අලුත් පාර්ලිමේන්තුව
"මිනිස්සු එකතු වෙනවා රට වෙනුවෙන්" පුලුවන් හැමෝම දෙරන අලුත් පාර්ලිමේන්තුව ඊයේ වැඩසටහන බලන්න
කාලෙකින් අහගෙන ඉන්න පුලුවන් දෙශපාලන කතා සිද්ධ උනා
පල්ලෙවත්තයි නාගානන්දයි දෙන්නාම ඉන්නවා වැඩිය දැකලා නැති පොහොට්ටුවෙන් ආපු නියම පොරක් ඉන්නවා ඒ වගේම හොද මැදිහත් දේශපාලන විචාරකයෙක් ඉන්නවා තව unp පාර්ශවයේ පොරනම් වැඩසටහන පුරාම චෝර කතාවක් කිය කිය ඉන්නවා මේක මුල ඉදන් අගටම බලන්න ඕනේ වැඩසටහනක්.
සාරාංශය:
එතන හැමෝම තම තමන්ගේ දේශපාලන කදවුර රැක ගැනීම වෙනුවෙන් පෙනී හිටියත් පැහැදිලිවම unp, slfp+slpp, jvp මේ තුන් ගොල්ලොම රටේ මිනිස්සුන්ට එපා වීගෙන යන්නේ ලංකාවේ ව්යාපාරික හා උගත් වුර්තිකයන් දේශපාලනය කලින් නොකරපු හා කලින් කරත් තමන් නියෝජනය කල කදවුරෙන් රටේ යහපතට දෙයක් නොවුන නිසා එම කදවුර හැර ගියපු අය එකම වේදිකාවකට එකතු වෙන බවක් පෙන්න තියෙනවා.

Last edited:

අන්තිම රිප්ලයි එක බලද්දී මට තේරුණ විදිහට ආපහු 2015 වෙච්ච දේම වෙයිද දන්නෙ නෑ කියල මිනිහ කියල තියෙන්නෙ