Mewa ganna place ekak tynwdaමේවගේ used japan එකක් දැන් 70න් උඩ මේකක් හරි
View attachment 175713
මේකක් හරි ගන්න බැලුවේ
View attachment 175714
ඔයාලගෙ අදහස් හා යෝජනා දෙන්න
අනේ මල්ලි මෝඩ වැඩ කරන්න එපාමේවගේ used japan එකක් දැන් 70න් උඩ මේකක් හරි
View attachment 175713
මේකක් හරි ගන්න බැලුවේ
View attachment 175714
ඔයාලගෙ අදහස් හා යෝජනා දෙන්න
2000 n passedaගෙදරින් සල්ලි ඉල්ලන්න ආසා නෑ මම,කොටින්ම කීවොත් පිනට සල්ලි ඉල්ලන්න මම කැමති නෑ කාගෙන්වත්,යාලුවා එක්ක පොඩි වැඩක් පටන් ගත්තා,උටයි මටයි class යන්න බයිසිකල් කටු දෙකක් ගන්න(2000න් පස්සෙ පොඩි උන් තමා ඉතින්).අපි Illustrator වලින් photo trace කරනවා රුපියල් 2000කට වගේ,png එකයි Illustrator file එකයි දෙකම දෙනවා,ඔයාලා දෙන photo එකේ quality එක අනුව තමා ඉතින් වැඩේ හොද නරක තීරණය වෙන්නෙ,ඔයාලටත් කරගන්න ඕනෙනම් insta වලින් මැසේජ් එකක් දාන්න Thank you
Insta
used japanMewa ganna place ekak tynwda
අදුරන කෙනෙක් ගෙදර තිබ්බ එකක් හැදුවා කෑලි දාල paint කරලා පොරට 33ක් ගියා ඔක්කොම හදන්නඅනේ මල්ලි මෝඩ වැඩ කරන්න එපා
රැලේ බයිසිකලයක් හරි අඩුවට අරන් හදාගනිං. රෙන පුකට මොන කැටයම්ද.
මේ ප්රශ්න විසඳුන කාලෙක ඔය සල්ලි වලින් හොඳ ජපන් බයික් එකක් බස්සපං. XR එකක් වගේ. හැමදාම කන්ද නෙමෙයි කන්ද ඉවර උනාම පල්ලමකුත් එනවා.
ඔය auto trace නැතුව filter දාලා නෙවෙයිනිකමට insta එක බැලුවා
කවුද බං රු.2000 දීලා ඔහොම ලබ්බවල් කරගන්නේ. බලහන්කො කැත විතරක්. Phone එකට App එකක් දාගෙනත් ඔයිට වඩා හොඳට කරගන්න පුළුවන්. මුලින් tracing ඉගෙනගෙන වරෙන් බිස්නස් කරන්න කලින්. දෙයක් දැනගෙන ඉගෙනගෙන ඒකෙන් සල්ලි හොයපන් කරන්නන් වාලේ කරන්නේ නැතුව.
ඉතින් 70ක් දීල ගන්නවට වඩා ලාබයිනේ. කෝකෙත් පයින් පාගන්න එපැයි යන්නඅදුරන කෙනෙක් ගෙදර තිබ්බ එකක් හැදුවා කෑලි දාල paint කරලා පොරට 33ක් ගියා ඔක්කොම හදන්න
me mokadda bn me. mokek wath owa gan na bn nikan app ekak download karala oka kara ganda puluwanne. Illustrator puluwan nam fiverr try karapan oka paththaka dala. puluwan nam okama thawa develop karala ubema drawing style ekak hada ganin practice karala karala hodata. math a/l kale salli hoya gaththe fiverr karala thama.ගෙදරින් සල්ලි ඉල්ලන්න ආසා නෑ මම,කොටින්ම කීවොත් පිනට සල්ලි ඉල්ලන්න මම කැමති නෑ කාගෙන්වත්,යාලුවා එක්ක පොඩි වැඩක් පටන් ගත්තා,උටයි මටයි class යන්න බයිසිකල් කටු දෙකක් ගන්න(2000න් පස්සෙ පොඩි උන් තමා ඉතින්).අපි Illustrator වලින් photo trace කරනවා රුපියල් 2000කට වගේ,png එකයි Illustrator file එකයි දෙකම දෙනවා,ඔයාලා දෙන photo එකේ quality එක අනුව තමා ඉතින් වැඩේ හොද නරක තීරණය වෙන්නෙ,ඔයාලටත් කරගන්න ඕනෙනම් insta වලින් මැසේජ් එකක් දාන්න Thank you
Insta
ඔය auto trace නැතුව filter දාලා නෙවෙයි