අලුත් රුපියල් 1000 කොලේ ගැන මොකද හිතෙන්නේ ?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    ඔය කවරෙ බන්. හැබැයි ඔහොම minimalist design එකක් ආවනන් පට්ට
     
    • Like
    Reactions: johnyh

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මේක හරි නෝට්ටුවද, මුදල් නිකුතුව වෙනුවෙන් පලකල සමරුවද කියලා ප්‍රශ්න කරලා තිබුන එක කියෙව්වාම පරණ කතාවක් මතක් උනා.

    එක්දාස් නමසිය බර ගණන් වල අරාබිකරයේ රටකින් එංගලන්තයේ බ්‍රැඩ්බරි විල්කින්සන් සමාගමට (එකල ලෝකයේ ප්‍රධානතම මුදල් අච්චු ගසන සමාගමක් වූ Bradbury Wilkinson & Co) මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ කොන්තරාත්තුවක් ලැබිලා. ඉතින් ඒ රටෙන් අරාබි අකුරුවලින් ලියා ඇති සාම්පල් අනුව එක දශමයක හෝ වෙනසක් නැතිව සාම්පල් මුද්‍රණය කර ඔවුනට ලබා දුන්නාම, ඔවුන් ඒක අනුමත කරලා. ඊට පස්සේ මුළු තොගේම, (මුදල් නෝට්ටු දාහක් දෙදාහක් නොවෙයිනේ එක පාරකට අච්චු ගහන්නේ) මුද්‍රණය කරලා විශේෂ ආරක්ෂාව යටතේ ඒ රටේ මහා බැංකුවට ලබා දීලා. නමුත් ඒ නෝට්ටු හැම එකක්ම පුළුස්සා විනාශ කරන්න සිදු වෙලා. හේතුව, අරාබි භාෂාවෙන් "සාම්පලයක් පමණයි" (sample only) කියන අරුත දෙන වැකිය ඒ හැම නෝට්ටුවකම මුද්‍රණය කරලා.
    අරාබි කාරයන් ලබා දුන් සාම්පලයේ තිබූ මේ වැකිය,පළමුව මුද්‍රණය කල සාම්පල් නෝට්ටු වලත් ඒ විදියටම මුද්‍රණය කරලා තිබුනාට, එය ඉවත් කරන්න කියලා අරාබි කාරයෝ කියලා නැහැ. එය සාම්පලයක් පමනයිනේ. ඔවුන් හිතලා තියෙන්නෙත් මේක කියන්න තරම් දෙයක් නොවෙයි, අනිවාර්යයෙන්ම කලයුතු දෙයක් කියලයි. නමුත් විල්කින්සන් සමාගමේ කවුරුවත් ඇරබික් දන්නේ නැති නිසා ඔවුන් අනුමත වූ සාම්පලයේ sample only කියලා තියන එකේ තේරුම දැනගෙන ඉඳලා නැහැ. ඉතින් ඔවුන් අනුමත කර එවූ සාම්පලයට අනුව ඔක්කොම මුද්‍රණය කරලා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,934
    113
    Gampaha

    සුපිරි කතාව මචෝ
    එච්චර ලොකු සමාගමක් වෙලත්, භාශා දැනුම තියෙන කෙනෙක් යටතේ තත්ව පරීක්ෂාවට ලක්නොවුන එකනං පුදුමයක්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    මේක හරි නෝට්ටුවද, මුදල් නිකුතුව වෙනුවෙන් පලකල සමරුවද කියලා ප්‍රශ්න කරලා තිබුන එක කියෙව්වාම පරණ කතාවක් මතක් උනා.

    එක්දාස් නමසිය බර ගණන් වල අරාබිකරයේ රටකින් එංගලන්තයේ බ්‍රැඩ්බරි විල්කින්සන් සමාගමට (එකල ලෝකයේ ප්‍රධානතම මුදල් අච්චු ගසන සමාගමක් වූ Bradbury Wilkinson & Co) මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ කොන්තරාත්තුවක් ලැබිලා. ඉතින් ඒ රටෙන් අරාබි අකුරුවලින් ලියා ඇති සාම්පල් අනුව එක දශමයක හෝ වෙනසක් නැතිව සාම්පල් මුද්‍රණය කර ඔවුනට ලබා දුන්නාම, ඔවුන් ඒක අනුමත කරලා. ඊට පස්සේ මුළු තොගේම, (මුදල් නෝට්ටු දාහක් දෙදාහක් නොවෙයිනේ එක පාරකට අච්චු ගහන්නේ) මුද්‍රණය කරලා විශේෂ ආරක්ෂාව යටතේ ඒ රටේ මහා බැංකුවට ලබා දීලා. නමුත් ඒ නෝට්ටු හැම එකක්ම පුළුස්සා විනාශ කරන්න සිදු වෙලා. හේතුව, අරාබි භාෂාවෙන් "සාම්පලයක් පමණයි" (sample only) කියන අරුත දෙන වැකිය ඒ හැම නෝට්ටුවකම මුද්‍රණය කරලා.
    අරාබි කාරයන් ලබා දුන් සාම්පලයේ තිබූ මේ වැකිය,පළමුව මුද්‍රණය කල සාම්පල් නෝට්ටු වලත් ඒ විදියටම මුද්‍රණය කරලා තිබුනාට, එය ඉවත් කරන්න කියලා අරාබි කාරයෝ කියලා නැහැ. එය සාම්පලයක් පමනයිනේ. ඔවුන් හිතලා තියෙන්නෙත් මේක කියන්න තරම් දෙයක් නොවෙයි, අනිවාර්යයෙන්ම කලයුතු දෙයක් කියලයි. නමුත් විල්කින්සන් සමාගමේ කවුරුවත් ඇරබික් දන්නේ නැති නිසා ඔවුන් අනුමත වූ සාම්පලයේ sample only කියලා තියන එකේ තේරුම දැනගෙන ඉඳලා නැහැ. ඉතින් ඔවුන් අනුමත කර එවූ සාම්පලයට අනුව ඔක්කොම මුද්‍රණය කරලා.
    දැන් ගහන්නේ thomas de la ru නේ මුළු ලෝකෙම. ලංකාවෙත් branch තියනවා
     
    • Like
    Reactions: johnyh

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මරා තුමාගෙ මුණෙ හැටියට නම් හිතෙන්නෙ ගෙදර ගිහින් විශ්‍රාම සුවය විඳගෙන හිටියානම් හරි කියලා .
    මටත් ඕකම හිතුනා බන් , :yes::yes::yes:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    එහෙම වෙන්නත් බැරි නෑ . 😅 උබට මතකද අර චන්ද්‍රිකාගේ කලේ ආපු අමුතු 200 කොලේ ( ලැමිනේට් කොලේ වගේ එකක් ). ඒවගේ එකක්ද දන්නේ නෑ. මම එක සැරයක් cargills එකට ගියපු වෙලාවේ, එකෙක් ඒ ජාතියේ 200 කොළයක් දුන්නා counter එකට. counter එකේ හිටපු එකා කියනවා ඕක තාම නීත්‍යනුකූලද දන්නේ නෑ අරක මේක කියලා. අන්තිමට වෙන එකෙක් අරක අරන් 100 කොළ දෙකක් දුන්නේ. 😂

    දැන් ඒකෙ collectors market value එක 1000 ටත් වැඩියි