අලුත් විදියට පුස්තකාලයක්

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,605
    10,170
    113
    අලුත් විදියට පුස්තකාලයක්

    අලුත් විදියට පුස්තකාලයක් ආරම්භ කරන හැටි idea ekak දෙන්නකො ! මොනාද දැන් කාලෙ විදියට පොතක් කියවන්න අවස්ථාවන් ලැබෙනවන්ම් ලබගන්න කැමති ?
     
    • Like
    Reactions: Pessimist

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ගෙදරට ඇවිත් පොත්දීලා ගෙදරට ඇවිත් අරන් යන්න පුළුවන් ජංගම පු.කාලයක් හදපන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෙදරට ඇවිත් පොත්දීලා ගෙදරට ඇවිත් අරන් යන්න පුළුවන් ජංගම පු.කාලයක් හදපන්

    :yes:
    ඕනෙ නං fee එකක් අය කලහැකි. මේ ක්‍රමේට ගොඩක් අය කැමති වෙයි. දැනටමත් ග්‍රන්ථ වගේ ඒව නැගල යනවනෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගෙදරට ඇවිත් පොත්දීලා ගෙදරට ඇවිත් අරන් යන්න පුළුවන් ජංගම පුස්තකාලයක් හදපන්
    :yes::yes::yes:

    :yes:
    ඕනෙ නං fee එකක් අය කලහැකි. මේ ක්‍රමේට ගොඩක් අය කැමති වෙයි. දැනටමත් ග්‍රන්ථ වගේ ඒව නැගල යනවනෙ.
    අනිවා ෆී එකක් ගන්න ඕනේ
    සර්විස් එකක්නේ

    අපේ අම්මලා පොඩි කාලේ නම් මෙහෙම ගෙදරටම පොත් අරන් ආපු මිනිස්සු හිටියලු. ඒ මනුස්සයා ලග තිබුනේ එහෙන් මෙහෙන් එකතුකරගත්තු පරණ පොත් ලු. පුෂ් සයිකලේ ඇවිත් තමා පොත් බෙදන්නේ. මාස් පතා පොඩි ගානක් දුන්නලු. ගත්තු පොත සතියකින් මාරු කරලා තව එකක් ඉල්ලගන්න පුළුවන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes::yes::yes:

    අනිවා ෆී එකක් ගන්න ඕනේ
    සර්විස් එකක්නේ

    අපේ අම්මලා පොඩි කාලේ නම් මෙහෙම ගෙදරටම පොත් අරන් ආපු මිනිස්සු හිටියලු. ඒ මනුස්සයා ලග තිබුනේ එහෙන් මෙහෙන් එකතුකරගත්තු පරණ පොත් ලු. පුෂ් සයිකලේ ඇවිත් තමා පොත් බෙදන්නේ. මාස් පතා පොඩි ගානක් දුන්නලු. ගත්තු පොත සතියකින් මාරු කරලා තව එකක් ඉල්ලගන්න පුළුවන්.

    :sorry:
    බැරිද දන්නෑ පාන් ගේන මනුස්සයන්ව පාවිච්චි කරල ඔය වැඩේ කරන්න පාන් බෙදන ගමන් පොතුත් බෙදන්න තියෙන්නෙ :baffled:

    ඇප් එකක් හදන්න ගෙදර තියෙන පොත් හුවමාරු කරගන්න එකක්.

    ඔයාගෙ හොටු ගාපු පොත් නං ඒ ඇප් එකේ හුවමාරු කරන්න එපා :no: