අලුත් බ්ලොග් එකක්

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    අලුත් බ්ලොග් එකක්

    මට හිතෙනව අලුත් සිංහල බ්ලොග් එකක් පටන් ගන්න බ්ලොගර් එකේ. Forex, Bux, GPT, PTC වගේ මුදල් හොයන ක්‍රම ගැන නිසි මග පෙන්වීමක් කරන එක තමයි ප්‍රධාන බලාපොරොත්තුව. ඊට අමතරව තව එක එක බෙදාගන්න දේවල් ටිකකුත් එක්ක. මේකෙ ඔයගොල්ලන්ගෙ පෝස්ට් වලටත් අවස්ථාවක් ලැබෙනව. රෙෆරල් හොයන අයට නොමිලේ අවස්ථාවක් දෙන්නත් හිතෙනව.

    මේ ගැන මොකද හිතෙන්නේ.....?
     
    Last edited: