අලුත් විදුලි බිල් Peak- Off Peak

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    dawalta gewal wahala office wala yana ayata padui
    mokada e minissu pawichchi karanne godak raatane :)

    Habai ratata wasiy, mokada peak time eke tamai godakma wiyadam wedi
    gedara electric car ekak tiyana kenekuta,
    dawalta wathura motor gahala, current eka wediyen yana dewal karagenna kenekta wasiy
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    මාසෙටම පොයින්ට් 100ට අඩු අයට මේක පාඩු ද,🤭🤭අපේ උපරිම 100 යයි ගිය මාසේ 89යි
     
    • Wow
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මාසෙටම පොයින්ට් 100ට අඩු අයට මේක පාඩු ද,🤭🤭අපේ උපරිම 100 යයි ගිය මාසේ 89යි
    ah... ape gedara aniwa 120 paninawa, ac th na, desktop pcth na. okkoma light led, water motor ekai parana fridge ekai thama wadiyen current adinne. e tikata over 120
     
    • Like
    Reactions: Phonemy

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    අපිනම් ලියින් 2ක් අරන් තියෙන්නේ.ඒක ලාබයි
    මේක හොඳයි කාර් එකක් චාර්ජ් කරන කෙනෙක්ට
     
    • Like
    Reactions: Alex Wood

    HmNRazor

    Well-known member
  • බිල ලියන්නේ අතින් නේ බන්, බිල ලියන එකා කොහොමද දන්නේ ඒ ඒ වෙලාවට ගිය යුනිට් ගාන? පරණ මීටරේට ජිල් මාට් එකක් දාලා කැරකෙන්නෙ නැතුව ගිහිල්ලා අලුත් එකක් හයිකලා. අලුත් එක ඩිජිටල් එකක්, මම කල්පනා කලේ අතින් බිල ලියන එකා යුනිට් ගාන calculate කොහොමද කරන්නේ කියලා? :eek::confused:
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    ado mehema smart vidiyata detect venavada bn ape gevalvala thiyena ara kalu paata parana meter eken?
    Man nam hithanne na
    parana kasi kabalak gahjala thyenne gevalvala.
    eke timer 1k thiyendepai mehema off peak balandanam.

    any idea?
    aluth meter ekak gahla gihilla tibbaagadi apenm.gedara kwruth idiyeth na.set kerela gihin😅
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔක හරි යන්නේ නැහැ. අපේ ගෙවල් වල තියෙන්නේ දැනට අවුරුදු 45 විතර පරණ glass type made by GB කියලා හඳපු මීටර්.. ඒවා හැම වෙලාවෙම කැර කෙන්නේ එකම විදිහට. අනික තමයි අලුත් ඉන්දියන් මීටර් වලට මාරු වෙන්න එපා සුදුපාට එක. ඒවායේ කැරකෙනවා මීටරේ ලක්ෂපාන ටර්බයින් එකට වඩා හයියෙන්. පරණ මීටර් තීයෙන උන් එවා තියා ගනිල්ලා..
    me pathiwala awilla eka digata aluth ewwa hai karanawa. digital nemei oya sudupata eka.

    බිල ලියන්නේ අතින් නේ බන්, බිල ලියන එකා කොහොමද දන්නේ ඒ ඒ වෙලාවට ගිය යුනිට් ගාන? පරණ මීටරේට ජිල් මාට් එකක් දාලා කැරකෙන්නෙ නැතුව ගිහිල්ලා අලුත් එකක් හයිකලා. අලුත් එක ඩිජිටල් එකක්, මම කල්පනා කලේ අතින් බිල ලියන එකා යුනිට් ගාන calculate කොහොමද කරන්නේ කියලා? :eek::confused:
    digital ekak athin liyanawa nam prashnayak. ekko ilakkam 3k thiyenawada danne na welaa thunata.
    ------ Post added on Mar 25, 2021 at 1:32 PM
     
    • Like
    Reactions: HmNRazor

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,869
    113
    Cenon
    cenon.com
    ane labba thama, LECO tibilath dawasata danum deemakin thorawa eka parak aniwa current yanawa. labbe wade owa. ape rate mona wade karath anaagannawa ban, anatha sinhalu...
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    mamanam kiyanne me plan eka gaththath nathath aluthen current eka denakota & thiyena ekak kadunama aluthen dana ewa hama ekakma usage transmit karanna puluwan ewa hai karanna one.
    nathnam manu kiyawanna parakku unawa wadiyen gewanna wenne apita. covid kala 3months awe nathuwa idala, eita passe bill awe point ekakata bara ganak dala.
     
    • Like
    Reactions: RLT4U

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ah... ape gedara aniwa 120 paninawa, ac th na, desktop pcth na. okkoma light led, water motor ekai parana fridge ekai thama wadiyen current adinne. e tikata over 120
    meka gaththoth nam water motor eka danna wenne raa 11ta. redi hodanna wenne ude 5ta(washing machine)
    රටේ ජනන වියදම අඩු කරන්නෙ කොහොමද ඕකෙන්? :-D
    peak hours waladi gov ekata private balagara walin wadi milata current eka ganna weno. minissunawa anith hours walata focus karala load adu karaganna try eka dano aththe
     
    • Like
    Reactions: Alex Wood

    HmNRazor

    Well-known member
  • digital ekak athin liyanawa nam prashnayak. ekko ilakkam 3k thiyenawada danne na welaa thunata.
    කොල පාට ලයිට් එකක් නිවි නිවි පත්තු වෙනවා. ඩිස්ප්ලේ එකේ විස්තර / details 4ක් තප්පර 3 - 5 අතරේ වෙනස් වෙනවා. එකක තියෙන්නෙ ස්ම්පූර්ණ යුනිට් ගාන. අනිත් තුන නම් මොනාද දන්නේ නෑ. ඩිස්ප්ලේ එක රෑට පේන්නෙ නෑ.
     
    • Like
    Reactions: Alex Wood

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    බිල ලියන්නේ අතින් නේ බන්, බිල ලියන එකා කොහොමද දන්නේ ඒ ඒ වෙලාවට ගිය යුනිට් ගාන? පරණ මීටරේට ජිල් මාට් එකක් දාලා කැරකෙන්නෙ නැතුව ගිහිල්ලා අලුත් එකක් හයිකලා. අලුත් එක ඩිජිටල් එකක්, මම කල්පනා කලේ අතින් බිල ලියන එකා යුනිට් ගාන calculate කොහොමද කරන්නේ කියලා? :eek::confused:
    උන් ලග වෙනම මොබයිල් ඇප් එකක් තියෙනවා බන් ඒකට යුනිට් ගාන දාපු ගමන් කැල්කියුලේට් වෙලා එනවා. අපිටම උනත් බිල් එක කැල්කියුලේට් කරගන්න පුලුවන්,

    මේ වැඩේ නෝමල් එකෙක් ට නම් පාඩුයි බන්. නෝමල් යුනිට් ගානට හදන එක වාසියි
    ------ Post added on Mar 25, 2021 at 1:39 PM
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ඔක හරි යන්නේ නැහැ. අපේ ගෙවල් වල තියෙන්නේ දැනට අවුරුදු 45 විතර පරණ glass type made by GB කියලා හඳපු මීටර්.. ඒවා හැම වෙලාවෙම කැර කෙන්නේ එකම විදිහට. අනික තමයි අලුත් ඉන්දියන් මීටර් වලට මාරු වෙන්න එපා සුදුපාට එක. ඒවායේ කැරකෙනවා මීටරේ ලක්ෂපාන ටර්බයින් එකට වඩා හයියෙන්. පරණ මීටර් තීයෙන උන් එවා තියා ගනිල්ලා..

    කලු තඩි මීටරේ නේ. අපේ එක අවුරුදු 29 පරණ එකක්. ඉබ්බා වගේ 😆
    අලුත් එකට මාරු කරලා දෙන්නද කියලා අහන් 4පාරක් ආවා. අපේ අම්මට සැක හිතිලා එපා කියලා. අන්තිම පාරට මට සෙට් උනේ ලස්සනට කියලා දුන්නා ඕකුන්ට. මන් හිතන්නේ මීටර් මාරු කරන එක outsource කරලද කොහෙද.
     

    HmNRazor

    Well-known member
  • උන් ලග වෙනම මොබයිල් ඇප් එකක් තියෙනවා බන් ඒකට යුනිට් ගාන දාපු ගමන් කැල්කියුලේට් වෙලා එනවා. අපිටම උනත් බිල් එක කැල්කියුලේට් කරගන්න පුලුවන්,
    මොබයිල් අැප් එකක් කියන්නේ මචන් ඒක ඩේටා වලට සම්බන්ධ සීන් එකක් ද? එතකොට මීටරේ වයර්සල් සීන් එකක් මොන්හරි තියනවාද ඒ මොබයිල් අැප් එක තියන ගැජට් එක එක්ක සම්බන්ධ වෙන්න? එහෙම මොනවත් නැත්තන් කොහොමද බන් දවසේ මේ මේ වෙලාවට මේ මේ යුනිට් ගාන කියලා කියන්නෙ? (දන්නෙ නැති නිසා අහන්නේ, මොකද මේක මට දැවෙන ප්‍රශ්නයක් 🙏 )
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රටේ ජනන වියදම අඩු කරන්නෙ කොහොමද ඕකෙන්? :-D
    මුලින්ම දැනගන්න ඕන දේ තමයි විදුලිය නිපදවලා ගබඩා කරලා නෙමෙයි අපිට එවන්නෙ. එවලෙ එවලෙ ඉල්ලුමට අනුව සැපයුම දෙන්න ඕනෙ. ඉතින් මණ්ඩලෙන් කරන්නෙ ඉල්ලුම අනුව අඩුම වියදමක් යන ක්‍රමයෙන් පටන් අරන් වැඩිම ඉල්ලුමක් තියෙන ක්‍රමවලට යන එක.

    හිතමුකො ජල විදුලියෙන් කන්ට්‍රෝල් කරගෙන ඉන්නවා දවල්. ඒත් රෑ වෙනකොට ඉල්ලුම වැඩි වෙද්දී ඩීසල් බලාගාර වගේ එව්වා ඔන් කරන්න වෙනවා. පුද්ගලික සමාගම් වලින් විදුලිය ගන්න වෙනවා.

    මෙහෙම කාලෙ බෙදලා දෙන්නෙ මිනිස්සු 6.30ත් 10.30ත් අතර වැඩි විදුලි පරිභෝජනය නැති කරන්න. හිතන්න ඇඳුම් අයන් කරන රෙදි හෝදන එව්වත් ඔය වෙලේ කරන්න ගියොත් සෑහෙන ලොකු වියදමක් රජයට.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    රටේ ජනන වියදම අඩු කරන්නෙ කොහොමද ඕකෙන්? :-D
    wadakarana unge padiya witharai balanne, rate minissunge sakkuwata hena gahuwath kamak naha oya ceb paaakkunta

    කොහොම බැලුවත් ගණන් වැඩියි . රෑ 10 පස්සේ තමා අඩු වෙන්නේ
    sir nagitala inna welawada lol
    ------ Post added on Mar 25, 2021 at 1:51 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    wadakarana unge padiya witharai balanne, rate minissunge sakkuwata hena gahuwath kamak naha oya ceb paaakkunta


    sir nagitala inna welawada lol
    ------ Post added on Mar 25, 2021 at 1:51 PM
    නැහැ පච අනුර කුමාරයා පුංචි අම්මා එක්ක යහන් ගත වෙන වේලාව 🙄
     
    • Dislike
    Reactions: hasithayad