අලුත් දේශපාලන පක්ෂයක් - පිස්සෙක් ට රට බාර&#35

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ ඉතින් 0.0001% වගේ දේවල් තමා කියල තියෙන්නෙ. ප්‍රතිපත්ති වලින් විතරක් නෙවේ ක්‍රියාවෙනුත් වැඩ කරන්නයි මම ඉන්නෙ.
    මේ පොඩි හදුන්වාදීමක්.

    හිට්ලර් වගේ දරුණු නූගත් මනුස්සයෙක් රටක් වශී කලා නම් මටත් බැරි වෙන ඒකක් නෑ

    Dapan pluwan num you tube video ekak oya kiyala :lol:
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    විදේශ විනිමය උපයා ගත හැකි ඉක්මන් ක්‍රමයක් ලෙස ධීවර කර්මාන්තය වේගයෙන් සංවර්ධනය කරනවා. ජපානයත් විදේශ විනිමය සෑහෙන්න උපයන්නෙ මාළු වලින්.

    ලංකා දුම්කොළ සමාගමේ සිගරට් නිෂ්පාදනය නවත්වල ඒ් වෙනුවට ගංජා නිෂ්පාදනය කරන්න දෙනවා.

    තුන් වේලටම බත් කන ක්‍රමය නැති කරනව. කුඹුරු සෑහෙන්න දුරට අඩු කරල ඒළවලු පලතුරු හා සතුන් අැති කිරීම කරනවා.පොල් ඉඩම් සෑහෙන්න අඩු කරනවා.

    මම ඡන්දයට ඉදිරිපත් වෙන්න කලින් පිළිගත් දේශීය හා විදේශීය මනෝ වෙෙද්‍යවරු ඉදිරියේ ප්‍රසිද්ධියේ පරීක්ෂණ වලට පෙනී හිටිනවා.
     
    Last edited:

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    පාර්ලිමෙන්තුවෙ ඉන්න නිඝන්ඨයො ටික මරල ඉන්න ඕනෙ ඕන් දෙයක් කරන්න කලිං

    ඒහෙම මිනිස්සු මරන්න බෑනෙ. මම අාවා ම දැනට තියන නීතිය අනුව අධිකරණ වලින් නඩු අහල දඩුවම් දෙනව.

    කියන්න අමතක වුණා. ඒකාධිපත්යෙක් වුණත් මම නඩු අහන්න දඩුවම් දෙන්න යන්නේ නෑ.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,091
    113
    මේ ඉතින් 0.0001% වගේ දේවල් තමා කියල තියෙන්නෙ. ප්‍රතිපත්ති වලින් විතරක් නෙවේ ක්‍රියාවෙනුත් වැඩ කරන්නයි මම ඉන්නෙ.
    මේ පොඩි හදුන්වාදීමක්.

    හිට්ලර් වගේ දරුණු නූගත් මනුස්සයෙක් රටක් වශී කලා නම් මටත් බැරි වෙන ඒකක් නෑ

    :lol::lol::lol::lol:
    good luck with that
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    කිසිම රටක සුද්ධකිරීමක් (Purge) කරන්නෙ නැතුව දියුණු වෙලා නෑ. තියනවනන් උදාහරණ දෙන්න.

    I am sorry I am not open to debate.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඕවට වියදම් කරන සල්ලි ටිකක් ඉතුරු කරලා පුලුවන්නම් ලෝන් එකකුත් ගහල ටිකක් ලොකු ඉඩමක් ගනින්. ඊට පස්සේ ඒක පාලනය කරපන් ඔය විදියට. ලංකාවේ පාලනය ගන්න වෙන්නේ නම් නෑ :no:

    සමහර හොඳ ප්‍රතිපත්ති ටිකක් නම් තියනවා. උඹෙන් පස්සේ පාලනය යන්නේ කාටද? කොහොමද අනුප්‍රප්තිකයෙක් තෝරන්නේ? :D
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    ඕවට වියදම් කරන සල්ලි ටිකක් ඉතුරු කරලා පුලුවන්නම් ලෝන් එකකුත් ගහල ටිකක් ලොකු ඉඩමක් ගනින්. ඊට පස්සේ ඒක පාලනය කරපන් ඔය විදියට. ලංකාවේ පාලනය ගන්න වෙන්නේ නම් නෑ :no:

    සමහර හොඳ ප්‍රතිපත්ති ටිකක් නම් තියනවා. උඹෙන් පස්සේ පාලනය යන්නේ කාටද? කොහොමද අනුප්‍රප්තිකයෙක් තෝරන්නේ? :D

    මැරෙනකම් ගේම අතාරින්නෙ නෑ. 2021 බැරි වෙයි. ඊළග පාර ඉල්ලනවා. අවුරුදු 75 වෙනකම්ම ඉල්ලනවා.

    මගෙන් පස්සේ අනුප්‍රාප්තිකයො නැතිවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය පිහිටවනවා.

    අැහුවට ස්තූතියි.

    ps: Mage wistahra nama gama tel num one nam domain eke whois walin balaganna puluwan :P
     
    Last edited: