නව මුදල් අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පත්වීමට නියමිතය.
ඔහු අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව මුදල් ඇමතිවරයා ලෙස ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත.
මුදල් ඇමතිවරයා ලෙස ඊයේ (04) දිවුරුම් දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයෙ ඉල්ලා අස්වීමෙන් එම ධුරය පුරප්පාඩු විය
බන්දුල ගුණවර්ධන මහතා මීට පෙර ,වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය
Source: https://www.lankadeepa.lk/news/අලුත්-මුදල්-ඇමැති-බන්දුල-/101-611055

Last edited:
ඔන්න රාජපක්ෂලා..කොහොමද මිනිස්සු මඩවන හැටි..අන්තිමට අර හිටපු උන්ම ඕවට ඵයි..