් තෙල් වලට සාපේක්ෂව ලීටරේට 40 ක් විතර වැඩ...ඔන්න නෝර්වීජියන් බුවෙක් සුපර් චාජර් එකෙං චාජ් කරගෙන ජර්මන් හයිවේ එකේ 200 KM/h නන්ස්ටොප් ඇදල යනව..ඔය පහල වීඩියෝ එකෙං බලන්න.
ඒනං අපි ගියා..![]()

X එක ගැන හොයලා බලලා ලියන්න ඕනේ එකක්
දන්නා එකෙක් කියපන් මෙහෙම වෙන්නේ ඇයි කියල . .
ලැප්ටොප් එකේ අකුරු කලවමේ වදින්නේ. . .
උදා:
1) O කී එක එක දිගට ප්‍රෙස් කරගෙන හිටියම Notepad, Word . . . හැම එකේම අකුරු වදින්නේ මෙහෙම . .
OOOOOOOooooooo6666666OOOOOOooooooo6666666
2) A කී එක දිගටම ප්‍රෙස් කරගෙන හිටියම
AAAAAAaaaaaaAAAAAAaaaaaaAAAAAAaaaaaaa
දන්නා එකෙක් කියපල්ලා බලන්න හේතුව . . .
වැඩේ ගොඩ දාගත්තා . . .

රත්තරං;19223062 said:ඉන්ජෙක්ටර් අප්සෙට් පුතා.. සෑහෙන ගානක් කෙලවෙනවා![]()

රත්තරං;19223045 said:තැන්කූ වේවා. කොහෙ යන්නද මෙහෙ වර..
මේ 90ඩී එකේ වෙනස එකෙක් වත් නිල වශයෙන් කියන්නේ නෑනේ බන්?? රේන්ජ් එක්ස්ටෙන්ඩ් එකක් විතරලු.. තව සමහරු කියනවා 85ඩී එක හිමේ යන්න හොදයිලු 90ඩී එකට වඩා. සයිට් 5ක් ගත්තොත් කුකුල්ලු 5ක් එකක එක බිතතර ගැනනේ කියන්නේ??
අර අප්ඩේට් එක දෙන සීන් එක මම දන්නේ නෑ බන්.. කිව්වට ස්තූතියි.. මොකෝ කියන්නේ X එක ගැන ත්‍රෙඩ් එකක් දාමුද???X එක ගැන හොයලා බලලා ලියන්න ඕනේ එකක්
මචන් මේ ත්‍රෙඩ් එක ලියන්න කරුනු ගත්තේ නෙට් එකෙන්.. සමහර විට ඒවා පරන ඇති.![]()

රත්තරං;19211323 said:
මම මෙහෙම දැම්මේ ඒකයි
ඔය සිදුර ලගදිම වහනවා.. ඊට කලින් බාගත්ත තැබිලි වල්ලක් තමා ඉතින්![]()
Patta machan, habai oka langadima ganan wadi wei. Ape kattiya seen eka dana gaththa gaman Benz, BMW, Sahara, Prado okkoma paththaka thiyala mewa gani.
Ethakota electric motor capacity eka anuwa hari tax gahai.
Hybrid tax adu karapu gaman ape kattiya aduwata Porsche hybrid genawe. Passe capacity ekata tax eka gahanna gaththa hybrid walatath. Okatath langadima ohoma wei. Dan ganna ekak thama.
[/SIZE]