ඔව් ඔව්, ඕක රිස්කි වැඩක්. ලමයි, බල්ලො ගානට වැටුනද අහයි ඕකුන්. නිකන් එක එකාගේන් කයි කතන්දර අහගන්න ඕන නෑ. ලොකු බත් හැලියක් උයලා, පාරෙ ඉන්න බල්ලො, පූසොන්ට කන්න දීපන්. ඔව් මෙන්න මේක කරපන් ❤️