සුපිරි කතාව මචෝමේක හරි නෝට්ටුවද, මුදල් නිකුතුව වෙනුවෙන් පලකල සමරුවද කියලා ප්‍රශ්න කරලා තිබුන එක කියෙව්වාම පරණ කතාවක් මතක් උනා.
එක්දාස් නමසිය බර ගණන් වල අරාබිකරයේ රටකින් එංගලන්තයේ බ්‍රැඩ්බරි විල්කින්සන් සමාගමට (එකල ලෝකයේ ප්‍රධානතම මුදල් අච්චු ගසන සමාගමක් වූ Bradbury Wilkinson & Co) මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ කොන්තරාත්තුවක් ලැබිලා. ඉතින් ඒ රටෙන් අරාබි අකුරුවලින් ලියා ඇති සාම්පල් අනුව එක දශමයක හෝ වෙනසක් නැතිව සාම්පල් මුද්‍රණය කර ඔවුනට ලබා දුන්නාම, ඔවුන් ඒක අනුමත කරලා. ඊට පස්සේ මුළු තොගේම, (මුදල් නෝට්ටු දාහක් දෙදාහක් නොවෙයිනේ එක පාරකට අච්චු ගහන්නේ) මුද්‍රණය කරලා විශේෂ ආරක්ෂාව යටතේ ඒ රටේ මහා බැංකුවට ලබා දීලා. නමුත් ඒ නෝට්ටු හැම එකක්ම පුළුස්සා විනාශ කරන්න සිදු වෙලා. හේතුව, අරාබි භාෂාවෙන් "සාම්පලයක් පමණයි" (sample only) කියන අරුත දෙන වැකිය ඒ හැම නෝට්ටුවකම මුද්‍රණය කරලා.
අරාබි කාරයන් ලබා දුන් සාම්පලයේ තිබූ මේ වැකිය,පළමුව මුද්‍රණය කල සාම්පල් නෝට්ටු වලත් ඒ විදියටම මුද්‍රණය කරලා තිබුනාට, එය ඉවත් කරන්න කියලා අරාබි කාරයෝ කියලා නැහැ. එය සාම්පලයක් පමනයිනේ. ඔවුන් හිතලා තියෙන්නෙත් මේක කියන්න තරම් දෙයක් නොවෙයි, අනිවාර්යයෙන්ම කලයුතු දෙයක් කියලයි. නමුත් විල්කින්සන් සමාගමේ කවුරුවත් ඇරබික් දන්නේ නැති නිසා ඔවුන් අනුමත වූ සාම්පලයේ sample only කියලා තියන එකේ තේරුම දැනගෙන ඉඳලා නැහැ. ඉතින් ඔවුන් අනුමත කර එවූ සාම්පලයට අනුව ඔක්කොම මුද්‍රණය කරලා.
eka aitta banඔය කවරෙ බන්. හැබැයි ඔහොම minimalist design එකක් ආවනන් පට්ට
දැන් ගහන්නේ thomas de la ru නේ මුළු ලෝකෙම. ලංකාවෙත් branch තියනවාමේක හරි නෝට්ටුවද, මුදල් නිකුතුව වෙනුවෙන් පලකල සමරුවද කියලා ප්‍රශ්න කරලා තිබුන එක කියෙව්වාම පරණ කතාවක් මතක් උනා.
එක්දාස් නමසිය බර ගණන් වල අරාබිකරයේ රටකින් එංගලන්තයේ බ්‍රැඩ්බරි විල්කින්සන් සමාගමට (එකල ලෝකයේ ප්‍රධානතම මුදල් අච්චු ගසන සමාගමක් වූ Bradbury Wilkinson & Co) මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ කොන්තරාත්තුවක් ලැබිලා. ඉතින් ඒ රටෙන් අරාබි අකුරුවලින් ලියා ඇති සාම්පල් අනුව එක දශමයක හෝ වෙනසක් නැතිව සාම්පල් මුද්‍රණය කර ඔවුනට ලබා දුන්නාම, ඔවුන් ඒක අනුමත කරලා. ඊට පස්සේ මුළු තොගේම, (මුදල් නෝට්ටු දාහක් දෙදාහක් නොවෙයිනේ එක පාරකට අච්චු ගහන්නේ) මුද්‍රණය කරලා විශේෂ ආරක්ෂාව යටතේ ඒ රටේ මහා බැංකුවට ලබා දීලා. නමුත් ඒ නෝට්ටු හැම එකක්ම පුළුස්සා විනාශ කරන්න සිදු වෙලා. හේතුව, අරාබි භාෂාවෙන් "සාම්පලයක් පමණයි" (sample only) කියන අරුත දෙන වැකිය ඒ හැම නෝට්ටුවකම මුද්‍රණය කරලා.
අරාබි කාරයන් ලබා දුන් සාම්පලයේ තිබූ මේ වැකිය,පළමුව මුද්‍රණය කල සාම්පල් නෝට්ටු වලත් ඒ විදියටම මුද්‍රණය කරලා තිබුනාට, එය ඉවත් කරන්න කියලා අරාබි කාරයෝ කියලා නැහැ. එය සාම්පලයක් පමනයිනේ. ඔවුන් හිතලා තියෙන්නෙත් මේක කියන්න තරම් දෙයක් නොවෙයි, අනිවාර්යයෙන්ම කලයුතු දෙයක් කියලයි. නමුත් විල්කින්සන් සමාගමේ කවුරුවත් ඇරබික් දන්නේ නැති නිසා ඔවුන් අනුමත වූ සාම්පලයේ sample only කියලා තියන එකේ තේරුම දැනගෙන ඉඳලා නැහැ. ඉතින් ඔවුන් අනුමත කර එවූ සාම්පලයට අනුව ඔක්කොම මුද්‍රණය කරලා.
yako skul yana kale nottuwaka thiyenna ona dewal tikak thiyenawa kiyala pothe thibba neda. meka dakka gaman note ekak kiyala piligaththa nam manussayek wenna ba.
eka paittane dala tiwune. anika ithin dan wena dewala haitiyata ohoma ewa wunath wenna puluwan banyako skul yana kale nottuwaka thiyenna ona dewal tikak thiyenawa kiyala pothe thibba neda. meka dakka gaman note ekak kiyala piligaththa nam manussayek wenna ba.
මටත් ඕකම හිතුනා බන් ,මරා තුමාගෙ මුණෙ හැටියට නම් හිතෙන්නෙ ගෙදර ගිහින් විශ්‍රාම සුවය විඳගෙන හිටියානම් හරි කියලා .

නෑ අකිල විරාජ් ගෙ මූන දාලා තියනවලු බන්අනික් පැත්තෙ රාජපක්සගෙ මූණ දාලද?
ඔය කවරෙ බන්. හැබැයි ඔහොම minimalist design එකක් ආවනන් පට්ට
ඒක ඇත්තBaa ne ban ape aiyala ekka... Security features adu wenawa minimalist wunoth..
එහෙම වෙන්නත් බැරි නෑ .උබට මතකද අර චන්ද්‍රිකාගේ කලේ ආපු අමුතු 200 කොලේ ( ලැමිනේට් කොලේ වගේ එකක් ). ඒවගේ එකක්ද දන්නේ නෑ. මම එක සැරයක් cargills එකට ගියපු වෙලාවේ, එකෙක් ඒ ජාතියේ 200 කොළයක් දුන්නා counter එකට. counter එකේ හිටපු එකා කියනවා ඕක තාම නීත්‍යනුකූලද දන්නේ නෑ අරක මේක කියලා. අන්තිමට වෙන එකෙක් අරක අරන් 100 කොළ දෙකක් දුන්නේ.
![]()