අලුත් පාර්ලිමේන්තුව

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අලුත් පාර්ලිමේන්තුව

    "මිනිස්සු එකතු වෙනවා රට වෙනුවෙන්" පුලුවන් හැමෝම දෙරන අලුත් පාර්ලිමේන්තුව ඊයේ වැඩසටහන බලන්න

    කාලෙකින් අහගෙන ඉන්න පුලුවන් දෙශපාලන කතා සිද්ධ උනා
    පල්ලෙවත්තයි නාගානන්දයි දෙන්නාම ඉන්නවා වැඩිය දැකලා නැති පොහොට්ටුවෙන් ආපු නියම පොරක් ඉන්නවා ඒ වගේම හොද මැදිහත් දේශපාලන විචාරකයෙක් ඉන්නවා තව unp පාර්ශවයේ පොරනම් වැඩසටහන පුරාම චෝර කතාවක් කිය කිය ඉන්නවා මේක මුල ඉදන් අගටම බලන්න ඕනේ වැඩසටහනක්.

    සාරාංශය:

    එතන හැමෝම තම තමන්ගේ දේශපාලන කදවුර රැක ගැනීම වෙනුවෙන් පෙනී හිටියත් පැහැදිලිවම unp, slfp+slpp, jvp මේ තුන් ගොල්ලොම රටේ මිනිස්සුන්ට එපා වීගෙන යන්නේ ලංකාවේ ව්‍යාපාරික හා උගත් වුර්තිකයන් දේශපාලනය කලින් නොකරපු හා කලින් කරත් තමන් නියෝජනය කල කදවුරෙන් රටේ යහපතට දෙයක් නොවුන නිසා එම කදවුර හැර ගියපු අය එකම වේදිකාවකට එකතු වෙන බවක් පෙන්න තියෙනවා.
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    දැන් පල්ලේවත්තයි නාගානන්දයි පස්සෙන් යන්නේ 2015 වෙනසක් ඕනේ කිය කිය යහපලනෙට ජන්දෙ දීලා සමාජෙට මුහුන දෙන්න බැරුව හිටපු සෙට් එකෙන් කොටසක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    දැන් පල්ලේවත්තයි නාගානන්දයි පස්සෙන් යන්නේ 2015 වෙනසක් ඕනේ කිය කිය යහපලනෙට ජන්දෙ දීලා සමාජෙට මුහුන දෙන්න බැරුව හිටපු සෙට් එකෙන් කොටසක්

    ඉතින් එක තමා වෙන්න ඕනේ , ඇයි අරුන්ට ලියල දීලද ? කෝමද වහල් මානසිකතවය පෙන්නපු හැටි.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දැන් පල්ලේවත්තයි නාගානන්දයි පස්සෙන් යන්නේ 2015 වෙනසක් ඕනේ කිය කිය යහපලනෙට ජන්දෙ දීලා සමාජෙට මුහුන දෙන්න බැරුව හිටපු සෙට් එකෙන් කොටසක්

    දැන් මේ වන වෙනස මෙතෙක් කල් සමාජයේ ක්‍රියාකාරී දේශපාලනයේ නොයෙදුණු පිරිසක් රට වෙනුවෙන් පෙරට ඒමෙන් සිදු වන වෙනසකුයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    pohottuwata campaign karanna gonnu set ekak lan wela.
    Itin un danne nea pakshe pratipattiwath.
    Kohe hari fb page karayanta kade yanawa.
    Disgusting henchmen
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    සිරිසේන ‌‌‌මේ කරන්නේ පල්ලෙවත්ත‌ෙගේ කැම්පේන් එකක්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    pohottuwata campaign karanna gonnu set ekak lan wela.
    Itin un danne nea pakshe pratipattiwath.
    Kohe hari fb page karayanta kade yanawa.
    Disgusting henchmen

    ගොඩක් වටිනා අදහසක්...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකද්ද මේ කියන්නේ ?

    තම O/L ඉවර නැති UNP මල්ලි කෙනෙක්....
    වැඩිය හිතන්න එපා machan...ඔය දාල තියන දේ තේරෙන්නේ නැතුව හිතට එන දේ කොටනවා ....

    තාම Positive/Negative Political Campaign වෙනස තේරෙන්න නැහැ
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඉතින් එක තමා වෙන්න ඕනේ , ඇයි අරුන්ට ලියල දීලද ? කෝමද වහල් මානසිකතවය පෙන්නපු හැටි.

    ආවාට ගියාට වෙනසක් පිළිබද විශ්වාස කරන්නත් එපා හොදින් අද්‍යනය කිරීමක් කරන්න

    කොහොම උනත් තනි පුද්ගල කේන්ද්‍ර වීමකට වඩා සංවිදානයක් පිළිබද විශ්වාසය තියන්න පුළුවන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ඉතින් එක තමා වෙන්න ඕනේ , ඇයි අරුන්ට ලියල දීලද ? කෝමද වහල් මානසිකතවය පෙන්නපු හැටි.

    මුන්ට ජන්දේ දීලත් අන්තිමේට කලිසමක් ඇදගෙන ගෙදරින් එලියට එන්න බැරුව ඉන්න වෙනවා. මෙ වෙනසක් ඔනෙ කියලා රටට කරපු හරිය හොදටම ඇති. තාමත් දෙතුන් දෙනෙක්ට පුකේ අමාරුව හොද වෙලා නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    දැන් මේ වන වෙනස මෙතෙක් කල් සමාජයේ ක්‍රියාකාරී දේශපාලනයේ නොයෙදුණු පිරිසක් රට වෙනුවෙන් පෙරට ඒමෙන් සිදු වන වෙනසකුයි

    උඹලානම් තාමත් හැදිලා නෑ. ඔය වගේ ගොන් තර්ක දැම්මා තමයි 2015 ත් අන්තිමේට රටටම කෙලෙව්වා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    දැන් පල්ලේවත්තයි නාගානන්දයි පස්සෙන් යන්නේ 2015 වෙනසක් ඕනේ කිය කිය යහපලනෙට ජන්දෙ දීලා සමාජෙට මුහුන දෙන්න බැරුව හිටපු සෙට් එකෙන් කොටසක්

    ඉතින් එක තමා වෙන්න ඕනේ , ඇයි අරුන්ට ලියල දීලද ? කෝමද වහල් මානසිකතවය පෙන්නපු හැටි.

    ඉතිං geeko එහෙම වෙන්න ඕන නෑ කිව්වේ නෑනේ :no: අන්තිම රිප්ලයි එක බලද්දී මට තේරුණ විදිහට ආපහු 2015 වෙච්ච දේම වෙයිද දන්නෙ නෑ කියල මිනිහ කියල තියෙන්නෙ :)
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උඹලානම් තාමත් හැදිලා නෑ. ඔය වගේ ගොන් තර්ක දැම්මා තමයි 2015 ත් අන්තිමේට රටටම කෙලෙව්වා

    එකහෙලාම ඔවුන් පිලිගන්නවා කියලා නෙවේ මන් කියලා තියෙන්නේ මේ යන ක්‍රමය වෙනස් විය යුතුමයි

    මේ වෙනස වේගෙන එනවා කියන එක අද විජේදාසගේ පාර්ලිමේන්තු කතාවේදීත් කියවුනා දැනට ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ට මිනිස්සුන්ට මුහුණ දිය නොහැකි බවත් ඔවුන් ප්‍රතික්ෂේප වන දවස වැඩි ඈතක නොවන බවත් කියවුනා