අලුත් වෙබ් අඩව් ගැන 07

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    අලුත් වෙබ් අඩව් ගැන 07

    කාලේකට පස්සේ ආපහු වටින කියන ත්‍රේඩ් එකක් දාන්න යන්නේ.මම දාන අලුත් වෙබ් අඩවි ත්‍රෙඩ් එකේ 7 වන කොටසයි මේ...


    gif-new.gif
    1.FOTOFUZE
    gif-new.gif


    foto+fuze.JPG



    මෙම වෙබ් අඩවියට පිවිස පරිගනකයේ තිබේන ඕනෑම එඩිට් කිරිමට අපහසු ඕනැම ඉම්ජ් එකක් මෙම වෙබ් අඩවියට අප්ලොඩ් කර එඩිට් කිරිමට පුලුවන

    මෙතනින් පිවිසෙන්න http://fotofuze.com/



    gif-new.gif
    2.Not sharing my info
    gif-new.gif


    not+share.JPG



    යම් ඔන්ලයින් සේවයකදි තමන්ගේ ඊමේල් ලිපිනය නොපෙන්වමින් එයට
    සම්බන්ධවිමට හැකිවන සේ විකල්ප ඊමේල් ලිපිනයක් මේ වෙබ් අඩවියෙන් නොමිලේ සකසා දේයි.


    මෙතනින් පිවිසෙන්න http://notsharingmy.info/



    gif-new.gif
    3.Dropmy site
    gif-new.gif


    drop+mu+site.JPG



    තමන්ගේ වෙබ් අඩවි,ඊමේල් එකවුන්ට් හෝ ඕනැම ඩේටා බේස් එකක බැකප් තැබිමට මෙම සේවයෙන් ඉඩ දෙයි.නොමිලේ දෙන බැකප් ප්‍රමාණය 2 වන අතර ඊට වැඩිය අවශ්‍ය නම් මුදල් ගෙවා ලබා ගත යුතුය.



    මෙතනින් පිවිසෙන්න https://www.dropmysite.com/




    gif-new.gif
    4.lynda.com
    gif-new.gif


    lynda.JPG



    ජනප්‍රිය පරිගනක වැඩ සටහන් දහස්ගානකින් වැඩ කරන්නේ කොහොමද කියලා පෙන්වන විඩියෝ කිලිප් මේ අඩවියෙන් ලබා ගැනිමට පුලුවන.


    මෙතනින් පිවිසෙන්න http://www.lynda.com/




    gif-new.gif
    5.wot
    gif-new.gif



    wot.JPG




    මෙම වෙබ් අඩවියට පිවිස එහි ඇති සර්ච් බොක්ස් එක මත වෙබ් ලිපිනයක් ලියු විට එම වෙබ් අඩවියේ ආරක්ෂාව අතින් වැදගත් නිශ්වාසනියද යන්න විස්තරයක් ලබා දෙයි.එසේම මෙහිදි ලබා දෙන ඇඩ්-ඔන් එක ඩවුන්ලොඩ් කරගත් විට පිවිසෙන සැම වෙබ් අඩවියකම ආරක්ෂක වාර්තාවක් ලබා දෙයි.


    මෙතනින් පිවිසෙන්න http://www.mywot.com/



    gif-new.gif
    6.zoom
    gif-new.gif



    zoomiy.JPG



    නම දැක්ක ගමන් පොඩ්ඩක් විතර ගැස්සුනා නේද ;) මේ වෙන සූම් එකක් ගැන මේකෙන් කරන්නේ අන්තර් ජාලයේ තිබෙන ඕනැම ඉමේජයක වෙබ් අඩවි ලිපිනය ලබා දුන් විට එම ඉමේජය සූම් කර ගත හැකි අයුරින් සකසා දෙනු ලබයි.එය තිබෙන තැන පෙන්වන වෙබ් ලිපිනයක්ද ලබා දෙයි.


    මෙතනින් පිවිසෙන්න http://zoom.it/




    gif-new.gif
    7.Gliffy
    gif-new.gif



    giffy.JPG



    මෙම වෙබ් අඩවියෙන් සපයා තිබෙන ටුල් බොක්ස් එක බාවිතා කොට එහි තියෙන ටෙම්පේල්ට්ස් වලට අනුව ඉතා මනරම් ගැලිම් සටහන් හෙවත් ෆ්ලෝචාර්ට් සදාගත හැකිය.


    මෙතනින් පිවිසෙන්න http://www.gliffy.com/





    මේ මම දාපු අලුත් වෙබ්අඩව් Thread කිහිපය..
    අලුත් වෙබ් අඩවි ගැන
    අලුත් වෙබ් අඩවි ගැන 02
    අලුත් වෙබ් අඩවි ගැන 03
    අලුත් වෙබ් අඩවි ගැන 04
    අලුත් වෙබ් අඩවි ගැන 05
    අලුත් වෙබ් අඩවි ගැන06



    මේ සියලු වෙබ් අඩවි වල විස්තර ලබා ගත්තේ විජයපරිගනක විවිධ සගරා කිහිපයක් ඇසුරෙනි.
    කැමති නම් මගේ බොලොග් එකටත් පිවිසිලා බලන්න.Follow කරන්න.
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේ සියලු වෙබ් අඩවි වල විස්තර ලබා ගත්තේ විජයපරිගනක විවිධ සගරා කිහිපයක් ඇසුරෙනි.
    කැමති නම් මගේ බොලොග් එකටත් පිවිසිලා බලන්න.Follow කරන්න.


    මම නම් ඒක දැන ගත්තා,,මොකද මන් ලග තියෙනවා අචු:06 ක විජය පරිගනක සගරා...;););)
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***

    මම නම් ඒක දැන ගත්තා,,මොකද මන් ලග තියෙනවා අචු:06 ක විජය පරිගනක සගරා...;););)

    මමත් මේ දක්වා එක දිගට ගන්න එකම සගරාව විජය පරිගනක එක තමයි රු 30 කාලේ ඉදලා ගත්තේ..දැන්නම් 60යි නේ.මාසේ මුල ආපු ගමන්ම සගරාව කොහොම හරි ගන්නවා.එකට ඇබ්බැහි වෙලා ඉන්නේ.පරිගනක විස්තර ගැන තියන හොදම සගරාව විජයපරිගනක තමයි. :)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මමත් මේ දක්වා එක දිගට ගන්න එකම සගරාව විජය පරිගනක එක තමයි රු 30 කාලේ ඉදලා ගත්තේ..දැන්නම් 60යි නේ.මාසේ මුල ආපු ගමන්ම සගරාව කොහොම හරි ගන්නවා.එකට ඇබ්බැහි වෙලා ඉන්නේ.පරිගනක විස්තර ගැන තියන හොදම සගරාව විජයපරිගනක තමයි. :)

    :yes::yes::yes::yes:


    ඒත් දැන් නම් ඒකෙ ගුනාත්මක බව ටිකක් අඩුයි කියල හිතෙන්නැද්ද????:rolleyes::rolleyes::rolleyes: දැන් බාගෙට බාගයක් දාන්නෙ ඇඩ්....