ado ratharane mn gatta nisan dytsun b211 ekak moola num supiriytm tinawa okkoma hodi bodyye poddk dirum tiinawa 1.35k wune. modyfi karnna inne athal ekata, doge chalenger gt ekakata, mat kipn 1.35 ta awlk naneda , iye mn dkka ekak eka 2.50k qa bn,
රත්තරං;17296842 said:මේ මුලු ලෝකෙන්ම වාහන මිල වැඩිම රටවල් ගත්තොත් අනිවාරෙන් ලංකාව පලවෙනි 10 අතර ඇති
මගෙනම් අදහස වාහන තව බහින්න ඕනේ.
හැබැයි ඔය චන්ද ගුන්ඩුව වැඩිකල් තියෙයි කියන්නත් බෑ![]()


එක අතකට ඕවගෙ ගනන් බහින එක හොඳයි. හැබැයි මයික්‍රො එකට පාඩුවක් වෙන්නෙ නැහැරත්තරං;17299843 said:පතෝල ගොවියෙක්ට හරි වට්ටක්කා ගොවියෙක්ට හරි වැලක් යවන්න තමා විකුනන්න වෙන්නේ ඕවා
.හයිබ්‍රිඩ් වාහනවල අවුරුදු 5න් බැටරි තියන්න වෙනව. බැටරි තියන්න ලක්ෂ පහ හයක් යනව. ඕවා ගන්න උන් අවුරුදු 5කට ලක්ෂ පහ හයක තෙල් ගහන්නෙ නැහැ. උපරිම ලොල් සහගතයි.![]()
wena ratawal wala battery walata 8 year warranty ekak dennawa
habai ithin uba kiuwa wage 2lkhs walata battery ya gattha petrol gahana yana price eka athara loku wenasak ne
owata thiyanna battry num ai chinese ewath aduwata,anika poddak use karapu battery ei one thurum,denatamath e bay eke thiyenawa,lankawata genawa 20000km withara use karapu battery 2lkhs walata aduwen denwena ratawal wala battery walata 8 year warranty ekak dennawa
habai ithin uba kiuwa wage 2lkhs walata battery ya gattha petrol gahana yana price eka athara loku wenasak ne


තාම චයිනීස් උන් එක එක දේවල් හදන්නෙ පුරුදුවෙන්න. උන් අනිත් තැන්වල තරම් තාම පරිණත නැහැ. අනික ඊබේ බැටරි හොය හොය කටු කකා ඉන්න වාහන ගන්නෙ මොකටද? ඊටවඩා බස් එකේ යන එක සැපයි.owata thiyanna battry num ai chinese ewath aduwata,anika poddak use karapu battery ei one thurum,denatamath e bay eke thiyenawa,lankawata genawa 20000km withara use karapu battery 2lkhs walata aduwen denwena ratawal wala battery walata 8 year warranty ekak dennawa
habai ithin uba kiuwa wage 2lkhs walata battery ya gattha petrol gahana yana price eka athara loku wenasak ne

තාම චයිනීස් උන් එක එක දේවල් හදන්නෙ පුරුදුවෙන්න. උන් අනිත් තැන්වල තරම් තාම පරිණත නැහැ. අනික ඊබේ බැටරි හොය හොය කටු කකා ඉන්න වාහන ගන්නෙ මොකටද? ඊටවඩා බස් එකේ යන එක සැපයි.
ඊලඟට ඔය හයිබ්‍රිඩ් වාහන දුවන්නෙ බැටරියෙන් විතරක් නෙමෙයි. තව පෙට්‍රොල් වියදමත් එකතුවුනාම වියදම් දෙකයි.
බැටරි වියදම + පෙට්‍රෝල් වියදම වුනාම අනිවා සාමාන්‍ය වාහනයකට වඩා වියදම වැඩියි. ඕනවට වඩා කුනුකම් කරන්න ගියාම එකට දෙකක් වියදම් වෙනව. ඔක්කොටම වඩා මේවගෙ ටැක්ස් අඩුකරන උන් පිස්සො
oke api hithana tharum loku technology ekak ne,e bay eken battry ganna one ne den second hand battery lankawata gena un one thurum innawa meha
permio.allion balana next generation eka hybrid en nedda kiyala
vitz eke 15 karaddi aqua eke 25 karanawa,anika vitz ekata wada car eka hugak hodai
habai anthimata deke cost eke loku wenasak ne
උඹට හොඳනම් මට මොකද? වාහන ගැන දන්න උන් කවදාවත් හයිබ්‍රිඩ් පොල්කටු ගන්නෙ නැහැhybrid battery ekak hadana eka mokada bun chinese untaoke api hithana tharum loku technology ekak ne,e bay eken battry ganna one ne den second hand battery lankawata gena un one thurum innawa meha
permio.allion balana next generation eka hybrid en nedda kiyala
vitz eke 15 karaddi aqua eke 25 karanawa,anika vitz ekata wada car eka hugak hodai
habai anthimata deke cost eke loku wenasak ne
![]()

hybrid battery ekak hadana eka mokada bun chinese untaoke api hithana tharum loku technology ekak ne,e bay eken battry ganna one ne den second hand battery lankawata gena un one thurum innawa meha
permio.allion balana next generation eka hybrid en nedda kiyala
vitz eke 15 karaddi aqua eke 25 karanawa,anika vitz ekata wada car eka hugak hodai
habai anthimata deke cost eke loku wenasak ne
![]()
ow ow hybrid ganne modayo thamaiඋඹට හොඳනම් මට මොකද? වාහන ගැන දන්න උන් කවදාවත් හයිබ්‍රිඩ් පොල්කටු ගන්නෙ නැහැ![]()
good point
උඹට පිස්සුඩ බං හයිබ්‍රිඩ් එකේ චයිනිස් බැටරි හදන එක නෙවි එක ජපන් එක වගේ හදන්නේ නෑ චීනා මලාට. ෆෝන් බැටරි බලපන් ඔරිජිනල් එක ලඟින් වත් තියන්න බෑ චීන මගුල්. මම කියන්නේ ඔරිජිනල් කොම්පැනියෙන් චිනේ හදන එක නෙවි. ලොකු ටෙක්නොලෝගී එකක් නෑ කියන්න බෑ සෙල් බැලන්ස් කිරීම, සහ චාර්ජ් දිස්චර්ජ් ලිමිට් එකක් කරනවා ඔකේ තියෙන cpu එකෙන් එහෙම කරන්නේ බැටරියේ cycle life වැඩි කරන්න. චීනා කොපියක් හදල එවයි ඕව නැතුව සෙල් බැලන්ස් විතරක් දාල අව්රුද්දෙන් බැටරි ෆේල්. තව කුලින් සිස්ටම් එකකුත් තියේ.
චීන්නු හයිබ්‍රිඩ් කාර් වලට බැටරි හදයි කියල හයිබ්‍රිඩ් කාර් ගන්නවා නම් උ වගේ හරකෙක් තවත් නෑ. අනිත් එක ඔය බැටරි එකකින් සැහෙන්න මයිලේජ් එකක් පුළුවන්. ප්‍රියස් එකේ බැටරි degrade එක ටෙස්ට් කරලා තිබ්බා (US version, US environment) කිලෝමීටර් ලක්ෂයකට පස්සේ කැපසිටි/පර්ෆොර්මන්ස් ලොස් එක 1% විතරලු. ලංකාවේ නම් තව ටිකක් වැඩි වේ.
හයිබ්‍රිඩ් වල පාඩුව තමයි මේවා තාම දියුණුවෙන අවධියේ වාහන වීම, ඔක්කොම ඉලෙක්ට්‍රොනික් වීම සහ ඉලෙක්ට්‍රොනික් මිල අඩුයි අනිත් රටවල නම් නමුත් ලංකාවේ වියදම් වැඩි.
ඒ නිසා හයිබ්‍රිඩ් වාහනේ = fuel efficiency - (maintenance cost + spares cost + vehicle cost + battery replacement cost)
සාමාන්‍ය වාහනේ = fuel efficiency - (maintenance cost + spares cost + vehicle cost)
money thiyena wa num hybrid ekak ganna eke paduwak ne mata num
mata oya fit hybrid eka,aqua eka anith podi cars walata wada hugak hodaiඋඹට ගනන් හදල බැලුවම ඕකෙ පාඩුව තේරෙන්නෙ නැද්ද?ow ow hybrid ganne modayo thamaigood point
![]()
කවදහරි හයිබ්‍රිඩ් බැටරි විසි තිස් දාහට බැස්ස කාලෙට ඒවට යන එක වෙනම කතාවක්, ඒත් දැන් හොඳටම කලින් වැඩියි. එක අතකට හයිබ්‍රිඩ් ගන්න උන් ඉන්න එක හොඳයි. නැතුව කොහොමද ඔය තාක්ෂනේ වැඩි දියුනු කරන්නෙ.
රත්තරං;17296914 said:වියොස් එකේ ටෙක්නොලොගිය අලුත්, හැබැයි බොඩිය පොඩ්ඩක් දිරනවා.BJ5P එකේ බොඩිය හොදයි .හැබැයි පරනයි. මාස 3ක් ඉවසලා ඉදින් ටින් ටින්ලා ටික හයිබ්‍රිඩ් වලට කරගහනකන්, ඊට පස්සේ උබ හොද පැට්‍රල් කාර් එකක් ගනින්
