අලුත් මුදල් නෝට්ටු ...
මෙන්න අපේ රටේ අලුත් මුදල් නෝට්ටු. බලන්නකෝ හරි ලස්සනයි නේද ??
අනේ මන්ද රටට ගිය කලක්. මේක මගේ මතය. ඔක්කොම කොළ වල තියෙන්නේ පහත රට දේවල්. මම කීවේ නැට්ටුවෝ ඔක්කොම පහත රට.කවදාවත් ලංකාවේ මේ වගේ දේවල් වෙලා නැ. රුපියල් 20 කොලේට විතරක් උඩරට නැට්ටුව දාලා. උඩරට දේවල් ඒ තරමටම පල්ලෙහට දාලා. ඔහොම ගියොත් රටේ අගනුවරත් පහත රට එකක්ම වේවි. දළදා කරදුවත් හම්බන්තොට දිහාවට ගෙනියිද මන්දා.
.

Last edited:
Yanthan maha ekage pic ekak nathuwa salli kola tika gahalaa......!! 