අලුත් වාහන ටැක්ස්

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    :no::no::no::no:

    dan premio allion thiyenne permit walata genapu ewwa 60% tax only,
    175% tax gewala gena ekakata loweth dan thiyana price ekka yanna ba. aniwa 6.5mil wenawa aduma ethakota..

    dan thama ganna welawa. mama kiwwa kiyala hodata mathaka thiyaganna :P:nerd:

    uba kiyana kathaweth aththak thiyenwa. eth market eka thawa tikak aniwa bahinawa. 60% tax walata permit walin genapuwata 200% - 175% normal tax adu weema Premio , Allion walata lokuwata balapanne nae machan.

    e unath blue permit awoth wena de poddak hithala balapan. anna eka nisai market eka bahinne
     
    Last edited:

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මචන්.. කාර්, SUV මාකට් එක FIT, Aqua, සහ වෙසෙල් :D වලින් අල්ලගෙන නෙ..

    ඒත් MPV මාකට් එක මොකද වෙන්නෙ ?

    පවුලේ කට්ටිය 6 දෙනෙක් නිසා අපේ ගෙදර තිබුනෙ ලොටෝ ඩීසල් වෑන් එකක්.. සිරා වාහනේ බන්. එලට තෙල් වැඩ කලා..
    ලඟදි මේක දීලා 2007 NOAH පෙට්‍රොල් එකකට මාරු උනා. Ground clearance, Cabin Space අතින් මේකට හරියන්න හයිබ්‍රිඩ් නෑ නේද තාම.

    අලුතින් Voxy, Noah, කියල හ්ය්බ්‍රිඩ් දෙකක් දැක්කා.. අය්යො බන් අර ලස්සන වෑන් වල තියෙන සිරා පෙනුම වෙනුව මහ වේස ලූක් එකක් තමයි තියෙන්නෙ.. මට නම් හිතෙන්නෙම තව කාලයක් මේ NOAH එක පදිනමයි.

    NOAH, වගේ MPV මාකට් එකට ඉස්සරහට මොනව වෙයිද මචන් ?

    selected_IMG_1065.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    චගු;17307093 said:

    වෑන් ගැන එච්චර දැනුමක් නෑ බන්. කාර් ජීප් පිස්සුවනේ බන් තියෙන්නේ

    ඔය Noah වෑන් එක කොච්චර පැට්‍රල් කරනවද බන්?

    වෑන් මිලනම් ටිකක් බහී
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Toyota 110 / 2000 Year ගණන් කොහොමද ?
    ටැක්ස් අඩු උනාට පසු

    මුන්ගේ මේ ජිල්මාට් වලින් 110 වගේ පරන වාහන බහින්න තව මාස 5ක් වත් යයි.

    දැන්නම් 110 2000 ඝ් නොම්බර යන්නේ 17-18 තමා
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    රත්තරං;17307830 said:
    වෑන් ගැන එච්චර දැනුමක් නෑ බන්. කාර් ජීප් පිස්සුවනේ බන් තියෙන්නේ

    ඔය Noah වෑන් එක කොච්චර පැට්‍රල් කරනවද බන්?

    වෑන් මිලනම් ටිකක් බහී

    අනේ මචො මමත් හරියටම බලල නම් නෑ.
    කොලඹ නම් 8.5ක් 9.0 ක් විතර කියල හිතෙනවා.
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    මචෝ... Toyota Corona 1996 Model (YOM1996 YOR 2001) GI-XXXX Number කාර් එකක් තියනව. Petrol එකක් (1830CC).. මේකේ මාකට් එක කොහොමද? කීයක් වටීද? Spare Parts තියනවද? මොනවද ගන්න කලින් බලන්න ඕනා.:yes:.

    මෙන්න මේ Model එක.. මේක නෙවේ.. Patrol එකක්

    http://ikman.lk/en/toyota-corona-ct-190-1992-for-sale-kurunegala-1#
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මචෝ... Toyota Corona 1996 Model (YOM1996 YOR 2001) GI-XXXX Number කාර් එකක් තියනව. Petrol එකක් (1830CC).. මේකේ මාකට් එක කොහොමද? කීයක් වටීද? Spare Parts තියනවද? මොනවද ගන්න කලින් බලන්න ඕනා.:yes:.

    මෙන්න මේ Model එක.. මේක නෙවේ.. Patrol එකක්

    http://ikman.lk/en/toyota-corona-ct-190-1992-for-sale-kurunegala-1#

    oya ganawata Peugeot 406 ekak ganna puluwan ne bun :baffled:
     
    • Like
    Reactions: Elakiri Pora