අලුත් තීන්දුවෙන් දුරකතන ගාස්තුව නඟී?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    (මේක මම අද (හෙට)ඉරිදා ලංකාදිපයෙන් කියෙව්ව පුවතක්.උපුටා ගන්න තරම් තැනක හරි හමන් විස්තරයක් නෑ.)
    විනාඩියකට අවම රු2ක ගාස්තුවක් පවත්වා ගෙනයන්න විදුලි සංදේශ නියාමන කොම්සම නියෝග කරලා ලු! අධික තරඟය හා අධික පාඩු පිට හා මන්දගාමීව පවත්වාගෙන යන මෙරට දුරකතන සමාගම් ආරක්ෂා කිරීමට ගත් පියවරක්ලූ!ඒ ඒ සමාගම්වලට ගිය වසරේ වුන අලාභය කෝටි2300ක්ලු!

    ethakota pacage walatath kela weida?
    (Airtel 49,99....)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කොහොමත් සමාගම් කිහිපයක් ක්‍රියාත්මක වන කතිපයාධිකාරි වෙලදපොල තත්වයක් තුල,
    මිල හා නොමිල යුද්දයක් පැවතීම සාමාන්‍ය තතවයක්. ඒනිසා සිදුවන අධික සම්පත් විනාශය නවත්වන්න රජයකට බෑ.
    මහින්ද හෝ වේවා රනිල් හෝ වේවා ෆොන්සේකා වේවා මේ කවුරු ආවත් මේ තත්වය නවත්වන්න අපහසුයි.
    ඕකතමයි කතිපයාධිකාරී වෙලද පොල තත්වයක ස්භාවය. දිගින් දිගටම මිල මගින් ගහගැනීම හේතු කොටගෙන සමාගම් පාඩුලැබීමත් ස්භාවයෙන්ම තියන දෙයක්.මොකද තමන්ගේ වෙලද පොල කොටස රැක ගන්න භාන්ඩය/සේවව අලවි කරගන්නේ පිරිවැයටත් වඩා අඩු මිලකට .
    රජයකට බෑ මේ වියදම් පාලනය කරන, මේව කරන්න එපා, මේ වියදම් තහනම්, වගේ නීති දාන්න. පුලුවන් ආදායම ස්ථාරව පවතාගෙන යන්න උදවුකරන එක විතරයි.
    ඒ සදහා මිල දැඩියාවකින් කටයුතු කරන්න සමාගම් පෙලබවීම, ඒ සදහා නීති ගෙන එන්න ඕනෙ. නැත්නම් කවද හරි ඔය සමාගම් වැටුනහම එයින් වෙන්නෙ ඔය රුපියල් දෙකට රුපියලට හිගාකනවට වඩා ආර්ථ්ක අර්බුදයක්.
    ඔහොම උන එක හොදයි. දැන් වෙන්නේ මිල මගින් නොවන ක්‍රම මගින් තමන්ගේ භාන්ඩය විකුනන්න තැත් කිරිමක්.
    අනිවාර්‍යයෙන්ම කොහොමත් ඒ සමාගම් ප්‍රචාරනය නවත්වන්නේ නෑ. ඒත් තමන්ගේ සේවාවේ ගුනත්වය වර්ධයන කරම්න් එයින් තමන්ගේ වෙලදපොල කොටස රැක ගන්න උත්සහ කරන එක ඊලගට ඔවුන් කරන දෙයක්.
    ඒ නිසා ඉදිරියේදි වඩාත් වැඩි ගුනත්වයෙන් යුත් සේවාවක් සපයීම තුලින් තම තමන්ගේ වෙලදපොල කොටස රැක ගන්න උත්සහ කාරාවී. ඒක අනිත් පැත්තේන් පාරිභෝගිකයින්ට වාසියක්.
    ඕක ඉතින් පාට කන්නඩි දාගෙන දාගෙන බලනවට වඩා ශම්මි , ඇත්ත තත්වය තේරුම් ගත්තොත් හොදයි. ලංකාවට අලුත් දෙයක් උනාට, වෙන රටවල ඔහොම දේවල් ක්‍රියාත්මක වෙනවා. ඒ රටවල ඉන්නෙ මහින්ද නෙමෙයි.:ලොල්:
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය

    :yes::yes::yes::yes:
     
    ඒ නිසා ඉදිරියේදි වඩාත් වැඩි ගුනත්වයෙන් යුත් සේවාවක් සපයීම තුලින් තම තමන්ගේ වෙලදපොල කොටස රැක ගන්න උත්සහ කාරාවී. ඒක අනිත් පැත්තේන් පාරිභෝගිකයින්ට වාසියක්.:yes::D
    *ඕක ඉතින් පාට කන්නඩි දාගෙන දාගෙන බලනවට වඩා ශම්මි , ඇත්ත තත්වය තේරුම් ගත්තොත් හොදයි. ලංකාවට අලුත් දෙයක් උනාට....,:no::dull:
    මම දැම්මෙ නිවුස් එකක්.අද පත්තරේ බලන්න.මගේ අදහස් කිසිවක් මෙතන නෑ.හැරත් මට කිසිම පාටක් නෑ-අවශ්‍ය වඩාත් යහපත් වෙනසක් පමණි.

    :yes::Dවෙළඳපල තරඟය ඇත්තෙන්ම පාරිබෝගිකයාට වාසි සහගතයි.ඒත් මේ හිටි ගමන් ගහන ප්ලෑන්වලින් දැනට ඉන්න පාරිබෝගිකයෝ අමාරුවේ වැටෙයිද කියන්න බෑ?
    their competition is a problem of them.not a problem of ours.

    If one company dies then there are another 1000 of companies here to
    open their business.So competition is a good thing !
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,171
    3,174
    113
    [QUOඨ්E=මක්ක_මක්ක;7868153]මේ ආණ්ඩුව කොහොමත් කොම්පැනි කාරයින්ව නග්ගලා මිනිස්සුන්ට කෙලවන ආණ්ඩුවක්නේ.......ටෙල්කෝ සමාගම් පාඩුවෙන්නේ නාස්තිකාරී ප්‍රචාරණ වියදම් නිසා...ආණ්ඩුවේ වෘශභයින්ට අනුව කොම්පැනි සල්ලි පිච්චුවාම ගෙවන්න ඕනෙ අපි, හරියට නාස්තිය/දූශණය නිසා කෝටිගණන් පාඩුවෙන තෙල් සංස්තාවේ පාඩු පියවන්න තෙල් මිල වැඩිකරන්න යනවා වගේ. උන් විනාස කරනවා ගෙවන්න ඕනෙ අපි.[/QUOඨ්E]

    machan meka karanne telecom industry eke hyper compettition ekak athi weema walavanna... hyper comettition ekak aawoth mulu industry ekama kada wetenawa eken anthimata paduwenne consumerslatama thamai..

    hyper competition price eka matha athi wena compettion eka.. price eka adu karagena yanako eka leval ekak pennahama production cost ekatath wada price eka adu karanna wenawa.. ethakota mulu industry ekama paadu labanna gannawa..

    pricingfeedback.gif

    hsc0324l.jpg

    dcr0421l.jpg
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,171
    3,174
    113
    [QUOඨ්E=ලුcක්ය්_ලක්ශිත;7869078]කොහොමත් සමාගම් කිහිපයක් ක්‍රියාත්මක වන කතිපයාධිකාරි වෙලදපොල තත්වයක් තුල,
    මිල හා නොමිල යුද්දයක් පැවතීම සාමාන්‍ය තතවයක්. ඒනිසා සිදුවන අධික සම්පත් විනාශය නවත්වන්න රජයකට බෑ.
    මහින්ද හෝ වේවා රනිල් හෝ වේවා ෆොන්සේකා වේවා මේ කවුරු ආවත් මේ තත්වය නවත්වන්න අපහසුයි.
    ඕකතමයි කතිපයාධිකාරී වෙලද පොල තත්වයක ස්භාවය. දිගින් දිගටම මිල මගින් ගහගැනීම හේතු කොටගෙන සමාගම් පාඩුලැබීමත් ස්භාවයෙන්ම තියන දෙයක්.මොකද තමන්ගේ වෙලද පොල කොටස රැක ගන්න භාන්ඩය/සේවව අලවි කරගන්නේ පිරිවැයටත් වඩා අඩු මිලකට .
    රජයකට බෑ මේ වියදම් පාලනය කරන, මේව කරන්න එපා, මේ වියදම් තහනම්, වගේ නීති දාන්න. පුලුවන් ආදායම ස්ථාරව පවතාගෙන යන්න උදවුකරන එක විතරයි.
    ඒ සදහා මිල දැඩියාවකින් කටයුතු කරන්න සමාගම් පෙලබවීම, ඒ සදහා නීති ගෙන එන්න ඕනෙ. නැත්නම් කවද හරි ඔය සමාගම් වැටුනහම එයින් වෙන්නෙ ඔය රුපියල් දෙකට රුපියලට හිගාකනවට වඩා ආර්ථ්ක අර්බුදයක්.
    ඔහොම උන එක හොදයි. දැන් වෙන්නේ මිල මගින් නොවන ක්‍රම මගින් තමන්ගේ භාන්ඩය විකුනන්න තැත් කිරිමක්.
    අනිවාර්‍යයෙන්ම කොහොමත් ඒ සමාගම් ප්‍රචාරනය නවත්වන්නේ නෑ. ඒත් තමන්ගේ සේවාවේ ගුනත්වය වර්ධයන කරම්න් එයින් තමන්ගේ වෙලදපොල කොටස රැක ගන්න උත්සහ කරන එක ඊලගට ඔවුන් කරන දෙයක්.
    ඒ නිසා ඉදිරියේදි වඩාත් වැඩි ගුනත්වයෙන් යුත් සේවාවක් සපයීම තුලින් තම තමන්ගේ වෙලදපොල කොටස රැක ගන්න උත්සහ කාරාවී. ඒක අනිත් පැත්තේන් පාරිභෝගිකයින්ට වාසියක්.
    ඕක ඉතින් පාට කන්නඩි දාගෙන දාගෙන බලනවට වඩා ශම්මි , ඇත්ත තත්වය තේරුම් ගත්තොත් හොදයි. ලංකාවට අලුත් දෙයක් උනාට, වෙන රටවල ඔහොම දේවල් ක්‍රියාත්මක වෙනවා. ඒ රටවල ඉන්නෙ මහින්ද නෙමෙයි.:ලොල්:[/QUOඨ්E]

    හරියට හරි මච්න්... උම්බ වගෙ එකෙක් දෙන්නෙක් හරි එල කිරි එකෙ ඉන්න එක සතුටක් :යෙස්:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    meken wenne mobile companies athara price competition eka nawathunawa eke paduwa nikan ma paribokikaya'ta tamai enne.... api balamu monawa karaida kiyala
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,171
    3,174
    113
    [QUOඨ්E=ශම්මී;7869702]:යෙස්::ඪ්[SඓZE=3][COළ්Oර්‍=ඵුර්ප්ලෙ]වෙළඳපල තරඟය ඇත්තෙන්ම පාරිබෝගිකයාට වාසි සහගතයි.ඒත් මේ හිටි ගමන් ගහන ප්ලෑන්වලින් දැනට ඉන්න පාරිබෝගිකයෝ අමාරුවේ වැටෙයිද කියන්න බෑ?[/COළ්Oර්‍][/SඓZE][/QUOඨ්E]

    වෙලන්ද පොල තරන්ගය වාසි දායක වෙන්නෙ එක එක මට්ටමක තිබුනොත්ත් විතරඉ... නෙත්ත්නම් hyper competition කියන තත්ත්ව අති උනොත් කිසිම වාසි දායක තත්වයක් නෙහෙ.

    Often a characteristic of new markets and industries, hypercompetition occurs when technologies or offerings are so new that standards and rules are in flux, resulting in competitive advantages that cannot be sustained. In response, companies must constantly compete in price or quality, or innovate in supply chain management, new value creation, or have enough financial capital to outlast other competitors.

    lankawe mobile service industry eke hayper competition eka godak welawata iwarawenne price war ekakin.. mokada customers la godak price sensitive hinna.. price war ekak enwa kiyanne antimata ituru wenna eka company ekak witharai.. ethakota monopoly ekak hedena eka walakwanna behe..
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඒ නිසා ඉදිරියේදි වඩාත් වැඩි ගුනත්වයෙන් යුත් සේවාවක් සපයීම තුලින් තම තමන්ගේ වෙලදපොල කොටස රැක ගන්න උත්සහ කාරාවී. ඒක අනිත් පැත්තේන් පාරිභෝගිකයින්ට වාසියක්.:yes::D
    *ඕක ඉතින් පාට කන්නඩි දාගෙන දාගෙන බලනවට වඩා ශම්මි , ඇත්ත තත්වය තේරුම් ගත්තොත් හොදයි. ලංකාවට අලුත් දෙයක් උනාට....,:no::dull:
    මම දැම්මෙ නිවුස් එකක්.අද පත්තරේ බලන්න.මගේ අදහස් කිසිවක් මෙතන නෑ.හැරත් මට කිසිම පාටක් නෑ-අවශ්‍ය වඩාත් යහපත් වෙනසක් පමණි.

    ලොල්.
    ශම්මිගේ කියනදේයි කරනදේයි අතරේ ලොකු වෙනසක් තියනවා.
    පලවෙනි කමෙන්ට් එක ව්‍යංගයෙන් අනුමත කිරිම තුල, දේශපාලනයෙන් ගොළු උන බුද්ධි මටටම පෙන්නල තියනවා..;ලොල්:
     
    Last edited: