අලුත් මුදල් නෝට්ටු ...

vjsam

Junior member
  • Mar 1, 2009
    115
    2
    18
    Colombo
    අලුත් මුදල් නෝට්ටු ...

    මෙන්න අපේ රටේ අලුත් මුදල් නෝට්ටු. බලන්නකෝ හරි ලස්සනයි නේද ?? :lol:
    අනේ මන්ද රටට ගිය කලක්. මේක මගේ මතය. ඔක්කොම කොළ වල තියෙන්නේ පහත රට දේවල්. මම කීවේ නැට්ටුවෝ ඔක්කොම පහත රට.කවදාවත් ලංකාවේ මේ වගේ දේවල් වෙලා නැ. රුපියල් 20 කොලේට විතරක් උඩරට නැට්ටුව දාලා. උඩරට දේවල් ඒ තරමටම පල්ලෙහට දාලා. ඔහොම ගියොත් රටේ අගනුවරත් පහත රට එකක්ම වේවි. දළදා කරදුවත් හම්බන්තොට දිහාවට ගෙනියිද මන්දා.:sorry:.
    2djz39i.jpg

    2h6wn7b.jpg

    2j1o6x4.jpg

    2q9xpv6.jpg

    2usekol.jpg
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    MINIHATA TIYANAWA EYAGE NAME EKA DAGENA SALLI NIKUT KARA KIALA KIYANNA LOKU MOLE AMARUWAK..

    PODI MOLAYAK KIALA TIYANAWA NAM OYA KOLE SIZE EKAWAT HADANNA TIBBA HARIYATA

    MEVA NIKAN MAMA MONOPOLY SELLAN KARANAKOTA USE KARAPU SELLAN KOLA WAGE..

    1000 NOTE WALIN MITIYAK WAT GETA GAHANNA PULUWAN DA ?? BANE ..ATHATA AHU WENNET NA...ANIKA USE KARALA TIYANA COLORS BALANNA..NODAKIN HARAK TIKA..

    2KE PANTHIYE LAMAYEK TA KIUWA NAM OITA WADA HODATA PAATA KARALA DENAWA..

    MAHA LOKUWATA DESIGN KARE SURVEYS KARALA LU..OKA KARE WADDOT EKKADA DAN NA..

    SHIK..MANAM TAAMA EKA MINIHEK OKA HODAI LASSANAI KIANAWA AHUWE NA...

    MAHA BANKUWE TARAMA OKEN MA PENAWA...
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    ආසියාවේ ආශ්චර්ය විදහා පෑමේ ප‍‍්‍රයත්නයක් වෙන්න ඇති....
    හනේ හපොයි ලංකාවෙ උඩර‍ට නැති වෙයිද දන්නෙත් නෑ නේද?
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඒ සල්ලි කොළ හරි තුනී ඉරෙන්න ඉරෙන්න බලනවා