අලුත් පොලිස් පති බන්දුවාලු

PK Amaris

Well-known member
  • Jan 31, 2023
    1,066
    1,709
    113
    මේ වන විට බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් මහතා මීළඟ පොලිස්පති ධුරය සඳහා පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයට ඊයේ දිනයේ දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

    ජනාධිපති කාර්යාලයේ දී ඊයේ දින පැවති සාකච්ඡාවේදී මේ බව දැනුම් දී ඇත.

    https://lankacnews.com/cd-විශ්රාම-යයි-නව-පොලිස්ප/
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මුල්ම අරගල සෙට් එක දැන් සැහෙනකාලෙක ඉදන් සොශල් මිඩියා වලින් මිසින්, හොයාගන්නත් නැ,, උන් දන්නවා වෙන්නෙ මොකක්ද කියලා, මොක්ද උන්ව ස්පොන්සර් කරෙ රනිල් සහ බටහිර තානාපතිලා

    අලුත් අරගල පොන්ස්ලා මුනු දාන වොයිස් කට් දිදි වැඩ, අලුත් අයගෙ පුපවල් බොර් වෙන්න යන්නෙ,,,
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884
    113
    හප්පා
    සින්හලුන්ට ලේසි වෙන්නෙ නෑ
    මහ ජරා යකෙක්ලු නේහ්

    ජේ ආර් සොත්ති උපාලිට සාමදාන විනිශ්යකාර පට්ටම දුන්න වගෙ
    Dial eka patta campaign ekak genichcha. but palaweni paara mis una :-D
     
    • Wow
    Reactions: Solo Rider

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,991
    113
    Colombo
    මුල්ම අරගල සෙට් එක දැන් සැහෙනකාලෙක ඉදන් සොශල් මිඩියා වලින් මිසින්, හොයාගන්නත් නැ,, උන් දන්නවා වෙන්නෙ මොකක්ද කියලා, මොක්ද උන්ව ස්පොන්සර් කරෙ රනිල් සහ බටහිර තානාපතිලා

    අලුත් අරගල පොන්ස්ලා මුනු දාන වොයිස් කට් දිදි වැඩ, අලුත් අයගෙ පුපවල් බොර් වෙන්න යන්නෙ,,,

    සන්නත් මීක් නෑ...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    දැන් එතොක්ට අපි කියන්න ඔනේ
    දේශබන්දු පොලිස්පති තෙන්නකෝන් කියලද?
    පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියලද?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    දැන් එතොක්ට අපි කියන්න ඔනේ
    දේශබන්දු පොලිස්පති තෙන්නකෝන් කියලද?
    පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියලද?
    සක්කිලි දේශපාළු කම්බ හොරුන්ට වේස කමේ ගිහින් ඔය පට්ටම් ලබාගත්ත නිසා කියන්න ඔනේ. වේස බන්දු කියලා? 🤔
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    I saw somewhere that Police Minister going to submit a cabinet paper for an extension for current IG.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    President Police Commission ekata nirdesha karana puluvan. Eetapasse commission eken thamai appoint karanne. President ta kelinma path kala nohaka.
     
    • Like
    Reactions: Cypress