මචන්ලා මේ කාලේ ටිකක් හිට් වෙච්ච සින්දු ටිකක් කොටගෙන පලයල්ල්කෝ 2013 - 2017 අතර ෆාස්ට් මෙලඩි තියෙන :sorry: සනුක - හිස් ටින් :oo: ඉරාජ් - ගිනියම් රැ :rofl: සනුක - සංසාර සිහිනේ :D සනුක - සරාගයේ :rolleyes: කල්පන නයනමදූ - ආශාවරී ( පසන්...