අලුත් පරපුර(ඇමෙරිකාව)
ලෝකේ කොහේ ගියත් මෙහෙම හරක් ඉන්නවා.ඉතිහාසය නොදන්න,අඩු ගානේ ලෝක සිතියමක් වත් නොඅල්ලපු .
ඇමෙරිකාවේ උප ජනාධිපති
1. බින් ලාඩන්
2.ජෝර්ජ් බුෂ්
ඇමෙරිකාව නිදහස ලැබූ යුද්ධය
1. සිවිල් යුද්ධය
2.කොරියන් යුද්ධය
යූ අකුරෙන් පටන් ගන්න රටක නමක්
1.යුරෝපය
ඇමෙරිකානු ජාතික කොඩියේ තරු කියද?
1.51
2.52
ලෝකේ කොහේ ගියත් මෙහෙම හරක් ඉන්නවා.ඉතිහාසය නොදන්න,අඩු ගානේ ලෝක සිතියමක් වත් නොඅල්ලපු .
ඇමෙරිකාවේ උප ජනාධිපති
1. බින් ලාඩන්
2.ජෝර්ජ් බුෂ්
ඇමෙරිකාව නිදහස ලැබූ යුද්ධය
1. සිවිල් යුද්ධය
2.කොරියන් යුද්ධය
යූ අකුරෙන් පටන් ගන්න රටක නමක්
1.යුරෝපය
ඇමෙරිකානු ජාතික කොඩියේ තරු කියද?
1.51
2.52

වැඩි වෙනසක් නෑ නේද ??? අපිත් බලනකොට ඇමරිකාවට සමානයි ...එකවිදිහකට 
