අලුත් වෙබ් එකක් ....
මචෝ .. බ්ලොග් site එකක් පටන් ගෙන එක .lk වෙබ් site එකක් කරහම Traffic පෙන්වන්නේ බ්ලොග් එකේ domain එකටද නැත්නම් lk Domain එකටද ?
නැත්නම් වෙබ් එකක් පටන් ගන්නවා නම් කෙලින්ම .lk domain එකක් අරන් කරන එකද ලේසි ?
දන්නා කට්ටිය උදවූවක් දෙන්න .
පටන් ගන්නේ ගොසිප් site එකක්