ඒත් දැන් නම් ඒකෙ ගුනාත්මක බව ටිකක් අඩුයි කියල හිතෙන්නැද්ද????දැන් බාගෙට බාගයක් දාන්නෙ ඇඩ්....
ඒක ඇත්ත..එයාලම එකට හෙතුවක් කියලා තිබ්බනේ සගරාව හරි නම් රු100කට දෙන්න ඕන එහෙම නොදෙන්න නම් ඇඩ් දාන්න වෙනවා කියලා..
සමහර විට ඒක ඇත්ත වෙන්න ඇති
ඒත් දැන් නම් ඒකෙ ගුනාත්මක බව ටිකක් අඩුයි කියල හිතෙන්නැද්ද????දැන් බාගෙට බාගයක් දාන්නෙ ඇඩ්....
සමහර විට ඒක ඇත්ත වෙන්න ඇතිඒක ඇත්ත..එයාලම එකට හෙතුවක් කියලා තිබ්බනේ සගරාව හරි නම් රු100කට දෙන්න ඕන එහෙම නොදෙන්න නම් ඇඩ් දාන්න වෙනවා කියලා..සමහර විට ඒක ඇත්ත වෙන්න ඇති