මිට්ටනි,
වාහන සීන් එක නැගලා යනවා නෙහ් දැන්,
මට අහුඋනෙ නැ නෙහ් බන් එකෙක් දානො, මොටර්බයික් ගෙන්වන සීන් ගැන,
කිසිම විස්තරයක්, හයිප් එකක් පේන්න නැ,
ඔය කැම්පේන් httpලා උස්සන් එන ත්රෙඩ්ස් නෙවෙ,
ඩේවිඩ් පීරිස් / TVS Lanka එහෙම කිසිම හා, හූවක් නැ නෙහ් මොටර්බයික් ගෙන්වන එක සම්බන්දව?
මුන් මෙහෙ එක්ලස් කරනවා කියලා tax evade කරනවා නේද?
පාර්ට්ස් කියලා අඩුවට ටැක්ස් ගෙවලා ගෙන්වලා,
කෑලී ටික මෙහෙ අමුනල මාර්කෙට් එකට අපිට වැඩි ගනන් වලට විකුනලා,

(වැඩිපුර)