අවුල් නම් වෙන threads තියෙනවා..ඒවා බලපන්ඇයි බන් මුං නහයෙන් අඩන්නේ . ඔහේ වචන ටිකක් හොයන් මෙලඩියක් දාල විඩියෝ එකක් කරනවා
මේක ෆෝරම් එකක් නේ, ටිපර් වෙන්න එපා සිංහලූඅවුල් නම් වෙන threads තියෙනවා..ඒවා බලපන්
ඒ කාළෙත් මමනම් ඒව ඇහුවෙ නෑ. ඒ කාලෙත් Autotune කියල තේරුන නිසා. Natural නෑ කියල තේරුනාම ඉතින් අහන්න බෑ. ඒ කාලෙත් ගූ තමයිමේකේ හුගක් උන් හිතන් ඉන්නේ , බාතිය සන්තුෂ් , ගුරාජ් වගේ උන් 2000-2010 ගහපු ඒවා තමා හොදම ඒවා කියලා . ඒ උනාට මේ අවරුදු 5 ඇතුලේ ආපු සින්දු එක්ක බලද්දී අරව ගු හැත්තෑවයි වගේ දැනෙන්නේ , අපිත් ඒ දවස් වල social mediya නැති නිසා ඕන ගු ගොඩක් tv එකේ ගියාම එක තම හොදම කියලා හිතන්නේ