අලුත් පොලිස්පති අගරදගුරු තෝරයි.

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    නව පොලිස්පතිවරයා තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් විසින් කතානායකවරයා හා ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ට ලිපියක් යොමුකර තිබේ.

    අතිශය රහස් ලෙස යොමු කර ඇති මෙම ලිපියෙන් කාදිනල්තුමන් ඉල්ලා ඇත්තේ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුගේ නම් පොලිස්පති ධුරය සම්බන්ධයෙන් යෝජනා වූවොත් ඒ ගැන සලකා බැලීමක් හෝ නොකරන ලෙසයි.

    එම දෙදෙනාම පාස්කු ප්‍රහාරය ඇතුළු කාරණා ගණනාවකදීම තම වගකීම පැහැර හැර ඇති බව ද කාදිනල් හිමියන් පෙන්වා දී තිබේ.

    එනිසා ඔවුන්ගේ නම් පොලිස්පති ධුරය සඳහා සලකා බැලීමක් හෝ නොකළ යුතු බව සමස්ත කතෝලික ජනතාවගේ නාමයෙන් ඉල්ලා සිටින බවද අදාල රහස්‍ය ලිපිය මගින් සඳහන් කර තිබේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,880
    113
    හස්තිශෛලපුර
    අතිශය රහස් ලෙස යොමු කර ඇති මෙම ලිපියෙන් කාදිනල්තුමන් ඉල්ලා ඇත්තේ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුගේ නම් පොලිස්පති ධුරය සම්බන්ධයෙන් යෝජනා වූවොත් ඒ ගැන සලකා බැලීමක් හෝ නොකරන ලෙසයි.

    maru news oi mewa @yapa100 yapaiyat kora..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අතිශය රහස් ලෙස යොමු කර ඇති මෙම ලිපියෙන් කාදිනල්තුමන් ඉල්ලා ඇත්තේ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුගේ නම් පොලිස්පති ධුරය සම්බන්ධයෙන් යෝජනා වූවොත් ඒ ගැන සලකා බැලීමක් හෝ නොකරන ලෙසයි.

    maru news oi mewa @yapa100 yapaiyat kora..
    අනිවා ඒ ලියුමේ තියෙන සීන් එක ඈත්ත හින්දා තමා මේවා සමහරුන්ට අතීශය රහස් වෙන්නේ
     
    • Like
    Reactions: NRTG and Sen-lu

    Sen-lu

    Well-known member
  • මහා නායක හාමුදුවරුත් තමන්ගෙ යෝජනා දෙන්නෙ එක එක තැන්වලදි. ඕකෙ ඉතින් "අලුත් පොලිස්පති අගරදගුරු තෝරයි" වගේ ටයිට්ල් දාන්න දෙයක් නෑ.
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,180
    2,417
    113
    අතිශය රහස් ලෙස යොමු කර ඇති මෙම ලිපියෙන් කාදිනල්තුමන් ඉල්ලා ඇත්තේ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුගේ නම් පොලිස්පති ධුරය සම්බන්ධයෙන් යෝජනා වූවොත් ඒ ගැන සලකා බැලීමක් හෝ නොකරන ලෙසයි.

    maru news oi mewa @yapa100 yapaiyat kora..
    images (1).jpeg
     
    • Haha
    Reactions: NRTG

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මහා නායක හාමුදුවරුත් තමන්ගෙ යෝජනා දෙන්නෙ එක එක තැන්වලදි. ඕකෙ ඉතින් "අලුත් පොලිස්පති අගරදගුරු තෝරයි" වගේ ටයිට්ල් දාන්න දෙයක් නෑ.
    ලංකා ඉතිහාසයේ හිටපු කීර්තිමත්ම පොලිස් නිලධාරියා ලෙස අවිවාදයෙන් සැලකිය හැකි ඒ. සී. ඩෙප් (හිටපු අගවිනිසුරු පියසාත් ඩෙප් ගේ තාත්තා) ට පොලිස්පති කම නොදුන්නේ හාමුදුරුවරුන්ගේ ඉල්ලීම අනුව බවයි කියවෙන්නේ. කතෝලිකයෙකු උන ඒ මහතාට පොලිස්පති පදවිය නොදී, එතුමන්ට වඩා කනිෂ්ඨ ඇලරික් අබේගුණවර්ධන, සහ ස්ටැන්ලි සේනානායක දෙදෙනාටම පොලිස්පති පදවිය ලබා දුන්නේ එතුමන් DIG නිලයේ සිටිද්දීමයි. ලංකාවේ රිටි පැනීමේ ජාතික ශුරයා වූ ඒ මහතාගේ ලංකා වාර්තාව වසර 20 පමණ නොබිඳී පැවතීමත් කිව යුතුයි.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    අම්මට හුඩු තට්ටයෝ, ආගම රාජ්‍ය පාලනයෙන් වෙන් කරන්න ඕ..

    ෂිට් මේ අපේ මේ කාඩිනල් තුමානේ. මිනිහෙක්ට ඕන ආගමක් අදහන්න අයිතියක් තියෙනව. අනිත් එක ඒක කාඩිනල් තුමාගේ භාෂණයේ නිදහස. පලයන් ගෝත්‍රිකය
     
    • Like
    Reactions: neo7x and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,845
    113
    Colombo, Sri Lanka
    පල්ලිවල පන්සල් වල ඉන්න ඕනේ උන් දේශාපාලන උපදෙස් දෙනවා. බැතිමතුන් දේශපාලකයෝගේ කියුම් අහලා ස්වර්ගස්ථ වෙනවා
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,868
    113
    දේශබන්ටු හරි අජිත් රෝහණට දෙනවට වැඩියනම් හොදයි පොඩි එකෙක්ට දෙන එක... දේශපාලුවන්ගේ පුක ලෙවකන එක ඇරුනම වෙන කිසිම වැඩක් කරන එකක් නෑ ඔය සක්කිලි දෙන්න.
     
    • Like
    Reactions: War Fighter

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,390
    2,443
    113
    කාදිනල්ද එතකොට ලංකාවේ පොලිස් පති තෝරන්න යන්නෙ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,158
    1
    28,771
    113
    ඔය දෙන්න එපා කියන්නේ අර පාස්කු ප්‍රහාරයේ වගකීම පැහැර හැරපු නිලන්තට යි, දේශපාලුවෝ රීපුවාම දිවෙන් පුක ලෙවකාලා සුද්ද කරන දේශබන්දුට යි. උන් දෙන්නාගේ කෙරුවාවෙ තරම නිසා කාදිනල් කරපු යෝජනාව සාධාරණයි.