අලුත් ඩොමේන් එකක් ගන්නකොට

Psiko

Well-known member
  • Mar 10, 2023
    5,932
    5,736
    113
    Arituza
    මම අලුතෙන් ගත්ත ඩොමේන් එකට

    ඒ ඩොමේන් එක කලින් පාවිච්චි කරපු එකා හදපු ෆේස්බුක් , ඉන්ස්ටාgraම් එහෙම තියනවා..

    කොහොමද මේ අකවුන්ට්ස් අයින් කරවගන්නේ?

    මොකද ඒක හරි නෑ නේද එහෙම තියන එක.

    ලන්කාවේ ඩොමේන් එකක්.