අලුත් වගාවක්

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ත්‍රෛයිලෝකවිජයපත්‍රය​ (ගන් ජා කියලා කියන එපා කියල තියන නිසා මෙහෙම දැම්මේ)
    AR-311299927.jpg&maxh=332&maxw=504
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ඩගන් ෆ්‍රුට් හොදයි. ඒක් දැන් නම් price බැහලා කියලා කියනාවා.ඉගුරු හොදයි. හැබැයි මහත ඉගුරු හිටවන්න​. නැත් නම් පොඩි ඉගුරු එක හිටෙව්වොත් පාඩුයි. ඒකේ අලය පොඩියි. ගම්මිරිසුත් නරකම නැ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,958
    5,629
    113
    ඔය පැත්තෙ බඩ ඉඟුරු වැවෙනවා හොඳට. ප්‍රොෆිට් නම් දන්නෙ නෑ.
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ඔවා ඔහොම තමා බන් ලාබ වගේම පාඩුත් වෙනවා. අත අරින්ඩ එපා අන්න එහෙම වෙන්න ඕනි:):). මොකද ඔය භාණ්ඩේ :nerd::nerd:

    sprinklers ban. high presure water supply ekak dunnama kerakenawa machan 360 degrees. aye apita mahansi wenna deyak ne supply eka dunna. balan hitiya.
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    Niyamai machan... elakiri...
    wede karaddi meketh update karapan.
    Math patan gannawa. eth mata idamak ne machan. tikak kal yai mata wedeta set wenna.
    Poddak apiwath update karahan machan. aniwaryen DEA eken advice ganin. eka godak helpful wei kiyala mata hithenawa. specially aswenna wikunaddi. :)
    umbata jayen jaya...!!! :)

    :love::love::love: thanks :love::love:

    machan polata ude pandara genichchanam velendo avilla aragannavalu bn.thoda milatalu ganne.habai hena pandara geniyanna one.4:30ta vage.
    poddak e gana hoyala balahan bn

    good luck machan
    updates dahan honde :)

    machoo aniwa weda patan gatta gaman aluth thread ekak dannwa. KIT machooo

    ත්‍රෛයිලෝකවිජයපත්‍රය​ (ගන් ජා කියලා කියන එපා කියල තියන නිසා මෙහෙම දැම්මේ)
    AR-311299927.jpg&maxh=332&maxw=504

    :angry::angry::angry::angry:

    ඩගන් ෆ්‍රුට් හොදයි. ඒක් දැන් නම් price බැහලා කියලා කියනාවා.ඉගුරු හොදයි. හැබැයි මහත ඉගුරු හිටවන්න​. නැත් නම් පොඩි ඉගුරු එක හිටෙව්වොත් පාඩුයි. ඒකේ අලය පොඩියි. ගම්මිරිසුත් නරකම නැ.

    ow dragon fruit price behela. ow mahatha eka thama.:):)

    ඔය පැත්තෙ බඩ ඉඟුරු වැවෙනවා හොඳට. ප්‍රොෆිට් නම් දන්නෙ නෑ.

    ow oka okkoma karanwa. danta apith karanwa :P:P:P . loku profit ne machan

    :love::love:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    sprinklers ban. high presure water supply ekak dunnama kerakenawa machan 360 degrees. aye apita mahansi wenna deyak ne supply eka dunna. balan hitiya.

    අඩෝ පට්ටනේ ඕක මටත් ඕනි වෙයි පස්සේ :):):). ඕනි උනාම මන් උබව කන්ටැක් කරන්නම්කො විස්තර හොයා ගන්න.:):)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මචං, මුලින්ම අගය කරනවා මේ වගේ වැඩක් පටන් ගන්න හිතපු එකට. මං කෙලින්ම කාරණාවට බහින්නම්.

    උඹ හොඳ කොලිටියේ ගම්මිරිස් හදල වේලලා සාදාරන ගානකට තොග දෙනවා නම් මං මිනිස්සු එවන්නම් උඹේ ඉඩමටම ඇවිල්ල බඩු අරන් යන්න.

    ඒ වගේම මගේ කනෙක්ෂන් තියනවා අප්‍රිකානු රටවල් වල ගම්මිරිස් තොග වෙලේන්දෝ එක්ක. උන් දැනට බඩු ගන්නේ චීනෙන්. ලංකාවේ ගම්මිරිස් ඒ රටවලට අපනයනය කරන්න පුළුවන් විදි ගැන මේ දවස් වල රිසච් එකක් කරගන යනවා, වැඩේ හොඳට යනවා නම් පිටරට යවන්න වුනත් හෙල්ප් කරන්න පුළුවන් මට

    මාව කන්ටැක් කරන්න [email protected], WhatsApp 00971 52 674 4155
     
    • Like
    Reactions: wdisankalpa

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මචං, මුලින්ම අගය කරනවා මේ වගේ වැඩක් පටන් ගන්න හිතපු එකට. මං කෙලින්ම කාරණාවට බහින්නම්.

    උඹ හොඳ කොලිටියේ ගම්මිරිස් හදල වේලලා සාදාරන ගානකට තොග දෙනවා නම් මං මිනිස්සු එවන්නම් උඹේ ඉඩමටම ඇවිල්ල බඩු අරන් යන්න.

    ඒ වගේම මගේ කනෙක්ෂන් තියනවා අප්‍රිකානු රටවල් වල ගම්මිරිස් තොග වෙලේන්දෝ එක්ක. උන් දැනට බඩු ගන්නේ චීනෙන්. ලංකාවේ ගම්මිරිස් ඒ රටවලට අපනයනය කරන්න පුළුවන් විදි ගැන මේ දවස් වල රිසච් එකක් කරගන යනවා, වැඩේ හොඳට යනවා නම් පිටරට යවන්න වුනත් හෙල්ප් කරන්න පුළුවන් මට

    මාව කන්ටැක් කරන්න [email protected], WhatsApp 00971 52 674 4155

    අඩෝ නියමයිනේ. අනිවා මන් contact කරන්නම්.:):):):) තම මුල පටන් ගත්තේ නැ තාම.
    බොහොම ස්තුති මචන්

    :love::love:

    :):)

    thumba karavila hoda adayamak ganna puluwan

    :love::love::love:

    :love::love::love:

    බාස්මති හාල් ගස් වවපන්:yes::yes:

    Coca Plant :rofl::rofl::rofl:

    wisthara hoyala ballanm

    :love::love::love:

    :love::love::love:

    :):):):love::love::love: