SJB ලිඛිතව දුන්නා.. මාලිමාව කටින් පමණයි..- අගරදගුරු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    -65c0999d151b5_600.jpeg


    සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණයකින් බලයට පැමිණියහොත් පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශව සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැන ලිඛිතව තමන් දැනුවත් කර ඇති බව මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන් කියා සිටිති.

    ජාතික ජනබල වේගය විසින් මේ පිළිබඳව ලිඛිතව කිසිවක් මෙතෙක් තමන් වෙත ලබා නොදුන්න නමුත් වාචිකව යමක් ප්‍රකාශ කර ඇති බවද පැවසූ එතුමන් එය ලිඛිතව ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද කියා සිටියහ.

    ඉදිරියේදී තමන්ගෙන් වේලාවක් වෙන්න ලබාගෙන හමුවීමට වේලාවක් ජාතික ජන බලවේගය ලබාගෙන ඇති බවත් එය ප්‍රයෝජනවත් ලෙස භාවිතා කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් එතුමන් පැවසූහ.

    කොළඹ අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී කාදිනල්තුමන් මේ බව කියා සිටියහ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    දවල් මහා බැංකුව කැදුවෙත් පොහොට්ටු වේ හොරුන් 🤩🤩🤩
    අරූ ඕස්ට්‍රේලියා න් හරක් බේදුවා නැවු ගණන් ගෙනත් එක හරකෙක් හොයා ගන්න නැහැ . උබල වගේ රට හරක් විතරයි අන්තිමට ඉතුරු උනේ බෙහෙතකට හරි 🤣🤣

    bNeweCQ.png


    iGrMEYv.png
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    එහෙම මේ එක එකා දැනුවත් කරන්න ඕන නැහැ
    මුන් මෙ කවුරු කියලද හිතන් ඉන්නෙ
    මොන රටෙදා අපරාද පරීක්ශන දෙපාර්තමේන්තු වාර්තා ආගමික පිරිසකට දෙන්නෙ


    අපි ඉතාම පැහැදිලව හා වගකීමෙන් කියනව
    ජාජබ ආන්ඩුවකින්, පාස්කු ප්‍රහාරය ගැන ඉතාම විවුර්ත හා විනිවිද බාවයකින් යුක්තව පරීක්ශන කරනව
    එ වගේම, අදාල කමිටු යෝජනා මහජනතාවට එලි දක්වනව, එ වගේම එව ක්‍රියාතමක කරනව

    https://www.ada.lk/breaking_news/පා...-ඉටු-කරන-හැටි-ජාතික-ජන-බලවේගය-කියයි/11-409134
    ------ Post added on Apr 18, 2024 at 9:43 AM
     
    • Haha
    Reactions: Error365!