අලුත් වැඩක් පටන් ගන්න හදන්නේ...
මචන්ලා අලුත් වැඩක් පටන් ගන්න හදන්නේ, Supiri Deals නමින් web site එකක් පටන් ගන්න හදන්නේ, මචන්ලා ලොකු උදව්වක් ඕන හැමෝගෙන්ම, මේකට Slogan (තේමාවක්) යෝජනා කරන්න ඕනේ ...
සියලුම අදහස් ගරු කොට සලකමි ...