අලුත් වැඩක් පටන්ගත්තා..මාළු ගැන.

prabodarot

Member
Oct 10, 2017
13
1
0
හොද වැඩක් මචන්..මෙචෝ මම ඊයේ විදුරු ටැංකියක් හැදුවා. First time තමා මාළු හදන්ට යන්නෙ... දන්න කවුරු හරි කියපන්කෝ ලේසියෙන් හදන්ට පුළුවන් මාළු වර්ග ටිකකුයි, ඇනකොටා ගෙන ගහමරා ගන් නැති එකට දාලා හදන්ට පුළුවන් මාළු ටිකක්.....
 

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    හොද වැඩක් මචන්..මෙචෝ මම ඊයේ විදුරු ටැංකියක් හැදුවා. First time තමා මාළු හදන්ට යන්නෙ... දන්න කවුරු හරි කියපන්කෝ ලේසියෙන් හදන්ට පුළුවන් මාළු වර්ග ටිකකුයි, ඇනකොටා ගෙන ගහමරා ගන් නැති එකට දාලා හදන්ට පුළුවන් මාළු ටිකක්.....


    ඉස්සෙල්ලා වතුර පුරවලා දවස් දෙක තුනක් තියපන් සිළිකන් වල ඇමෝනියා ටික යනකල්.
    ඊට පස්සේ ෆිල්ටරයක් හයි කරන්න, එහෙම කරන්නේ නැත්නම්, උඩින් හුස්ම ගන්න ගුරාමි, බෙටා, පොඩි කැට් ෆිෂ් වර්ග වගේ හදන්න ගන්න.
     

    prabodarot

    Member
    Oct 10, 2017
    13
    1
    0
    thanks mchn.... ඔව් බන් තව දවස් 2කින් විතර වතුර පුරවලා ෆිල්ටර් එහෙම දාලා හදන්ට ඉන්නෙ.. carp & goldfish දැම්මොත් ටැංකිය ඉක්මන්ට ජරා වෙයිද? එහෙම නැත්නම් discus & angles & tetra වර්ග එකම ටැංකියේ හැදුවට අවුලක් නැද්ද බන්
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    Goda wedak .rep dunna. Jayawewa


    Good luck mcn

    Gooood!!!

    11.gif
    ela :yes:

    BUMP.....!

    පට්ට


    Good work mchn... congratz.... 12+ :love:


    Rep 12+ for all
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    කෝ කාවයියෝ........:nerd:

    මේහ්...පොඩි උන් දෙන්නට ටැංකියක දාලා ගප්පි ටිකක් දෙන්න හදන්නේ.....:D

    කාවයියො තාම අල්ලනවා බොස්... හොදම අධ්‍යයනය ක් කරලා එපෑ අදහස් පලකරන්න.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාවයියො තාම අල්ලනවා බොස්... හොදම අධ්‍යයනය ක් කරලා එපෑ අදහස් පලකරන්න.
    හරිදුවා ගේ ගෙවල් පැත්තෙ යං ද?:D
    මං දැලක් හොයා ගන්නං....ෆිෂින් රොඩ් එකක් නං තියේ බිලී බාන්න බෑ නේ බං හදන්න ඇති කරන්න ගන්න උන් ව.