අලුත් මගේ කතාව
මම දැන් අවුරුදු 3කට වඩා ෆේස්බුක් ඉන්නවා... ඒ හා සමාන කාලයක්ම මම මේ එළකිරි වෙබ් සයිට් එක ගැනත් දන්නවා
මේ සයිට් එකට්ත් ඉදල හිටල හරි ලොග් උනා...හැබයි මම මේ එළකිරි වෙබ් සයිට් එකේ ප්‍රොෆයිල් එකක් නම් හදා ගත්තෙ නෑ... මොකද මේකෙ ඉන්න සමහරු නටන පිස්සු දැක්කම , දාන විකාර කමේන්ට් දැක්කම මේ ඉන්න විදිය හොදයි කියල හිතුනා
මොකද එළකිරි ප්‍රොෆයිල් එකක පිටි පස්සෙ ඉන්නෙ කව්ද කියල හරියටම අපිට දැන ගන්න විදියක් නැති නිසා
( ෆේස්බුක් ඒ අතින් ටිකක් ඉදිරියෙන් නේ... ) අනික හැම සයිට් එකකම අකවුන්ට් තියාගෙන ඉන්න එකත් පොඩ්ඩක් කරදරයිනෙ සමහර වෙලාවට ...කොහොම උනත් පහුගිය කාලෙ පුරාවටම මම එළකිරි සයිට් එකේ හොද වටිනා, වැදගත්, ජීවිතේට මොනව හරි එකතු කර ගන්න පුලුවන් ජාතියෙ හොද වටින ත්‍රෙඩ් දැක්ක... ඒ වගේම මේකෙ හොන්ද වගේම ආතල් කමියුනිටියක් ඉන්නව කියලත් මට තේරුනා
ඉතින් මාත් හිතුව එළකිරි එකට සෙට් වෙන්න ඕනෙ කියල 
හැබයි මම නම් මේ සයිට් එකට තාම අලුත් නිසා මේ සයිට් එකේ වැඩ කරන්නෙ කොහොමද කියලනම් තාම දන්නෙ නෑ..... අවුලක් නෑ ඒවත් ෂේප් එකේ ඉගෙන ගන්න බැරියැ
එහෙනම් මම හිතනවා ඔයාල මාව සාදරෙන් පිලිගනී කියල එළකිරියට
බොහොම ස්තූතීයි

... 