ගෙදරට ඇවිත් පොත්දීලා ගෙදරට ඇවිත් අරන් යන්න පුළුවන් ජංගම පු.කාලයක් හදපන්

ගෙදරට ඇවිත් පොත්දීලා ගෙදරට ඇවිත් අරන් යන්න පුළුවන් ජංගම පුස්තකාලයක් හදපන්


අනිවා ෆී එකක් ගන්න ඕනේ
ඕනෙ නං fee එකක් අය කලහැකි. මේ ක්‍රමේට ගොඩක් අය කැමති වෙයි. දැනටමත් ග්‍රන්ථ වගේ ඒව නැගල යනවනෙ.
![]()
අනිවා ෆී එකක් ගන්න ඕනේ
සර්විස් එකක්නේ
අපේ අම්මලා පොඩි කාලේ නම් මෙහෙම ගෙදරටම පොත් අරන් ආපු මිනිස්සු හිටියලු. ඒ මනුස්සයා ලග තිබුනේ එහෙන් මෙහෙන් එකතුකරගත්තු පරණ පොත් ලු. පුෂ් සයිකලේ ඇවිත් තමා පොත් බෙදන්නේ. මාස් පතා පොඩි ගානක් දුන්නලු. ගත්තු පොත සතියකින් මාරු කරලා තව එකක් ඉල්ලගන්න පුළුවන්.


ඇප් එකක් හදන්න ගෙදර තියෙන පොත් හුවමාරු කරගන්න එකක්.
