අලුත් බදු සාදාරන ද ?

Sen-lu

Well-known member
  • wadipura tax gewana unta monawa hari benefit ekak denna one :yes:

    at least parking fee eka wath release karanna one..(mama kiyanne aduma tharame :lol:)

    monwada oi tax gewala api me rate ganne? :rofl:
    අඩුම පැය 24ම electricity වත් නෑ.ඒවත් අපිම කරගන්න ඕන. බොරුවට ලේ කෝපවෙනව බං ඕව හිතන්න ගියාම.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    wadipura tax gewana unta monawa hari benefit ekak denna one :yes:

    at least parking fee eka wath release karanna one..(mama kiyanne aduma tharame :lol:)

    monwada oi tax gewala api me rate ganne? :rofl:
    ai ban nidahas adyapane, samurdiya, rajaye sewakayanta padi..

    lankawe job karan innwa nam, ipaduna dawase indan free hama dema aran athal eke migrate wena ungei, kammali nisa samurdi ganna ungei siyalu wiyadam umbala daranna ona..
    pawule goda giya lamaya anik sahodarayanta wiyadam karanawa wage :lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුක නලවලා වේසමායම් දාල කතාව වෙන පැත්තකට හරවලා රනිලගෙ ඇට සූප්පු කරන්න නේද හදන්නෙ ගුපියො. අපි දන්නැත්ද ඔය වේස මායම් 😂😂
    68% බදු ගෙවල රනිලගෙ ගූත් කන උන් කියන කතා ලැජ්ජාවක් නැති පොන්නයො..සර්ගෙ 9% බද්දනෙ මදි උනේ හොද වැඩේ පොන්න රැලට ලකාවෙම ඉන්න පොන්නයින්ට හිකෙනවනෙ ඒක තමයි හොදම දේ, .🤣🤣🤣🤣🤣
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක දැන් මහා මිනිස් නැගිටිමකින් ඇරෙන්න හදන්න බැ . රනිල් බය වෙලා ඉන්නේ කියලා උගේ කතාවෙන්ම තේරෙනවා. දැන් තමා නැගිටිනවා නම් වෙලාව. එහෙම උනාම ඔය ජෙප්පෝ පස්සේ උනත් වැදගෙන යන්න ඕනේ නැනේ. මුන් චන්ද නම් තියන්නේ නැ . තිබ්බත් උන්ම ආයි එන්න ගේමක් ගහනවමයි. උන්ට වෙන්න ඕනේ ඔය හර්ෂ කිව්වා ටිකම තමා. දෙයක් තේරෙන කතා කරන්න පුළුවන් උන් ගියාම උන්ට ලේසි. මේකේ පිනට කකා ඉන්න සක්කිලි බල්ලොන්ට තේරෙන්නේ එහෙම උනාම තමා. මම නම් ප්‍රර්ථනා කරන්නේ කිසිම කෙනෙක්ට දරුණු ලෙඩක් නොහදෙවා කියල. ඒ ඇරෙන්න අනික් දේවල් නම් විදින්නම ඕනේ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉතුරු වෙලා ඉන්න යමක් කමක් කරගන්න පුලුවන් කට්ටියත් ඉක්මන්ට ‍රටින් යයි මෙහෙම ගියොත්

    :yes:
    ------ Post added on Dec 12, 2022 at 12:46 AM
     
    • Like
    Reactions: HAneo

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ai ban nidahas adyapane, samurdiya, rajaye sewakayanta padi..

    lankawe job karan innwa nam, ipaduna dawase indan free hama dema aran athal eke migrate wena ungei, kammali nisa samurdi ganna ungei siyalu wiyadam umbala daranna ona..
    pawule goda giya lamaya anik sahodarayanta wiyadam karanawa wage :lol:

    Ow bn...

    Adu gane CTB bus ekak wath pare dakinne na...api tax gewanawa ahasa usata
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    ඉතුරු වෙලා ඉන්න යමක් කමක් කරගන්න පුලුවන් කට්ටියත් ඉක්මන්ට ‍රටින් යයි මෙහෙම ගියොත්

    :yes:
    ------ Post added on Dec 12, 2022 at 12:46 AM
    yanna kamathi ewun 90% ma dan gihin/already yanna plan karala iwarai.. tax ekak gahuwa kiyala maha wenasak wenne naha..
    bankoloth wenakota, petrol, electricity nathi wenakotama yanna ona set eka wadeta set una..
    dan inna bahuthare mokak hari hethuwak nisa yanna bari set eka.. un thawa tax wadi kalath yanne naha..
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොන්න කාදිනල් බැල්ලිගෙ පුතාව යවන්ඩ තියෙන්නෙ කුරුසයක් පුකේ ගහල ප්‍රතිලාබ ඉල්ලන් එන්ඩ , පොන්න හැත්ත කෑව රට, සර් තොපිට හිනා වෙන්නෙ පුකෙන්..
    කාදිනල් රට කනකල් රාජපස්සලා පොන්නයො වගේ බලන් ඉඳල නේද? @erozan

    රාජපස්සලට කලිසම ගලවලා මොනව හරි කරාද දන්නෙත් නෑ :rofl:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    Mama gewanne ne. Eth gewanna unoth godak welawata 800k tawada masekata kapei wage. But mata monada hambenne?

    1. Gedar inverter ekak gahala tiyenne light prashne nisa (remote working nisa job eka beraganna ona)
    2. Dual homed internet --> lankawe connectivity sure nathi nisa
    3. Medical --> private channeling mokada government ewala katta kanna beri nisa
    4. Travelling --> private vehicle mokada publci transport koi welawa yaida danne ne.

    Saralawam lankawe subsidize wena kisi deyak use karanne ne. Mama hitanne umbala godak denekuth okama karannawa aththe.
    same here :dull: