අලුත් මුදල් ඇමැති බන්දුල

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,732
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නව මුදල් අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පත්වීමට නියමිතය.

    ඔහු අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව මුදල් ඇමතිවරයා ලෙස ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත.

    මුදල් ඇමතිවරයා ලෙස ඊයේ (04) දිවුරුම් දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයෙ ඉල්ලා අස්වීමෙන් එම ධුරය පුරප්පාඩු විය

    බන්දුල ගුණවර්ධන මහතා මීට පෙර ,වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය

    Ha Ha Laughing GIF by Lisa Thomas Author
    Ha Ha Lol GIF by MEDIUMQUALITYPRODUCTION
    Lebron James Lol GIF by Uninterrupted





    Source: https://www.lankadeepa.lk/news/අලුත්-මුදල්-ඇමැති-බන්දුල-/101-611055
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මම බලන් ඉන්නෙ ඇමතිකම් බාර දෙන්න ඒකෙක් නැතිව හොයද්දි,
    ඊළග මහමැතිවරණෙට නාමයෝජනා දෙන්න ඒවුන්ව කොහාෙම හොයයිද කියල...🤔🤔
     
    • Like
    Reactions: NRTG and zid2021

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඇමතිලාගේ අස්වීම් වලංගු නෑ ඇමති කෙනෙක්ගේ අස්වීමක් වලංගු වෙන්න නම් ජනාදිපති ට බාර දෙන්න ඕනි මේ වෙසිගෙ පුත්තු බාර දීලා තියෙන්නෙ නාකි මයිනට.වයවස්තාවේ තියෙනවා අස්වීම වලංගු වෙන්න නම් ජනාදිපති ට බාර දෙන්න ඕනි කියලා
     
    • Like
    Reactions: NRTG and Kolama