අඩෝ මමනම් චන්දෙ දෙන් නැහැ බන්![]()
තියෙනවානම් හිතට එකග එකාට දිපන්තියෙනව යකෝ මන් පොඩි බට්ටෙක් කියල හිතුවද?ඇයි එ උබට චන්ද අයිතිය නැද්ද?තියෙනවානම් හිතට එකග එකාට දිපන්




etha kota machan apita kuru hari rep dunoth api Rep back karanawane eka aluth eke karanna barida?.![]()
ඇයි එ උබට චන්ද අයිතිය නැද්ද?තියෙනවානම් හිතට එකග එකාට දිපන්

තියෙනව යකෝ මන් පොඩි බට්ටෙක් කියල හිතුවද?
එකෙක් තාරවෙක් අනිකා පාත්තයෙක්
කඩෙ පරනයි බඩුත් පරනයි
කඩේ අලුත් බඩුත් අලුත් බඩු ෂුවර් නැහැ
මතක
… හැටියට![]()
දෙන්නාගෙන් අඩුම හානිය ක් තියෙන එකාට දියන් තමන්ගෙ හිතට එකගවරෙප් කියන ක්රමය නැති කරනවා කිව්වා.. පොයින්ට් කියලා එකක් ඇඩ් කරනවා කිව්වා ඒ වෙනුවට.. රෙප් වගේම වෙන්න ඇති.. ඔය සමහර සයිට් වල Awards හම්බෙන්නෙ.. රෙප් නෑ.. ඒ වගේ මොකක් හරි කරයි.. රෙප් නෙමේ පොයින්ට් අගයක් දෙයි වෙනම.. පෝස්ට් ගාණ චෙක් කරලා, දැන් තියෙන රෙප් බලය චෙක් කරලා, හැසිරීම චෙක් කරලා, දාන ත්රේඩ් මොනවද කියලා චෙක් කරලා තමා ඒවා ඇඩ් කරනවා කිව්වෙ.. ඉතිං අපිට තව කෙනෙක්ට රෙප් දෙනවා වගේ පොයින්ට්ස් දෙන්න පුළුවන් ඇති..
මෛත්රී, මහින්ද දෙන්නටම අකමැති නම් මොකෝ කරන්නෙ..? මමත් ඕකුන් දෙන්නටම කැමති නෑ බං..
මරා ගෙ පැත්තෙ දුශන කුඩු සින් හොරකම් තියෙනවා සිරාගෙ පැත්තෙ හොරුත් ඉන්නවා රට බෙදන උනුත් ඉන්නවා චන්දිකා රනිල් දෙන්නත් ඉන්නවා ඔවා බැලැන්ස් කරාල කාට හරි දිපලලsame here bro...මෛත්රී, මහින්ද දෙන්නටම අකමැති නම් මොකෝ කරන්නෙ..? මමත් ඕකුන් දෙන්නටම කැමති නෑ බං..
දෙන්නාගෙන් අඩුම හානිය ක් තියෙන එකාට දියන් තමන්ගෙ හිතට එකගවමරා ගෙ පැත්තෙ දුශන කුඩු සින් හොරකම් තියෙනවා සිරාගෙ පැත්තෙ හොරුත් ඉන්නවා රට බෙදන උනුත් ඉන්නවා චන්දිකා රනිල් දෙන්නත් ඉන්නවා ඔවා බැලැන්ස් කරාල කාට හරි දිපලල

රෙප් ක්රමය ලබන අවුරුද්දෙ ඉඳන් නැති කරනවා කිව්වා.. රෙප් වෙනුවට පොයින්ට් කියලා දෙයක් තමා එකතු වෙන්නෙ.. ඊට අමතරව - රෙප් දෙන්න හැකියාව තියෙන්නෙ සුළු පිරිසකට විතරයි.. ඒක ගන්නත් ඇඩ්මින්ට ඉල්ලීම් කරන්න ඕනි.. - රෙප් දීමේ හැකියාව ඉල්ලන්න හේතුව සඳහන් කරලා.. ඒ වගේම ඔය පොයින්ට්ස් එකතු වෙන්නෙ තමන් එළකිරියෙ දාන ත්රේඩ් වලට අනුව.. පිංතූරයක්, වීඩියෝවක් දාපු පමණින් පොයින්ට් වැඩි වෙන්නෙ නැහැ.. හොඳ ත්රේඩ් වැටෙන එක වැඩි වෙයි ඉස්සරහට.. ඔය රෙප් මගුලත් නැති වෙයි.. සෑහෙන්න ප්රශ්න අඩුවෙයි.. ඒ වගේම ෆේක් එකවුන්ට් හදන එකත් සෑහෙන්න අඩුවෙයි.. ඉවසලා හිටපං..
ටැග් ක්රමයත් නැති කරනවා කිව්වා මචං..






චන්ද්රිකයි රනිලයි නම් ගෑවුන තනකටවත් දෙන්න හිතෙන් නැහැදෙන්නාගෙන් අඩුම හානිය ක් තියෙන එකාට දියන්
සිරා
මරා
මොකා උනත්
දෙන්නාගෙන් අඩුම හානිය ක් තියෙන එකාට දියන් තමන්ගෙ හිතට එකගවමරා ගෙ පැත්තෙ දුශන කුඩු සින් හොරකම් තියෙනවා සිරාගෙ පැත්තෙ හොරුත් ඉන්නවා රට බෙදන උනුත් ඉන්නවා චන්දිකා රනිල් දෙන්නත් ඉන්නවා ඔවා බැලැන්ස් කරාල කාට හරි දිපලල

අඩෙ මට කියන්න තියෙන ටික සේරම උඹ කියනව ඇත්ත බන්රටට අඩුම හානියක් කරන එකා මොකාද උඹගෙ මතයට අනුව.. මට තීරණයක් ගන්න බෑ ඕයි අවංකවම.. මෛත්රී කියන්නෙ රූකඩයක්.. රනිල්, චන්ද්රිකා අතේ නැටවෙන.. චන්ද්රිකා කියන්නෙ වේසියෙක්.. අවුරුදු ගාණක් රට කාලා පැනපු.. රනිල් කියන්නෙ පොන්නයෙක්.. ප්රබාකරන් එක්ක නිදිවැදපු.. මහින්ද කියන්නෙ මැරයෙක්.. හොරෙක්.. ලංකාව නැත්තටම නැති කරපු..
රටට අඩුම හානියක් කරන එකා මොකාද උඹගෙ මතයට අනුව.. මට තීරණයක් ගන්න බෑ ඕයි අවංකවම.. මෛත්රී කියන්නෙ රූකඩයක්.. රනිල්, චන්ද්රිකා අතේ නැටවෙන.. චන්ද්රිකා කියන්නෙ වේසියෙක්.. අවුරුදු ගාණක් රට කාලා පැනපු.. රනිල් කියන්නෙ පොන්නයෙක්.. ප්රබාකරන් එක්ක නිදිවැදපු.. මහින්ද කියන්නෙ මැරයෙක්.. හොරෙක්.. ලංකාව නැත්තටම නැති කරපු..
ඔව් බන් දෙන්නාම පාත්තයො තම්යි සිරා උනත් අවු 20 කට වඩා දැන් මහින්ද චන්දිකා එක්ක ඉන්නවානෙ කවදාවත් දුශනයට හො මොනම දෙකට විරුද්ද උනෙ නැහැනෙ 

අඩෙ මට කියන්න තියෙන ටික සේරම උඹ කියනව ඇත්ත බන්crazy crazy![]()

ඔව් බන් දෙන්නාම පාත්තයො තම්යි සිරා උනත් අවු 20 කට වඩා දැන් මහින්ද චන්දිකා එක්ක ඉන්නවානෙ කවදාවත් දුශනයට හො මොනම දෙකට විරුද්ද උනෙ නැහැනෙ
අගමැතිකම ලැබුන නැති නිසා රුකඩයක් උනා
මරා ගත්තොත් ඉතිහාසෙම වැඩියෙන්ම කුඩු කාරයො ආන්ඩුවෙ තියන් ඉන්නවා හොරු මංකොල්ල
කාරයො ආන්ඩුවෙ තියන් ඉන්නවා රටෙ නායකයා සිත්රි දුශකයො නිදහස් වෙලා තියෙනවා මැරයො නිදහස් වෙලා තියෙනවා (හැබැයි අපි ඔතනදි බලන්න ඔන සිරාත් අඩු හො වැඩි වශයෙන් ඔවාට සම්බන්දයි ) පක්ශ ලෙකම් නෙ පොර එවාට මොනවාත් පියවරක් ගත්තෙ නැහැ
එක වල්ලෙ පොල් හැබැයි අල්ලපු වත්තෙ එකාට ඔන විදියට කඩන්න දෙන්න බැහැ සිරාගෙ පොල් කඩන්නෙ චන්දිකාල රනිල් ලානම් එක ප්රශ්නයක්
මගෙ පුදගලික මතය ඔය ඔවායෙනුත් මොනවා හරි හිතන්න උදවු වෙනවානම් ගනින් තම්න්ගෙ හදවතට බුද්දියට එකගව ඔය දෙන්නාගෙන් කාට හරි වොට් කරපන් නැත්නම් හොර චන්ද දායි

චන්ද්රිකයි රනිලයි නම් ගෑවුන තනකටවත් දෙන්න හිතෙන් නැහැ![]()
මයිත්රියගෙ අමයිත්රී රැල වගේ හොරෙන් ඇවිත් රෙප් කපල යන ජාතියෙ මිනිස්සු නෙමේ අපි. දෙයක් කියන්න තියෙනවනං කෙලින් කියනව. හොරෙන් ඇවිත් කියල යන්නෙ නෑ. ඔව් තව ටික දවසයි තමා. රටේ තීරනාත්මක හෝරාව තියෙන්නෙ තව ටික දවසයි. ජනාදිපතිතුමා දින්නට පස්සෙ රට අවදානමෙන් මිදෙනව. එතකං තමා මේ රට බේරගන්න මේක කරන්නෙ. ඇත්ත නම් වලිං ඇවිත් මේව කතා කල්ල බේරිලා ඉන්න පුලුවන් වෙයි කියල හිතනවද ? මයිත්රීපාල චන්ද ගන්න මොන තරම් මැරයො ප්රමානයක් දාලද ඉන්නෙ කියල දන්නවද ? දන්නවනං ඔහොම කතා කරන්නෑ. තමන්ගෙ මව් රටේ වෙන දේවල් ගැන කිසිම අවදානෙයක් නැති රටට හෙන ගැහිල ගියත් කමක් නෑ කියල කල් ගෙවන මයිත්රීගෙ චන්ද දායකයන්ට ඔය වගේ මෝඩ රිප්ලයි එකක් දාල ලෙස්සල යනව ඇරෙන්න වෙන මොනාද කරන්න පුලුවන්.