ela ela machan.uba pythonwala lakawe brand ambassodor da? 😁 😁 😁 මම වැඩිපුර ප්‍රොජෙක්ට් කරන්නෙ දැන් ගෝ වලින් බන්. පයිතන් වලින් කරන්නෙ මැශින් ලර්නින් AI මොකක් හරි ආවොත් විතරයි.