අලුත් වැඩක් පටන්ගත්තා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මේවගේ used japan එකක් දැන් 70න් උඩ මේකක් හරි
    1656398370241.png

    මේකක් හරි ගන්න බැලුවේ
    1656398480561.png

    ඔයාලගෙ අදහස් හා යෝජනා දෙන්න
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    ෆයිවර් වගේ එකක් කරලා ඩොලර් වලින් සල්ලි හොයන්න ට්‍රයි කරහල්ලා. රුපියල් හොයලා මේ කපේදි ගොඩ යන්න අමාරුයි. ඔය වගේ එකක් කරලා ඩොලර් 10ක් ආවොත් එතනම 3600ක් නේ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මේවගේ used japan එකක් දැන් 70න් උඩ මේකක් හරි
    View attachment 175713
    මේකක් හරි ගන්න බැලුවේ
    View attachment 175714

    ඔයාලගෙ අදහස් හා යෝජනා දෙන්න
    අනේ මල්ලි මෝඩ වැඩ කරන්න එපා

    රැලේ බයිසිකලයක් හරි අඩුවට අරන් හදාගනිං. රෙන පුකට මොන කැටයම්ද.

    මේ ප්‍රශ්න විසඳුන කාලෙක ඔය සල්ලි වලින් හොඳ ජපන් බයික් එකක් බස්සපං. XR එකක් වගේ. හැමදාම කන්ද නෙමෙයි කන්ද ඉවර උනාම පල්ලමකුත් එනවා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෙදරින් සල්ලි ඉල්ලන්න ආසා නෑ මම,කොටින්ම කීවොත් පිනට සල්ලි ඉල්ලන්න මම කැමති නෑ කාගෙන්වත්,යාලුවා එක්ක පොඩි වැඩක් පටන් ගත්තා,උටයි මටයි class යන්න බයිසිකල් කටු දෙකක් ගන්න(2000න් පස්සෙ පොඩි උන් තමා ඉතින්).අපි Illustrator වලින් photo trace කරනවා රුපියල් 2000කට වගේ,png එකයි Illustrator file එකයි දෙකම දෙනවා,ඔයාලා දෙන photo එකේ quality එක අනුව තමා ඉතින් වැඩේ හොද නරක තීරණය වෙන්නෙ,ඔයාලටත් කරගන්න ඕනෙනම් insta වලින් මැසේජ් එකක් දාන්න Thank you
    Insta
    2000 n passeda
    Entrepreneur @tupac97 contact karanna eyage office eke hadena podi kollonta chance denawa
    Ubata masa 3n gemak gaha ganna puluwan
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    නිකමට insta එක බැලුවා
    කවුද බං රු.2000 දීලා ඔහොම ලබ්බවල් කරගන්නේ. බලහන්කො කැත විතරක්. Phone එකට App එකක් දාගෙනත් ඔයිට වඩා හොඳට කරගන්න පුළුවන්. මුලින් tracing ඉගෙනගෙන වරෙන් බිස්නස් කරන්න කලින්. දෙයක් දැනගෙන ඉගෙනගෙන ඒකෙන් සල්ලි හොයපන් කරන්නන් වාලේ කරන්නේ නැතුව.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    Mewa ganna place ekak tynwda
    used japan
    අනේ මල්ලි මෝඩ වැඩ කරන්න එපා

    රැලේ බයිසිකලයක් හරි අඩුවට අරන් හදාගනිං. රෙන පුකට මොන කැටයම්ද.

    මේ ප්‍රශ්න විසඳුන කාලෙක ඔය සල්ලි වලින් හොඳ ජපන් බයික් එකක් බස්සපං. XR එකක් වගේ. හැමදාම කන්ද නෙමෙයි කන්ද ඉවර උනාම පල්ලමකුත් එනවා.
    අදුරන කෙනෙක් ගෙදර තිබ්බ එකක් හැදුවා කෑලි දාල paint කරලා පොරට 33ක් ගියා ඔක්කොම හදන්න
    නිකමට insta එක බැලුවා
    කවුද බං රු.2000 දීලා ඔහොම ලබ්බවල් කරගන්නේ. බලහන්කො කැත විතරක්. Phone එකට App එකක් දාගෙනත් ඔයිට වඩා හොඳට කරගන්න පුළුවන්. මුලින් tracing ඉගෙනගෙන වරෙන් බිස්නස් කරන්න කලින්. දෙයක් දැනගෙන ඉගෙනගෙන ඒකෙන් සල්ලි හොයපන් කරන්නන් වාලේ කරන්නේ නැතුව.
    ඔය auto trace නැතුව filter දාලා නෙවෙයි
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    අදුරන කෙනෙක් ගෙදර තිබ්බ එකක් හැදුවා කෑලි දාල paint කරලා පොරට 33ක් ගියා ඔක්කොම හදන්න
    ඉතින් 70ක් දීල ගන්නවට වඩා ලාබයිනේ. කෝකෙත් පයින් පාගන්න එපැයි යන්න
     
    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    ගෙදරින් සල්ලි ඉල්ලන්න ආසා නෑ මම,කොටින්ම කීවොත් පිනට සල්ලි ඉල්ලන්න මම කැමති නෑ කාගෙන්වත්,යාලුවා එක්ක පොඩි වැඩක් පටන් ගත්තා,උටයි මටයි class යන්න බයිසිකල් කටු දෙකක් ගන්න(2000න් පස්සෙ පොඩි උන් තමා ඉතින්).අපි Illustrator වලින් photo trace කරනවා රුපියල් 2000කට වගේ,png එකයි Illustrator file එකයි දෙකම දෙනවා,ඔයාලා දෙන photo එකේ quality එක අනුව තමා ඉතින් වැඩේ හොද නරක තීරණය වෙන්නෙ,ඔයාලටත් කරගන්න ඕනෙනම් insta වලින් මැසේජ් එකක් දාන්න Thank you
    Insta
    me mokadda bn me. mokek wath owa gan na bn nikan app ekak download karala oka kara ganda puluwanne. Illustrator puluwan nam fiverr try karapan oka paththaka dala. puluwan nam okama thawa develop karala ubema drawing style ekak hada ganin practice karala karala hodata. math a/l kale salli hoya gaththe fiverr karala thama.
     
    • Love
    Reactions: Himazharin

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඔය auto trace නැතුව filter දාලා නෙවෙයි

    Auto trace දාලා හදාගන්න උබට 2000ක් දෙන්නේ මගුලටද බං :lol:
    නිකන් ගොන් ජෝක් එකක් නොවී අම්මා තාත්තා වියදම් කරන එකෙන් හොඳට ඉගෙනගෙන විභාගේ පාස් වෙයන් පොඩි ලබ්බා
     
    • Sad
    Reactions: Himazharin