අලුත්+පරපුර Aluth Parapura

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    mona unat samanaliiwa troliyaka dagena yanawa pennuwa patta oiiii ;)


    කොහෙද කොහෙද බං තිබ්බෙ ... මටත් බලන්න ඕන බං දුකට ;).
    මොන හිතකින්ද බං අර කදට අත තිබ්බෙ.

    pouting-face-smiley-emoticon.gif
     

    tarangaerosh

    Junior member
  • Oct 22, 2014
    285
    9
    18


    කොහෙද කොහෙද බං තිබ්බෙ ... මටත් බලන්න ඕන බං දුකට ;).
    මොන හිතකින්ද බං අර කදට අත තිබ්බෙ.

    pouting-face-smiley-emoticon.gif


    ai ban news walata pennuwe.. pain hostipal ekata yanawa troliye dagena yanawa ammeee :oo::oo::oo:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සන්නස්ගලයා මේ ෆට්ට ඩයලොග් ටික කලින් දෙන්න ප්ලෑන් කලේ සමනලී අක්කට..
    අක්කා මීටරේ...
    බොලේ පාස් කරා බිලී බොයිට..
    ජගා සූස්තියෙන් හිටපු නිසා පැනලා ඕවර් ඇක්ටිං දාලා ගූවල කඩා ගත්තා..
    දැන් සූස්තියත් නෑ ආතල් ඵකත් නෑ


    26.jpg

    20.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේක කාලකන්නි රටක් නෙවේ , මම දැකල තියෙන වාසනාවන්තම රට. මම රටවල් විසි ගණනකට ගිහින් තියෙනවා එත් මෙරටේ දැනෙන සුවය කිසිම රටක මට දැනිල නැහැ. මම දහස් වරක් යලි ඉපදුනත් ඉපදෙන්න කැමති රට මගේ මේ පුංචි ශ්‍රී ලංකාව. මම පදිංචියට වෙන රටකට නොයන්න හිතන්නේ මට මගේ දරුවන්ටත් මේ රටේ ජීවත් වෙන්න තිබෙන වාසනාව නැති කරන්න අකමැති නිසා. මම රට ගියොත් බලන් ඉන්නේ එන්නේ කවදද අයෙත් ලංකාවට කියල. මම දන්න මගේ රට ඉන්න යාලු මිත්‍රයෝ ලංකාවට එන්න කොච්චර අසාවෙන් ඉන්නවද කියල මම දන්නවා. ඇවිල්ල යන්නෙත් , ගිහින් කල්පනා කරන්නෙත් ආයේ කවද්ද එන්නේ කියල. මිනිස්සු රට යන්නේ වෙන කරන්න දෙයක් නැතිම තැන. මම එක හොඳින්ම දන්නවා. මට 90 දශකයට පස්සේ ඉපදිච්ච එවුන් ගැන තියෙන්නේ පුදුම දුකක්. උන් මහා පාවෙන ජීවිත. උන්ගේ ජීවිතේ තියෙන්නේ ෆැන්ටසි. ජීවත් වෙන්නේ ස්මාර්ට් ෆොන් එකෙය face book එකෙඉ වවිතරය් . උපුල් ශාන්ත සන්නස්ගල මේ ෆැන්ටසි හොඳට පාවිච්චි කරලා කොටි පතියෙක් උනා . උ කැම්පස් එකේ වැලේ වැල් නැතුව හිටපු එකෙක්. පස්සේ උගේ ෆැන්ටසි ටික තියාගෙන 90 ට පස්සේ ඉපදුනු උන්ගේ හිස්මොල උගේ මෙලෝ රහක් නැති කසි කබල් චුන් වලින් පුරවන්න ගත්තා.කිසිම සමාජ අවබෝදයක් නැති , හිස් මොළ මේ ෆැන්ටසි වලට නමා ගන්න එක හරිම ලේසි උනා. අපි දැකල තියෙනවා කොල්ලෝ කෙල්ලෝ පාරේ බල්ලෝ බළල්ලු වගේ ඇස බැඳලා මරල දාල තියෙනවා. ඇස බැඳලා කනේ බොල්පොඉන්ට් පෑන් ගහල , ගුද මාර්ගයට කටු කම්බි බස්සල දස වද දීල මරල දාල තියෙනවා මහ පාරේ. ගෝනි බිල්ලෝ පාරක් පාරක් ගානේ ගොදුරු හොයනවා. හැබැය් එහෙම මරණාසන්නව හිටපු එකෙක් වත් කිව්වේ නැහැ මේ කාලකන්නි ඩිස්නිලන්තයේ ඉපදුනු ගමන් මරල දාන්න තිබුන කියල. උන් මැරෙන්න වැටිලා ඉන්නකොටත් මේ රටේ අයෙත් ඉපදෙන්න ප්‍රාර්ථනා කරා. අපිට තිබ්බ සමාජ පන්නරේ තොපේ ගංජා වලින් ගන්න බෑ යකෝ. තොගේ කටෙන් සන්නසගලගේ වචන සෙට් එක එද්දී මට තොගේ බෙල්ල මිරිකන්න හිතුනා. මට දුක ජයලත් මනොරත්නත් තොපි වගේ පාදඩයන්ගේ ගංජා ගුබ්බැයමට සෙට් උණු එක. තොපි දන්නවද තොපිව ෆෝම් කරන සන්නස්ගල මහින්ද රාජපක්ෂ එක්ක බොහොම හිතවත් කියල?. සන්නස්ගලට බය් පාස් එක කරද්දීත් ඔක්කොම ෆැසිලිට්ස් දුන්නේ මහින්ද. උඹේ මේ ගොන් පාර්ට් එක නිසා උඹ දන්නවද සිරිසේනගේ චන්ද කීයකට තට්ටු උනාද කියල?. උඹලගේ මේ අලුත් පරපුරේ ගොන් ජෝක්‌ එක නිසා සිරිසේනගේ චන්ද සැහෙන ගානකට තට්ටු උනා. අපිත් වෙනසකට කැමතිය් එත් එක හොඳ වෙනසක් විය යූතුය්. එහෙම නැතුව කවුරුවත් ලම්බෝගිනි පදින නිසා නෙවේ. තොගේ තාත්ත ට පුළුවන් නම් තොට ලම්බෝගිනි එකක් අරන් දෙන්න තෝ එක නොපැද ඉන්නවද? තෝ පදින්නේ නැත්තේ තොට නැති නිසා. උත්සහ කරලා ලම්බෝගිනි එකක් පැදපන් අපිත් හුරේ දාන්නම්. එත් මේ වගේ මහා බොළඳ සන්නස්ගලගේ ලනු කන්න එපා. සන්නස්ගල වගේ උද්දච්ච අපතයෝ නව පරපුර කුණු ගොඩකට අරන් යනවා. උඹල නොදන්න ගොඩක් දේවල් තියෙනවා , එත් කියන්න වෙලාව මදි. සිරිසේනගේ හවුලේ ඉන්න එක හොඳ එකෙක් කියපන්? උන් ඔක්කොම තම තමන්ගේ ඇරියස් කවර් කර ගන්න උඹල වගේ පීචන් ගංජා කාරයෝ කඩේ යවනවා. තවත් එකක්, මම උඹ නළුවෙක් කියල දන්නේ අද. පාරේදී දැක්ක නම් මම හිතන්නේ ගංජා ගහන නාටාමි කෙනෙක් කියල.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අහලා තියෙනවද Bertolt Brecht ලා ගැන
    ජන්දෙන් නැවත නැවතපත්වුණු
    හිට්ලර්ට විරුද්ධව හඩ නගපු ! හිට්ලර් කරගෙන යන සාමාජ විනාශය කල් තියා දැක !
    ඒ වෙනුවෙන් පොත් ලියපු >>>

    ඒ හඩ ඔබ කියන්නේ හිට්ලර්ට විරුද්ධව හිටිය...
    විපක්ෂයට
    Social Democratic Party සහ
    the Communist Party යන් පක්ෂයන්ට
    කඩේ යාමක් කියලද ?

    ඔබ වැනි අය එදා ඒ දේවල් කියලා Bertolt Brecht ලා වැන්නුන් පහත් කොට සලකන්න ඇති

    උදා : හුනුවටය පරිවර්තන කෘතිය ගැන අහලා තියෙනවද ?
    අඩුම ගානේ එහි අන්තර්ගතය ගැන ඔබ වැනි අය දන්නවාද ?

    කොටින්ම පටු අදහස් කියන එකේ තේරුම ඔබ දන්නවාද ?
    බ්‍රර්ටෝල් බ්‍රෙක්ට් ගෙන් උපුටා ගනිමි.............

    උඹලගෙන් මට අහන්න තියෙන්නේ මෙච්චරයි........
    Time in memorial, we have been their victims. Touched, torn apart, beheaded......
    when we think to rise up against them, how can we resist them as long as we remain slaves to their heritage,
    to their ideology...????????

    පරපුරින් පරපුර උන් අප නිය ගලවා ලූහ, හිස් ගසා ලූහ, අප ඇග මස කැබලි කලෝය.
    රැහැණිව නැගිය යුතුය අප උන්ට.......
    එනමුත්,
    උන් ම උරුම කල, උන් ගේ ම චින්තනයේ වහලුන් ව හිද,

    උන්ට රැහැණිව නැගිය හැකි වෙ ද????????