අලුත් වාහන ටැක්ස්
මේ මුලු ලෝකෙන්ම වාහන මිල වැඩිම රටවල් ගත්තොත් අනිවාරෙන් ලංකාව පලවෙනි 10 අතර ඇති
ඉන්දියාවේ හදන ඔය පොඩි පොඩි සුශුකි බාල්දි එහේ ලංකා මුදලින් ලක්ශ දෙකට අඩුවෙන් සෙකන්ඩ් හෑන්ඩ් යන්නේ.
ජැපෑන් ඔක්ශන් වල වාහන යන ගනන් බැලුවහම මෙහේ ඒවා විසි තිස් ගුණයක් ගනන්
රටේ සල්ලි පිටට යනවා කියල වාහන වලට ටැක්ස් ගහලා පාලනය කරන්න හදනවනම් ඒකත් ඉතින් 21 වෙනි සියවසේ ඉදන් ලමා අපචාරී කුපාඩි වලත්ත වනචර ස්ත්‍රී ලෝලී කාන්තාර වාසී ගෝත්‍රික මොහොමඩ් නබිගේ හත්වෙනි සියවසේ ෆැන්ටසි කුරානේ කියෝනවා වගේ ගොබ්බ වැඩක්, කරන්න තියෙන්නේ රට දියුනු කරල ආදායම් වැඩි කරගෙන පාරවල් ටිකත් හදාන මිනිස්සුන්ට හොද ජීවන තත්වයක් දෙන එක. අපි කොච්චර පොර ටෝක් දිදී හෑල්ලු කලත් පාරේ බොක දාන උන් ඉන්න ඉන්දියාව අපිට වඩා අපිට හිතාගන්නවත් බැරි දුරක් ගිහින්. උන්ගේ එකෙක් රටකට ගිහින් අව්රුද්දක් දෙකක් හම්බ කලාම ගෙයක් හදල වාහනයක් අරන් මනුස්සයෙක් උනෑකි. අපිට අව්රුදු 15ක් පරන AE110 කටුවක් ගන්නත් බෑ ඒකෙන්
මට හිතෙන විදිහටනම් ඉස්සරහට මේවා වෙයි. හරිද දන්නේ නෑ.. උබලගේ අදහසුත් කියපල්ලා
1.හයිබ්‍රිඩ් සෑහෙන්න එයි පාරවල් වලට. මොකද අලුතෙන් වාහන ගන්න උන් ලවක් දෙවක් නැතුව සෙල්ලම් බඩු වගේ හයිබ්‍රිඩ්මනේ ගන්නේ. පරන වාහන කාරයෙක් ජීවිතේට ගන්නේ නෑ. ඒ කෙසේ වෙතත් හයිබ්‍රිඩ් බහී. ඒකටනම් ටැක්ස් වලට අමතරව තව හේතු තියෙනවා. හයිබ්‍රිඩ් වාහන ගන්න එකේ අවාසි ගැන පස්සේ කතා කරමු
2.ඊට පස්සේ හයිබ්‍රිඩ් උන අලුත් පරම්පරාවට ගැහුවහම පෙට්‍රල් කාර් මිල අනිවා අඩු වෙයි. ඒ වගෙම තමා පෙට්‍රල් නෝර්මල් කාර් වලට තියෙන සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකටත් වඩා හුගාක් අඩු මාකට් එකක් හයිබ්‍රිඩ් වලට හැදෙයි.
3.ආපහු ඩිලිවරි වෑන් ගෙනත් හිටු කියල ජස්ලෝ පාත් කරයි. එතකොටවත් දෙයියනේ කියල කැරට් 18 රත්තරං ගානට යකඩ විකිනෙන ඩොල්ෆින් කටුවල මිල බහී.
4.බ්ලූ පර්මිට් එක මොන පදනමකින් දෙයිද දන්නේ නෑ. හැබැයි ගන්න ලේසි වෙන එකක් නම් නෑ මම හිතන්නේ, කොහොම උනත් බ්ලූ පර්මිට් දුන්නොත්නම් වාහන හොදට බහී. මොකද අව් රුද්ද පරන වාහන ගෙනෙද්දි ඔක්ශන් වල හෙන අඩු ගනන් වැටෙන්නේ. ඔය අව්රුද්දට දෙකට අඩු ඒවා විතරයි කරටි ගනන් වලට යන්නේ. එතකොට ඒ ශොට් එක කෙලින්ම වදින්නේ මෙහේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකට. ඇලියෝන් ප්‍රෙමියෝ සෙකන්ඩ් හෑන්ඩ් අනිවා බහිනවා බ්ලූපර්මිට් ආවොත්. මොකද පර්මිට් එක දෙනවනම් සෑහෙන ගානකට දෙන්න වෙනවා. ඇලියොන් ප්‍රෙමියෝ බහිනවා කියන්නේ ඒ පිටිපස්සෙන් සේරම පැට්‍රල් කාර් බහී
ඔයත් අඩු උනා මදි. මහ දහදුරා හිගන ටැක්ස් ගැහිල්ලක් ගහන්නේ වාහන වලට. දැන් ඔය 110, fb15, bj5p, ek3, N16 වගේ අව්රුදු 15ක් විතර පරන වාහන ලක්ශ 10ට විතර යන්න කාලේ හරි, නැත්නම් වාහන ගන්න පුලුවන් එකා හා බැරි එකා අතර ලොකු ගැප් එකක් හිටිනවා. මොකද කොහොමත් ඔය මම කියපු පරන කාර් සෙට් එක තව අව්රුදු 10කින් ඉවරෙටම ඉවරයි. ඊට පස්සේ ඕවා පාරේ යන මරන වෙනවා
අපි කොච්චර ලංකාවේ වාහන වැඩී කිව්වත් ඇති වැඩියක් නෑ, මේ තියෙන ආර්තිකේ අනුව වාහනයක් අරන් හොදට ජීවත් වෙන බහුතරේ ඉන්නේ කොලඹ අවට.ඒ මදිවට තියෙනෙත් අනිත් රටවල සර්විස් රෝඩ් වලටත් වඩා පොඩි පාරවල්. එතනින් එහාට ඈත පැතිවල ලෑන්ඩ් මාස්ටරයක් වත් නෑ. ලෝකේ කොහේ උනත් ප්‍රදාන නගරේ වාහන ප්‍රමානය වැඩී. මෙතන වෙලා තියෙන්නේ ඇති එකාට පමනක් සැපදෙන සමාජයක් හැදිල තියෙන එක.
මගෙනම් අදහස වාහන තව බහින්න ඕනේ.
හැබැයි ඔය චන්ද ගුන්ඩුව වැඩිකල් තියෙයි කියන්නත් බෑ

Last edited: