නැහැ පැනපන්.Kochchiye inne. Yana gaman eliayata pannoth mareida
ඔව් බන් අර යුක්රේන් වල මීට අවුරුදු හතකට කලින් කලා වගේ දූශිතයෝ ඇදලා කුනු කූඩ වලට විසි කරන්න ඔනි.ගේ ලගට ගිහින් බැසිල් විසිල් ගෝ පෝටා ගෝ කීවට උන් දන්නවා සිංහලුන්ට මතක සති දෙකයි කියලා.ඊට පස්සේ විඩියෝ වල එහෙම මුනු වැටුන අයව හොය හොයා මර්දනය කරයි.ලසන්තලා එක්නැලිගොඩලා මතකනේ.ව්වැඩියෙන් කුනුහරුපෙන් බැනපු අය එහෙම අතුරුදන් වෙයිකොහොම හරි අවුරුදු දවස් එනකල් කල් මරනවා.
උත්ගෝශන දැන් සැනකෙලි වගේමෙහෙම රබර් කර කර මේක මෙහෙම කරන් යන්න ඕනේ . විරෝධයත් මේ වගේම දියාරු වෙනව දැන්![]()
මම දකින්නේ එකත් ආන්ඩුවේ පැලැනක් . මේ අරගලය දිනන් නෑ දියාරු වෙලා යනවාඋත්ගෝශන දැන් සැනකෙලි වගේ