අලුත් සිංදු පට්ටනෙ බං 🤩

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    ඇයි බන් මුං නහයෙන් අඩන්නේ . ඔහේ වචන ටිකක් හොයන් මෙලඩියක් දාල විඩියෝ එකක් කරනවා
     

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    ඇයි බන් මුං නහයෙන් අඩන්නේ . ඔහේ වචන ටිකක් හොයන් මෙලඩියක් දාල විඩියෝ එකක් කරනවා
    අවුල් නම් වෙන threads තියෙනවා..ඒවා බලපන්
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ගොඩක් සින්හල රැප් සින්දු ඇවිත් තියෙනවා නේද හොද අදහස් සමාජගත කරන ඒවා.මම කීපයක් ඇහුවා..

    එකක් දෙකක් මෙතන දාන්නම්.. (මේවා නම් ගොඩාක්ම අලුත්...මත් නෙමේ වගේ හැබැයි)



     
    • Love
    Reactions: Lizard Squad

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    මේකේ හුගක් උන් හිතන් ඉන්නේ , බාතිය සන්තුෂ් , ගුරාජ් වගේ උන් 2000-2010 ගහපු ඒවා තමා හොදම ඒවා කියලා . ඒ උනාට මේ අවරුදු 5 ඇතුලේ ආපු සින්දු එක්ක බලද්දී අරව ගු හැත්තෑවයි වගේ දැනෙන්නේ , අපිත් ඒ දවස් වල social mediya නැති නිසා ඕන ගු ගොඩක් tv එකේ ගියාම එක තම හොදම කියලා හිතන්නේ
    ඒ කාළෙත් මමනම් ඒව ඇහුවෙ නෑ. ඒ කාලෙත් Autotune කියල තේරුන නිසා. Natural නෑ කියල තේරුනාම ඉතින් අහන්න බෑ. ඒ කාලෙත් ගූ තමයි