අලුත් බිස්නස් එකකට හෙල්ප්
මචංලා අලුතින් වැඩක් පටන් ගන්න උපදෙස් ටිකක් දියල්ලා....
facebook පේජ් එකක් හරහා items විකුනනවා වගේ බිස්නස් එකක් පටන් ගන්න idea එකක් තියෙනවා..
කස්ටර්ම බඩු order කරාම අපි කොහොමද අඩු වියදමකින් deliver එක කරන්නේ?(normal post or other option)
Payment එක කොහොමද ගන්නේ...
දන්න අයය හෙල්ප් එකක් දියන්ලා මචං ලොකු උදව්වක්....
මචංලා අලුතින් වැඩක් පටන් ගන්න උපදෙස් ටිකක් දියල්ලා....
facebook පේජ් එකක් හරහා items විකුනනවා වගේ බිස්නස් එකක් පටන් ගන්න idea එකක් තියෙනවා.. කස්ටර්ම බඩු order කරාම අපි කොහොමද අඩු වියදමකින් deliver එක කරන්නේ?(normal post or other option)
Payment එක කොහොමද ගන්නේ...
දන්න අයය හෙල්ප් එකක් දියන්ලා මචං ලොකු උදව්වක්....