අලුත් විදුලි බිල් Peak- Off Peak

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    ah... ape gedara aniwa 120 paninawa, ac th na, desktop pcth na. okkoma light led, water motor ekai parana fridge ekai thama wadiyen current adinne. e tikata over 120
    මචං ලොකුම case එක පරණ ෆ්‍රිජ් එක,ඕක මාරු කරණම් හරි,අපෙත් ඉස්සර ඔහොම තමා,dannam 100ට අඩුවෙන් පුළුවන්,ගෙදර තියෙන්නේ වොෂින් මැෂින් එකයි (දම්රෝ),ඉන්වටර ෆ්‍රිජ් ඒකයි(ඉන්නොවෙක්ස්),අයන් එක, සබ් මැෂින් එකක්(සිංගර් වතුර මෝටර්),led බල්බ්,rice cocker,ටීවී, රේඩියෝ.Pc එකයි ලැප් ඒකයි.බිල් ලියන පොර පරක්කු උනේ නැත් නම් උපරිම unit 90න් shape,ඉක්මනට ෆ්‍රිජ් එක මාරු කරනම් හරි,මේ දවස්වල offer යනවා පරණ එකට 10000 අඩු කරනවා සිංගර් එකේ,ඒත් මාමනම් කියන්නේ දම්රෝ එකෙන් වගේ බලන්න කියලා.
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    හොදයි දවල් හවස ගෙදර නැති අයට නම්.
    මෙක ගන්න අලුත් ඩිගිටල් මිටර් එකකට මාරූ වෙන්න ඔන.


    View attachment 117631
    dan api data nisa ra thissa aharagana innwa off peak nisa. ohoma ekak awoth rata thami okkoma wada karaganna wenna. dawlata nidagana ,rata aharagena imu, munta mole kiyala ekka na, katha karala wadak na. power eka extend karala denna ba , me harak.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    A/C dana kattiyata patta labai. mama change kara ganna ahuwa. 11,800k service fee eka.
    CS eke kellata meka gana hariyata dannawada kiyala nam sakai.

    New connection walata 11,800 gaththata kamak na.
    eth Digital meter thiyena connection walata 11,800k charage karana eka asadaranai. Mage 3p digital eka thiyenne.


    apita nam tiyenne 3phase Melo deyak Terennne eke yana vidiya nam

    Ow bn... matath mul kale pissu wage. dan nam shape.
    Code eken balanna. meter eke dala thiyenawa. ex: 1.0.0.0.1 / 1.0.0.1.8

    Liyanna ena ekata nam remote ekak thiyenawa, u tag gala press karala hari reading eka gannawa.

    mamanam kiyanne me plan eka gaththath nathath aluthen current eka denakota & thiyena ekak kadunama aluthen dana ewa hama ekakma usage transmit karanna puluwan ewa hai karanna one.
    nathnam manu kiyawanna parakku unawa wadiyen gewanna wenne apita. covid kala 3months awe nathuwa idala, eita passe bill awe point ekakata bara ganak dala.

    Ape gadata hai karapu digital meter eke uba kiyana function eka thiyenawa. Eke antenna ekai data chip ekai enawa auto ma reading yanawa office ekata, habai thama make patan aragena na reading liyana un case dana nisa.

    අපිනම් ලියින් 2ක් අරන් තියෙන්නේ.ඒක ලාබයි
    මේක හොඳයි කාර් එකක් චාර්ජ් කරන කෙනෙක්ට

    Eka gedarata line 2k ganna bane. ubala rent house ekak vidiyata connection gaththe?
    ge athulen dorawal/steps danna ba neda ehema gaththath.
    ------ Post added on Mar 25, 2021 at 2:58 PM
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    Kivvath wage reta chatge karanna tesla powerwall wage ekak gattanan hari



    Eka gedarata line 2k ganna bane. ubala rent house ekak vidiyata connection gaththe?
    ge athulen dorawal/steps danna ba neda ehema gaththath.
    ------ Post added on Mar 25, 2021 at 2:58 PM
    apeth line dekak tiyenne 1990 wala dapu.upstair kiyala wenama gatta
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    Eka gedarata line 2k ganna bane. ubala rent house ekak vidiyata connection gaththe?
    ge athulen dorawal/steps danna ba neda ehema gaththath.
    ------ Post added on Mar 25, 2021 at 2:58 PM
    අපේ ගෙදරට ඇඩ්‍රස් 2ක් ගත්තා.දෙවෙනි තට්ටුවට වෙනම යන්න පුළුවන්
    චෙක් කරන්න එද්දි ඇතුළෙන් යන එක වහලා තිබ්බේ
    ඒ කාලේ නම් ලොකුවට බැලුවේ නැහැ,දැන් කොහොමද දන්නේ නැහැ
     
    • Like
    Reactions: RLT4U

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,284
    2,899
    113
    මුලින්ම දැනගන්න ඕන දේ තමයි විදුලිය නිපදවලා ගබඩා කරලා නෙමෙයි අපිට එවන්නෙ. එවලෙ එවලෙ ඉල්ලුමට අනුව සැපයුම දෙන්න ඕනෙ. ඉතින් මණ්ඩලෙන් කරන්නෙ ඉල්ලුම අනුව අඩුම වියදමක් යන ක්‍රමයෙන් පටන් අරන් වැඩිම ඉල්ලුමක් තියෙන ක්‍රමවලට යන එක.

    හිතමුකො ජල විදුලියෙන් කන්ට්‍රෝල් කරගෙන ඉන්නවා දවල්. ඒත් රෑ වෙනකොට ඉල්ලුම වැඩි වෙද්දී ඩීසල් බලාගාර වගේ එව්වා ඔන් කරන්න වෙනවා. පුද්ගලික සමාගම් වලින් විදුලිය ගන්න වෙනවා.

    මෙහෙම කාලෙ බෙදලා දෙන්නෙ මිනිස්සු 6.30ත් 10.30ත් අතර වැඩි විදුලි පරිභෝජනය නැති කරන්න. හිතන්න ඇඳුම් අයන් කරන රෙදි හෝදන එව්වත් ඔය වෙලේ කරන්න ගියොත් සෑහෙන ලොකු වියදමක් රජයට.
    ithin ban 6.30 pm - 10.30 pm thama minissunta current eka onama welawa. karuwale iti pandam gahan innada. light, TV balanawa nam ewa, ethakota daily office yana un nam redi hodanna hari iron karanna hari current eka. office gihilla ena minihek nam hot water shower thiyanawa nam nanakota...
    dadiya kaleta fan dagena innawata..

    minissunta e de awashyama karana welawe thawa mona labbak ithuru karannada. anawashya welawata ithuru karnawa misak.. pissu ban mandaleta
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    Kivvath wage reta chatge karanna tesla powerwall wage ekak gattanan hari

    apeth line dekak tiyenne 1990 wala dapu.upstair kiyala wenama gatta
    අඩේ බ්‍රෝහ්, Aussie වලටත් ලයිට් දෙන්නේ ලම්කා විම්දුලි බල මංඩලෙන්ද? :D
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ithin ban 6.30 pm - 10.30 pm thama minissunta current eka onama welawa. karuwale iti pandam gahan innada. light, TV balanawa nam ewa, ethakota daily office yana un nam redi hodanna hari iron karanna hari current eka. office gihilla ena minihek nam hot water shower thiyanawa nam nanakota...
    dadiya kaleta fan dagena innawata..

    minissunta e de awashyama karana welawe thawa mona labbak ithuru karannada. anawashya welawata ithuru karnawa misak.. pissu ban mandaleta

    EV charge karana ayata hodai, overnight charge karanna puluwan. Anith hamotama Meka padui LKR 50/kWh gewana Eka.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    රටේ ජනන වියදම අඩු කරන්නෙ කොහොමද ඕකෙන්? :-D
    Raata power cheap nisa minissunta haminena eka adu karala ratath work karanna wenawa. Ethakota jananaya adu wenawa. 😷

    Anytime 30KWh+30KWh Night Bonus - Rs. 1490
    Unlimited EV Charging - Rs.1990
    ------ Post added on Mar 25, 2021 at 7:59 PM
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    11,800 service fee eka gewanna onene.. Naththam mama gannawa. mata labai oka.
    Heta poddak mandale ta gihn balanna one, mokada mege digital 3p meter ekak thiyena nisa service fee eka aduda balanna.