අලුත් පේපැල් එකක් හදන්න (Paypal)

Vandal Savage

Active member
  • Jun 17, 2016
    296
    56
    28
    අලුත් පේපැල් එකක් හදන්න (Paypal)

    මචන් උදව්වක්. අලුතින් පේපැල් එකක් හදන්න ඕනි. කලින් එකට කෙලවුනා.

    1. දැන් මගේ HNB card එක add කරලා තිබුනේ malaysian pp එකට.. මට ඒක remove
    කරන්න විදියක් නැහැ. ඒකට access වෙන්න බැහැ. අලුතින් pp එකක් හදලා ඒකට HNB card එක
    add කරන්න පුලුවන්ද. අව්ලක් වෙන්නේ නැද්ද..
    2. මේක හදන්නේ money receive කරන්න. card එකට අව්ලක් නැතුව withdraw කරන්න.
    මොකක්ද රට හොද මචන්.. මැලේෂියන් විදියට කලින් හදලා තිබ්බේ. මැලේෂියන් අව්ල් ද දැන්. ෆීස්
    වැඩිද.. පිලිපීන් නේ දැන් කට්ටිය වැඩිපුර යුස් කරන්නේ.. මොකක්ද හොද රට දාන්න

    මේවා තමයි දැන ගන්න ඕනි මචං :):)
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    malasiayan dala account eka hadapan card eka nethi una kiyala HNB new card ekak request karapan paypal account eka hadanna log wenna wena windows user kenek saha wena ip ekak use karapan and kalin account eke thibbe ube name & address ekata nam den wena kenekge name & address ekata dala hadapan.

    email ekath new ekak kalin eke geunu eka wistharak wath danna epa kalin eka use karapu windows user wa ccleaner dala full clean karapan
    uba sell karanna hithan innawanam new account eka 1 month wath parana wenna arala karapan.

    kalin account eka use kare chrome browser ekenam eka use karanna
    puluwannam opera browser eka use karapan ah eka intall karapan new windows user ta withrak

    me okkoma mathaka thiyagenani
     

    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    පිලිපීන් විදිහට හදන්න.....දැනට හොඳම ඒක.....
    එකකට ඇඩ් කරපු කාඩ් එකක් තව එකකට ඇඩ් කරන්න බෑ.....
    අළුත් කාඩ් එකක් අරන් ඇඩ් කරන්න