දිගටම ටූල් ගැන ත්‍රෙඩ් දාන්න කියලා කවුරුත් කියනවා නේ, දෙක තුනක් දාන්න කියලා හිතුවා
මගේ ලඟ තියන සරලම ටූල් එකක් ගැන දාන්න හැදුවෙ,
මගේ ලඟ තියනවා කෝඩ්ලස් පවර් ටූල් ටිකක්, ඒවට බැටරි තියනවා Makita 18V, 5Ah බැටරි 4ක් තියනවා, Milwaukee 18V, 5Ah දෙකක් තියනවා. මේ බැටරි යූස් නොකර තිබුනමත් අවුල් යනවා බැටරිය කාලයක් යූස් කරන්න නම් මේව දිගට යූස් කරන්න ඕන. මේව li-ion බැටරි නිසා පට්ට ගැහුවත් ඉක්මනට කෙල වෙනවා, යූස් නොකර තිබ්බත් කෙල වෙනවා. මම මේ ටූල් වලින් මාසෙකට තුන් හතර පාරයි වැඩ ගන්නෙ ඒක නිසා බැටරිය බහින තරම් වෙලා යූස් කරන්න වෙන්නෙ නැහැ, ඒක නිසා මේව ටිකක් යූස් කරන්න කියලා පොඩි ගැජට් එකක් ගෙන්න ගත්තා, මේක කෙලින්ම පවර් ටූල් බැටරියට ගහන්න පුලුවන්, ඊට පස්සෙ පවර් ටූල් බැටරිය පවර් බෑන්ක් එකක් විදියට කන්වර්ට් වෙනවා. USB පෝට් දෙකක් තියනවා, USB අවුට්පුට් එක 2.1A/5V ගන්න පුලුවන් එකක්. හැබැයි ෆාස්ට් චාජින්(QC/PD) නැහැ ඒ උනත් 5v/2.1A කියන්නෙ සෑහෙන ෆාස්ට් ෆෝන් චාජ් වෙනවා
18V 5Ah කියන්නෙ මේව 90Wh කෑපෑසිටි එකක් තියනවා, මේක USB 5V එක්ක යූස් කරනවා කියන්නෙ හරියට 18Ah වලට ආසන්න ගානක් තියනවා(ඒ කියන්නෙ ආසන්න වශයෙන් 18000mAh පවර් බෑන්ක් එකක් වගෙයි) දැන් මේව යූස් නොකරම තියන්නෙ නැතිව ගෙදර තියන USB බඩු චාජ් කරන්න එහෙම පුලුවන්, එහෙ මෙහෙ යද්දි අරන් යන්න පුලුවන් පවර් බෑන්ක් එකක් වගේ. තව මේකෙ තියන USB දෙක සෙපරේට් සර්කිට් දෙකකින් එන්නෙ, එතකොට එක USB එකකින් ලොකු පවර් එකක් ඇද්දට අනෙක් USB එකට ඒකෙන් බලපෑමක් නෑ.
මේක තමයි බාන්ඩෙ ලින්ක් එක Makita Website
ගත්තෙ මෙතනින් Amazon Link
පොටෝ
Milwaukee බැටරි වලට තියනව මේ වගේම ගැජට් එකක්, ඒකෙ inverter එකක් තියනවා, කෙලින්ම AC සප්ලයි එක ගන්න පුලුවන්, එතකොට ලැප එහෙමත් පුලුවන් තව ඒකෙ USB PD එහෙමත් තියනවා.
එකකුත් ගන්න ඉන්නෙ, ඒකත් ගත්තම විස්තර දාන්නං

Last edited: