අලුත් වැඩේ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,849
    113
    පෘථිවිය
    පච වෙමින් යන ආණ්ඩුවේ අලුත්ම වැඩේ මේකයි .

    ආණ්ඩුව ජනතාවාදී බව පෙන්වීමට විවිධ උපක්‍රම යොදාගැනීමට ඉදිරි මාස කිහිපය තුල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.

    මේ සඳහා නමගිය ආයතන කිහිපයකට මුදල් ගෙවා නම හදාගැනීමට අලුත් දේවල් එන්න යන්නේ.

    1. ආණ්ඩුව ම අදායම් බද්ද වැඩි කියල කියාගෙන යනගමන් පොඩ්ඩක් අඩුකරන්න යන්නේ - හොඳයි හා
    2. බස් ගාස්තු වැඩි කියල මන්ත්‍රීවරයෙක් ම පවසා, තවත් කෙනෙක් ආණ්ඩුවෙන් අඩුකරන්න යෝජනා කරනවා - හොඳයි හා
    3. ජනමත විචාරණයක් කරමු කියල මන්ත්රිවරයෙක්ම පවසා ආණ්ඩුවෙන් වෙනකෙනෙක් අනුමත කොට කිරීම - හොඳයි හා
    4. පොලිස් ඇඳුම ජනතාවට සකසන්න යැයි පැවසීම මගින් ජනතාව සමගම සිටින බව ඒත්තු ගැන්වීම - හොඳයි හා
    5. විවිධ පරණ ආණ්ඩුවල අය ඇතුලට දමනවා යනුවෙන් කලින් පවසා, පසුව ජනතා මතයක් ඇතිකොට එය අමතක කර දැමීම - හොඳයි හා
    6. සහල් වියපාරිකයින්, කාර් සෙල් වියපාරිකයින්, හා වෙන සියලු අය ට බදු සහන ලබාදීම සහ වැඩි මුදලට අලවි කිරීමට ඉඩ දීම සහ ඔවුන්ගෙන් වෙන උවමනා ආණ්ඩුවට ඉටුකරගැනීම - හොඳයි හා
    7. කැඩුණු පාලම , බෝක්කු ජනතාව ලවා සදවගැනීමට කටයුතු කිරීම - හොඳයි හා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,966
    113
    Mother Earth
    "ලපකොටා" යනු ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හැඳින්වීම සඳහා දේශපාලන ක්‍ෂේත්‍රයේ සහ සමාජ මාධ්‍ය ජාලාවල සමහර පිරිස් විසින් ව්‍යවහාර කරනු ලබන උපහාසාත්මක හෝ අවධාරණාත්මක අන්වර්ථ නාමයකි.

    "කැරිකොටා" යනු සිංහල භාෂාවෙන් අන්‍යයන් අපහාසයට හෝ පහත් කිරීමට සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හැඳින්වීම සඳහා භාවිත කරන අතිශය අසභ්‍ය සහ අපහාසාත්මක වචනයකි (Profanity/Slang).

    "පචකොටා" යනු ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය සහ සමාජ මාධ්‍ය (Social Media) ජාල තුළ ප්‍රධාන වශයෙන් අනුර කුමාර දිසානායක මහතා හැඳින්වීම සඳහා භාවිත වන වාචික අපහාසාත්මක/උපහාසාත්මක නාමයකි (Sarcastic Nickname).

    -Google Gemini -

    🤷‍♂️
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,849
    113
    පෘථිවිය
    HRRb6-UbgAAeb-w
     
    • Haha
    Reactions: CohenLenstra