අලුත් වාහන ගේන්වීම........ නොඇසුනු කතා?

Max_r

Well-known member
  • May 10, 2007
    13,159
    1
    16,004
    113
    මිට්ටනි,
    වාහන සීන් එක නැගලා යනවා නෙහ් දැන්,
    මට අහුඋනෙ නැ නෙහ් බන් එකෙක් දානො, මොටර්බයික් ගෙන්වන සීන් ගැන,

    කිසිම විස්තරයක්, හයිප් එකක් පේන්න නැ,
    ඔය කැම්පේන් httpලා උස්සන් එන ත්‍රෙඩ්ස් නෙවෙ,

    ඩේවිඩ් පීරිස් / TVS Lanka එහෙම කිසිම හා, හූවක් නැ නෙහ් මොටර්බයික් ගෙන්වන එක සම්බන්දව?

    මුන් මෙහෙ එක්ලස් කරනවා කියලා tax evade කරනවා නේද?
    පාර්ට්ස් කියලා අඩුවට ටැක්ස් ගෙවලා ගෙන්වලා,
    කෑලී ටික මෙහෙ අමුනල මාර්කෙට් එකට අපිට වැඩි ගනන් වලට විකුනලා,
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,159
    1
    16,004
    113
    Danatat bike tiyenawa neda? Habai patta ganan
    models කීපයක් තියෙන්නෙ බන්
    (ලෝකල් එසෙම්බල් කරලා දෙන්නෙ)

    Ct100
    Discover
    scooter - N torque
    TVS Raider 125
    pulsar N160 (මේ ලගදි ඒක එලියට දැම්මෙ)

    hmmm.japan ewwa genne ndd danne na lagadi, hbi itin ewath genei me ekkama.
    japan නම් කෝමත් කෑලි ටික නෙහ් එන්නෙ :sorry: (වැඩිපුර)
    pcx ටිකක්වත් හරි පාරෙ ගේන එකක් නැ වගෙ...
    ------ Post added on Jan 13, 2025 at 10:35 AM
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,984
    12,327
    113
    Behind u :p
    1000649979.jpg
     
    • Like
    Reactions: Gwynbleidd

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    මිට්ටනි,
    වාහන සීන් එක නැගලා යනවා නෙහ් දැන්,
    මට අහුඋනෙ නැ නෙහ් බන් එකෙක් දානො, මොටර්බයික් ගෙන්වන සීන් ගැන,

    කිසිම විස්තරයක්, හයිප් එකක් පේන්න නැ,
    ඔය කැම්පේන් httpලා උස්සන් එන ත්‍රෙඩ්ස් නෙවෙ,

    ඩේවිඩ් පීරිස් / TVS Lanka එහෙම කිසිම හා, හූවක් නැ නෙහ් මොටර්බයික් ගෙන්වන එක සම්බන්දව?

    මුන් මෙහෙ එක්ලස් කරනවා කියලා tax evade කරනවා නේද?
    පාර්ට්ස් කියලා අඩුවට ටැක්ස් ගෙවලා ගෙන්වලා,
    කෑලී ටික මෙහෙ අමුනල මාර්කෙට් එකට අපිට වැඩි ගනන් වලට විකුනලා,
    ඉස්සර ඇල්ටො ගන්න සල්ලි තිබ්බ එවුන් නේද දැන් මොටොබයික් වල යන්නෙ. සමහර විට උනුත් හිතන්න ඇති alto එකක්වගේ ආයි ගන්න පුලුවන් කියලා.

    මතක විදියට කාර් වලට කලින් බයික් ගෙන්නන සීන් එකක් ගියා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    ජපන් මෝටබයික් ගෙනල්ල දෙනවලු ලපයා :ROFLMAO: 🤌
    විහිලුවට ගන්න එපා හුත්තො. මම කාර් ගැන දාන වෙලාවේ මූ කැරියා වගේ අනන් මනන් දැම්මා. දැන් තමා තේරෙන්නේ මූත් අර කන්න බොන්න නැති ලෙවල් එකේ ජෙප්පෙක් කියලා. ඌට සල්ලි නැති නිසා අනිත් උන්ටත් එපා සීන් එකේ ඉන්න ඩයල් එකක් වගේ.

    පව් ඉතින්. විපතක්නෙ වෙලා තියෙන්නෙ :lol: :lol:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,159
    1
    16,004
    113
    මේක හරි බන්,
    මන් කියන්නෙ ගෙන්වන උන් හරි නිස්සබ්ද්දයි,

    කිසි හා හුවක් නැ...

    bike price wadi wenawa bn
    දැනටමත් තියෙන එවා නොවටිනා ගනන් නෙහ්,
    අවුරුදු 4ක් 5ක් පරන ඩියො ලක්ස 5+ :dull:
    ------ Post added on Jan 13, 2025 at 11:02 AM

    මතක විදියට කාර් වලට කලින් බයික් ගෙන්නන සීන් එකක් ගියා.
    ගෙන්වන උන් නෝ කතා.
    පේන්න නැ,
    ------ Post added on Jan 13, 2025 at 11:03 AM

    ජපන් මෝටබයික් ගෙනල්ල දෙනවලු ලපයා :ROFLMAO: 🤌
    ජපන් ඔනෙ නම් කියපන්,
    රෙජිසර්ට් කරගන්න පුලුවන් නම් බඩු තියෙ ඔනෙ තරම් මාර්කෙට් එකෙ... 🤭
    ------ Post added on Jan 13, 2025 at 11:03 AM

    විහිලුවට ගන්න එපා හුත්තො. මම කාර් ගැන දාන වෙලාවේ මූ කැරියා වගේ අනන් මනන් දැම්මා. දැන් තමා තේරෙන්නේ මූත් අර කන්න බොන්න නැති ලෙවල් එකේ ජෙප්පෙක් කියලා. ඌට සල්ලි නැති නිසා අනිත් උන්ටත් එපා සීන් එකේ ඉන්න ඩයල් එකක් වගේ.

    පව් ඉතින්. විපතක්නෙ වෙලා තියෙන්නෙ :lol: :lol:

    අමොර් අම්‍රොර්..

    "හැබැයි කැරියා නම් තමයි"
    ඒකනේ මේ පස්සෙන් එන්නෙ :rofl:
    ------ Post added on Jan 13, 2025 at 11:05 AM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113

    ජපන් ඔනෙ නම් කියපන්,
    රෙජිසර්ට් කරගන්න පුලුවන් නම් බඩු තියෙ ඔනෙ තරම් මාර්කෙට් එකෙ... 🤭
    ------ Post added on Jan 13, 2025 at 11:03 AM

    ජපන් ඕන කොහෙද තියෙන්නේ කියපන් ?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,159
    1
    16,004
    113
    හුට්ටො, මරු අයිටම් එක, තායි වල තමයි ෆේමස්,
    මෙහෙ ඔක නම් නැ නෙහ්, ස්පෝක් එන 90, 50 තමයි

    බයික් ගෙන්වන සීන් එකක් නෑ. ජපන් ගෙඩියක් අරන් පොතක් එල්ල ගනින්. මාත් කරන්න ඉන්නේ එහෙම.
    වද්දගන්නෙ නැතිව පදිනකම් ශේප්, :(
    ------ Post added on Jan 13, 2025 at 11:21 AM
     
    Morbius

    Well-known member
  • හුට්ටො, මරු අයිටම් එක, තායි වල තමයි ෆේමස්,
    මෙහෙ ඔක නම් නැ නෙහ්, ස්පෝක් එන 90, 50 තමයි

    වද්දගන්නෙ නැතිව පදිනකම් ශේප්, :(
    ------ Post added on Jan 13, 2025 at 11:21 AM
    ඔව් තමන්ගේ අතේ වැඩේ තියෙන්නේ. තව ඉතින් ඉන්දියන් බයික් එකකුත් තියෙනවා නම් බැලන්ස් එකේ යන්න පුලුවන් වෙන ඔප්ශන් නෑනේ. දැන් රෙජිස්ටර් කරන්නත් බෑ. පුලුවන් හැම විදිහටම ට්‍රයි කරා. සල්ලි විසිකරත් වැඩේ කරන්න බෑ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,159
    1
    16,004
    113
    ඔව් තමන්ගේ අතේ වැඩේ තියෙන්නේ. තව ඉතින් ඉන්දියන් බයික් එකකුත් තියෙනවා නම් බැලන්ස් එකේ යන්න පුලුවන් වෙන ඔප්ශන් නෑනේ. දැන් රෙජිස්ටර් කරන්නත් බෑ. පුලුවන් හැම විදිහටම ට්‍රයි කරා. සල්ලි විසිකරත් වැඩේ කරන්න බෑ.
    දැන් බැ බන් රෙජ් කරගන්න
    BJ නම්බර් ටික් හෑවා හොදම එකෙන්, wr සෙට් එකම රෙජිස්ටර් කරා නෙහ් අම්බානේට.
     
    • Sad
    Reactions: Morbius