අලුත් වැඩක් - උප්පැන්න සහතික translation සේවය
අලුත් වැඩක් පටන්ගත්තා.පොඩි help එකක් දෙන්න .උප්පැන්න/ විවාහ / මරණ සහතික ඇතුලු අනෙකුත් සියලු සහතික ඉංග්‍රිසියට ට්‍රාන්ස්ලේට් කර sworn translator සීල් එක සහිතව නිවසටම ලබා දෙනවා. කරන්න තියෙන්නෙ අදාළ ඩොකුමන්ට් එකේ ක්ලියර් ෆොටෝ එකක් [email protected] එකට මේල් කරන්න. Spelling mistake එකක් වීම වැලැක්වීමට translate කරපු සර්ටිෆිකට් එක කස්ටමර්ට මේල් බැක් කරලා OK එක දුන්නාම තමා ප්‍රින්ට් කරන්නේ.මේ සිස්ටම් එකේ වරදක් තියේ නම් නිවැරදි කර ගන්න help කරන්න.
Regular service time frame 3-5 working days
Express service time frame 1-2 working days
පසුව මීට අමතරව උප්පැන්න සහතිකේ ඔරිජිනල් කොපි ලබා දීම වගේ ඒවත් කරන්න බලාපොරොත්තු වෙනවා.
Thank You Guys