owa unge tricks. units ganen adu unata next slot ekata giyama add wena fixed charge eka gana oya ballo kiyanne na.යුනිට් 92යි. රුපියල් 4629යි. බිල ලියන එකා ආවේ මාසෙකටත් වඩා කල් අරගෙන. යුනිට් 90ට වඩා අඩු කරගන්න වටේම ලයිටුත් 9.30 වෙද්දී ඕෆ් කරගත්තත් වැඩක් වෙලා නෑනේ.![]()